නිකමට හිතපන් ඇමරිකාව ඩොලර් බිලියන 600ක් උන්ගේ defense budget එකට යට කරනවා. ඒ උනාට මිලියන 15ක් මිනිස්සු පාරේ බුදියනවා. ඇමරිකාවේ 2500$ ක් යනවා ඇම්බියුලන්ස් එකක් කතා කරලා ලෙඩෙක් හොස්පිටල් ගෙනියන්න, අපේ නොමිලේ. ඇමරිකාවේ ළමයෙක් හම්බවෙන්න සාමාන්යෙන් 10,000$ක් වියදම යනව. කොටින්ම ළමයා අමගේ අතට දෙන්න skin to skin contact එකක් විතරක් 40$ක්. තමන්ගේ ළමයා අල්ලන්නත් සල්ලි දෙන්න ඕනේ. ඇමරිකාවේ insurance companies වලට ඒකාධිකාරයක් තියෙන්නේ. උන් හිතුන හිතුන ගණන් ගන්නවා. මේකනම් අපි හිතන දියුණුව මේක දියුණුවක් නෙවේ මේක විඳවීමක්.
Well, Definitely not for it's citizens. May be for market conglomerates who scam people.dude US is not for everybody.
US has 330 million citizens, I am sure even not half of them can get a job at a fortune 500 company. Even just qualify to work one of them. You have to get into huge student debt that you may of may not be able to pay off before 30. I do not have anything against US or any other country. But this is just the sad truth of most developed countries. I find it's hilarious that they're pointing out poor kids in Africa and South Asia but not noticing people who starve to death in their own backyards.US is good man.
If you are working for a future 500 company, you will have a nice medical insurance.
it's the private property ownership concept.
If you tie with a well reputed company trust your insurance then you will be oky.
It's the cooperate life, if you don't like that cooperate culture in US never think about it.
And less number of holidays, but only 8 hour working.
US has 330 million citizens, I am sure even not half of them can get a job at a fortune 500 company. Even just qualify to work one of them. You have to get into huge student debt that you may of may not be able to pay off before 30. I do not have anything against US or any other country. But this is just the sad truth of most developed countries. I find it's hilarious that they're pointing out poor kids in Africa and South Asia but not noticing people who starve to death in their own backyards.
USA වල medical charges බැලුවම මාර ආතල් එකක් දැනෙන්නේ. අපේ රටේ උන්ට නිකන් දෙන සෞඛ්‍ය අගයක් නෑ. කොහොමත් නැති දේ ලොකුයිනේ තියෙන දේට වඩා.
Well, Definitely not for it's citizens. May be for market conglomerates who scam people.
Yes bro, do your masters in here and then move to US.Ow ban. Unge upadiyak karanawa kiyanne ethaninma naya wenawa kochchara waddek unath.
Ape rate nikan cammpus yanna puluwan. Nikanma wage hostel denawa. Kanna bonna mahapolath denawa. Eth un igena ganne nathuwa pissu kelinawa.
දාපු විඩියෝවල මිනිස්සු කියන කතා අහපන් බන් රිදෝගෙන බුරන්නෙ නැතුව,ගොන් කතාවක් බන් , උන් ගව සල්ලි නැත්තේ උන්ගේ කම්මලි කමයි,
උන්ගේ education එකේ තියන අව්ල් නිසා.
ඕකුන්ව හමුදාවට බෙනද ගන්න පුළුවන් එත් එකත් උන්ට education ලෙවෙල් discipline නැහැ.
Not even young US citizens appreciate their healthcare system. Student debts are getting high. US house ownership are getting low. Average household debst are on records high.Definitely for the market bro,
And future 500, all about earning money and based on the profilt.
You guys never trusted when I told Joe is behind vote fraud. I think now you guys believe.
In some states those criminals got the opportunities in army, but only 2% from them are actually eligible for the US army.
You could do a business in do it right way or scam way, the decision is up to you.
And US is a country which introduces the fair patent and ownership policy, respect to the IP( intellectual properties ) than any other country. NYC like place which is very diverse and the hub for future 500. And there are tons of positive things.
මෙන්න මේකට මාත් එකඟයි, අපේ රටවල උන් අදහගෙන ඉන්නේ දියුණු රටවල් දිව්‍ය ලෝක කියලා. ඇත්තටම හොඳ නරක දෙකම තියෙනවා ඔය මොන රටෙත්. සමහරවිට Free education, Free healthcare නැති උනානම් අපේ රටෙත් gdp per capita එක අද වෙද්දී 10000$ වගේ වෙන්න දියුණු වෙන්න ඉඩ තිබුනා.hama ratema honda and naraka dekama tiyenawa. api karanna one ape honda dewal tiyagana anith ayage honda dewal aragana ape naraka dewal ayn karaganna eka.
example:-
Germany and most of EU countries:- super clean water system + higher education + Food security -> ape wage kama walata chemical danne na
Singapore :- efficient public transport + efficient and transparent government + 1st class health care
USA :- entrepreneur friendly government system -> copy rights + trade secret + inverstorla me okkoma law system eken protect karanawa. okkoma centralize karala tiyenne. bank account + tax system + loan + insurance + house rent + land purchase me okkoma transparent widihata yanne.
estonia :- full IT friendy government system + startup culture
මෙන්න මේකට මාත් එකඟයි, අපේ රටවල උන් අදහගෙන ඉන්නේ දියුණු රටවල් දිව්‍ය ලෝක කියලා. ඇත්තටම හොඳ නරක දෙකම තියෙනවා ඔය මොන රටෙත්. සමහරවිට Free education, Free healthcare නැති උනානම් අපේ රටෙත් gdp per capita එක අද වෙද්දී 10000$ වගේ වෙන්න දියුණු වෙන්න ඉඩ තිබුනා.