උඹ ඔය ප්රශ්නේ අහනවද පාරේ ඉන්න රොඩියෙක්ගෙන්? උඹ පාරේ නයි නටව නටව ඉන්න එකෙක් උඹේ වත්තේ වැඩකටවත් ගෙන්නගන්නවද?
ඕක තමයි ප්රශ්නේ. රෝමාලට ඇඩ්රස් නෑ. මේ හිටියා ආයේ මාසෙකින් තව නගරෙක. ඔය හේතුව නිසාම උං උපරිමෙන් හොරකං කරනවා. හෙව්වට හොයාගන්න නෑ. නඩුවක් අහන්නවත් ලියුමක් යවාගන්න විදියක් නෑ. ඉතින් ඕකුන්ව හරිහමන් තැනක වැඩට ගන්නේ නෑ. මුන් කරන්නේ උන්ගේ ලස්සන කෙල්ලෝ එක්ක හොඳ රටවලට ඇවිත් අනාචාරයේ යන එක. ඒක උන්ට පිස්සු හැදෙන ආදායම් මාර්ගයක්. මිනිස්සු හොරකම් කරනවා, ඩීල් දානවා, ඩ්රග් ට්රුෆිකිං කරනවා, එහෙමත් එකෙක් කම්කරු වැඩක් කරනවා, ගෑනු හොරකමේ යනවා, වල්කමේ යනවා. එකම දේ සල්ලි අතේ ඉතුරුවෙන්නෑ. හැබැයි සල්ලි නැත්තෙත් නෑ. උන්ට ඒ ජීවිතේ වෙනස්කරගන්න ඕනත් නෑ.
මට වෙච්ච දෙයක් කියන්නං.
දුවගේ ඉස්කෝලෙට එකපාරටම රෝමා ළමයෙක් එන්න ගත්තා. පන්තියට පවුල් පිටිං එන්නේ ළමයා දාන්න. ඇවිත් සතියක් ඇති මගේ දුවගේ වින්ට ජැකට් එක මිසිං. ආයේ බ්රෑන්ඩඩ් මෙනවත් ඇන්දෙව්වේ නෑ ඉස්කෝලෙට.
හප්පා බන් මේ වගේ අය කොච්චර දක්ෂතා තිබුනත් company වලට ගනීද බන් ?
හරියට රජයේ සේවකයෙක් ( නම කේත කර ගත්තු) private sector ගන්නේ නැහැ වගේ.
මෙහෙ කියලත් වෙනසක් නැහැ නේ බන්, දැන් ඔය ලොකු ලොකු drug trafficking කරන්නේ,
ඒ වගේම බස් කරන උන් පොලිසිය එක්ක සෙට් වෙලා ඉන්නේ. හිගන business කරන උන් ඉන්නේ,
අමාතංශ වල director ල විදිහට පත් කරන්නේ ඔය නිකමු තමයි.
පොලිසිය spa වලින් , අරව වලින් මේවා වලින් කප්පන් ගන්නේ.
ඔය society එකම ලංකාවේ තියනව, ප්රස්නේ උන් ඉන්නේ මුඩුක්කු වල නෙමයි යන්නේ benz එකේ.
මේ ඔක්කම ලංකාවේ Transparency නැති නිසා බන්.
නැත්තම් Education , Medicine ෆ්රී දෙන ගමන් මේක ලෝකේ දියණු රටක් කරන පුළුවන්.
ලංකාවේ වගා කරන ගොවියා ,
කම්කරුවා ඉන්නේ මුඩුක්කු වල ,
මුඩුක්කු වල ඉන්නේ ඕනේ උන් ඉන්නේ මාලිගා වල, එන්න එතනයි මල්ලි ග්රීන් card හම්බ උනොත් යනවා යනවා අනිවාර්යන්ම.