යුරෝපයේ මුඩුක්කු

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    දාපු විඩියෝවල මිනිස්සු කියන කතා අහපන් බන් රිදෝගෙන බුරන්නෙ නැතුව,

    යකෝ ලoකාවෙ ඉන්න කලු සුද්දන්ටනෙ රිදෙන්නෙ හිගන ඇමරිකාව පෙන්නපුවාම..
    යකෝ ග්‍රීන් කාර්ඩ් එක හම්බ උනත් මම ලංකාවේ citizenship අහපු ගන්නවා යකෝ.
    ලක්ෂ 6ක් විතර යන්නේ එකට.
    ලංකාවට බනින්න කිසිම හේතුවක් නැහැ, ලංකාවේ මම කෙමති ගොඩක් දේවල් තියනවා, වටේම මුහුද, පෙන්නන ඕනේ තරම් තැන. German වගේ නම් සොරි.
    ලකාවේ දේශපාලන ගේට්තෝ තමයි මේවා උබලට පෙන්නලා බය කරන්නේ. homeless කල කන්නි ඕනේ රටක ඉන්නවා, උන්ව හදන්න බෙහ. මෙහෙ ඉන්න දේශපාලන අපත්යෝන්ට රජයෙන් රස්සා, වරප්‍රසාද හම්බ වෙනවා, උන් එක නිසා middle class එකේ ඉන්නවා, cardboard box එකේ ඉන්න ඕනේ උන් ඕකුන් !
    US වල අපතයෝ ඉන්නේ හරි තැන, මෙහෙ උන් මන්ත්‍රට හෙන්චක්යල වෙලා ඉන්නේ middle class එකටත් උඩින්. එන්න එකයි වෙනස.

    නැත්තම් මුඩුක්කු ලෝකේ තියන්න ඕනේ. අපතයෝ ඉන්න ඕනේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අම්මලා තාත්තලා කන්න දීල ගෙවල් වල තියාගත්තෙ නැත්නම් ලංකාවෙ ගොඩක් උනුත් හෝම්ලස් තමයි :lol: .
    ඒකනම් සිරා කතාව, අපි උනත් අවුරුදු 20 වෙද්දී හොයාගෙන කන මට්ටමට වැටුනානම් හොදයි කියන එක මගේ අදහස. :lol::lol::lol:
     
    • Like
    Reactions: JokerFan and Sen-lu

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි හරි මෙහේ හොඳනෑ...... මං ඔක්කොම දාලා පවුල පිටිං සිරිලංකාවට එනවා උඹලා කියන නිසා🤣🤣🤣
    රටක් තොටක් දැකලා නැති පුන්නක්කු බයියොයි ටොයියොයි ජෙප්පොයි මරු කියවනවා🤣🤣🐮
    ලංකාවෙත් මුඩුක්කුවක් අස්සට ගිහිං ඉන්ටවිව් එකක් කරොත් රෝමලා හිතයි උං ඉන්නෙ සුරපුරක් කියලා🤣🤣
     
    Last edited:

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    හරි හරි මෙහේ හොඳනෑ...... මං ඔක්කොම දාලා පවුල පිටිං සිරිලංකාවට එනවා උඹලා කියන නිසා🤣🤣🤣
    රටක් තොටක් දැකලා නැති පුන්නක්කු බයියොයි ටොයියොයි ජෙප්පොයි මරු කියවනවා🤣🤣🐮
    ලංකාවෙත් මුඩුක්කුවක් අස්සට ගිහිං ඉන්ටවිව් එකක් කරොත් රෝමලා හිතයි උං ඉන්නෙ සුරපුරක් කියලා🤣🤣
    ලංකාවේ මුඩුක්කු වල ඉන්න ඕනේ උන් ඉන්නේ middle class එකේ.
    දේශපාලන මොකක් හරි පන්දමක් ගැට ගසාගෙන.
    නිකන් රජයේ ජොබ් එකක් කරන්න බලාගෙන.

    US වල ඔක්කොම කාලකන්නි ඉන්නේ මුඩුක්කු වල මිසක් middle class එකේ නෙමයි.
    අන්න එකයි වෙනස.
    Transparency නැති තැන් තියනව US වල, එත් මිනිස්සු කේ ගහල රජයට නඩු දල Transparency හදා ගන්නවා.
    Joe ගේ චන්ද වංචාවට උනෙත් ඔක තමයි.
    Joe දිනනවා එකේ දෙකක් නැහැ , එත් ඔච්චර ගානකින් දිනපු එක නිකන් odd.
    මෙහෙ එකට පවල් පිටින් හොරා කනවා, නාමල් වගේ අයගේ අදායම් වාර්තා ගැන ඇයි අපේ මිනිස්සු හොයන්නේ නැත්තේ ?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ කියන කතාව ඇත්ත. එකම දේ රටක මුඩුක්කුවක් පෙන්නුවම ලංකාවේ කුක්කොන්ට කොහෙවත් නැති ජාත්‍යාලයක් පහලවෙනවා. රටකට යන්න ඉස්සෙල්ලා ඒ රටෙන් දුප්පත්ම මිනිහෙක්ට දෙන පහසුකම් ටික බලලා ගියාම ඔය ප්‍රශ්න නෑ මොකද පාරට වැටුනත් තමුන් දන්නවා රජයෙන් තමුන්ව බලාගන්න ක්‍රමය.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උඹ කියන කතාව ඇත්ත. එකම දේ රටක මුඩුක්කුවක් පෙන්නුවම ලංකාවේ කුක්කොන්ට කොහෙවත් නැති ජාත්‍යාලයක් පහලවෙනවා. රටකට යන්න ඉස්සෙල්ලා ඒ රටෙන් දුප්පත්ම මිනිහෙක්ට දෙන පහසුකම් ටික බලලා ගියාම ඔය ප්‍රශ්න නෑ මොකද පාරට වැටුනත් තමුන් දන්නවා රජයෙන් තමුන්ව බලාගන්න ක්‍රමය.
    මේ මුඩුක්කු වල ඉන්න උන්ට ඇත්තටම ජොබ් නැද්ද බන් කරන්න ?
    driving දන්නවනම් ඇයි බන් taxi එකක් දුවන්න බැරි ?
    Hotel එකක bell boy හරි cleaning හරි ජොබ් නැද්ද බන් ?
    car හෝදන්න යන්න බැරිද ?
    Pizza delivery ?
    මුන්ත් මේ අපේ දේශපාලු අපතයෝ බන් !
    නිකන් stamp එකකින් ජීවත් වෙන්න බලා ගෙන ඉන්න කාලකන්නි.
    මොකක්ද බන් මේ නැති බැරි ගාය ?
    Donald Trump තියා God Allah ආවත් මුන්ව හදන්න බේහ, කලේ නාස්ති කකරන කාලකන්නි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මුඩුක්කු වල ඉන්න උන්ට ඇත්තටම ජොබ් නැද්ද බන් කරන්න ?
    driving දන්නවනම් ඇයි බන් taxi එකක් දුවන්න බැරි ?
    Hotel එකක bell boy හරි cleaning හරි ජොබ් නැද්ද බන් ?
    car හෝදන්න යන්න බැරිද ?
    Pizza delivery ?
    මුන්ත් මේ අපේ දේශපාලු අපතයෝ බන් !
    නිකන් stamp එකකින් ජීවත් වෙන්න බලා ගෙන ඉන්න කාලකන්නි.
    මොකක්ද බන් මේ නැති බැරි ගාය ?
    Donald Trump තියා God Allah ආවත් මුන්ව හදන්න බේහ, කලේ නාස්ති කකරන කාලකන්නි.

    උඹ ඔය ප්‍රශ්නේ අහනවද පාරේ ඉන්න රොඩියෙක්ගෙන්? උඹ පාරේ නයි නටව නටව ඉන්න එකෙක් උඹේ වත්තේ වැඩකටවත් ගෙන්නගන්නවද?
    ඕක තමයි ප්‍රශ්නේ. රෝමාලට ඇඩ්රස් නෑ. මේ හිටියා ආයේ මාසෙකින් තව නගරෙක. ඔය හේතුව නිසාම උං උපරිමෙන් හොරකං කරනවා. හෙව්වට හොයාගන්න නෑ. නඩුවක් අහන්නවත් ලියුමක් යවාගන්න විදියක් නෑ. ඉතින් ඕකුන්ව හරිහමන් තැනක වැඩට ගන්නේ නෑ. මුන් කරන්නේ උන්ගේ ලස්සන කෙල්ලෝ එක්ක හොඳ රටවලට ඇවිත් අනාචාරයේ යන එක. ඒක උන්ට පිස්සු හැදෙන ආදායම් මාර්ගයක්. මිනිස්සු හොරකම් කරනවා, ඩීල් දානවා, ඩ්රග් ට්‍රුෆිකිං කරනවා, එහෙමත් එකෙක් කම්කරු වැඩක් කරනවා, ගෑනු හොරකමේ යනවා, වල්කමේ යනවා. එකම දේ සල්ලි අතේ ඉතුරුවෙන්නෑ. හැබැයි සල්ලි නැත්තෙත් නෑ. උන්ට ඒ ජීවිතේ වෙනස්කරගන්න ඕනත් නෑ.

    මට වෙච්ච දෙයක් කියන්නං.
    දුවගේ ඉස්කෝලෙට එකපාරටම රෝමා ළමයෙක් එන්න ගත්තා. පන්තියට පවුල් පිටිං එන්නේ ළමයා දාන්න. ඇවිත් සතියක් ඇති මගේ දුවගේ වින්ට ජැකට් එක මිසිං. ආයේ බ්‍රෑන්ඩඩ් මෙනවත් ඇන්දෙව්වේ නෑ ඉස්කෝලෙට.
     
    • Like
    Reactions: sanzilla jackcat

    හප්පා බන් මේ වගේ අය කොච්චර දක්ෂතා තිබුනත් company වලට ගනීද බන් ?
    හරියට රජයේ සේවකයෙක් ( නම කේත කර ගත්තු) private sector ගන්නේ නැහැ වගේ.
    මෙහෙ කියලත් වෙනසක් නැහැ නේ බන්, දැන් ඔය ලොකු ලොකු drug trafficking කරන්නේ,
    ඒ වගේම බස් කරන උන් පොලිසිය එක්ක සෙට් වෙලා ඉන්නේ. හිගන business කරන උන් ඉන්නේ,
    අමාතංශ වල director ල විදිහට පත් කරන්නේ ඔය නිකමු තමයි.

    පොලිසිය spa වලින් , අරව වලින් මේවා වලින් කප්පන් ගන්නේ.
    ඔය society එකම ලංකාවේ තියනව, ප්‍රස්නේ උන් ඉන්නේ මුඩුක්කු වල නෙමයි යන්නේ benz එකේ.

    මේ ඔක්කම ලංකාවේ Transparency නැති නිසා බන්.
    නැත්තම් Education , Medicine ෆ්‍රී දෙන ගමන් මේක ලෝකේ දියණු රටක් කරන පුළුවන්.

    ලංකාවේ වගා කරන ගොවියා ,
    කම්කරුවා ඉන්නේ මුඩුක්කු වල ,
    මුඩුක්කු වල ඉන්නේ ඕනේ උන් ඉන්නේ මාලිගා වල, එන්න එතනයි මල්ලි ග්‍රීන් card හම්බ උනොත් යනවා යනවා අනිවාර්යන්ම.