ට්රම්ප්ට වඩා ජෝකර් කෙනෙක් මූමටනම් හිතෙන්නේ nato එක ආතල් එකක් ගන්නවා කියලා යුක්රේනේන්![]()
පුටන් කියන්නෙ වැඩ්ඩෙක්ද කියලනම් දන්නෙ නෑ. හැබැයි එකතරා විදිහක ඒකාධිපතියෙක්.පුටින් රියල් වැඩ්ඩා කියලා දන්න නිසා.
වේස බයියොත් ඉස්සර කටින් පුටින් වැඩ බැරි නන්දෙට බය ඇයි කියලා අපෙන් ඇහුවා. දැන් පේනවනෙ වැඩ බැරි පොන්නයා රටට කෙලවලා තියෙන හැටි. කල් තියාම අපි ඒවා දැක්ක
තමන්ගෙ දක්ෂතා දුර්වලතා හඳුනගෙන, දක්ෂතා වලින් උපරිම ප්රයෝජන අරන් ලෝකෙ හොල්ලන එක වැඩ්ඩෙකුට මිසක් නොංජලයෙකුට කරන්න බෑනේ බන්. ගහන්න දෙන්නෑ කියපු බයිඩන්ට පවා හුජ්ජ ගිහින්නෙ තියෙන්නෙ.පුටන් කියන්නෙ වැඩ්ඩෙක්ද කියලනම් දන්නෙ නෑ. හැබැයි එකතරා විදිහක ඒකාධිපතියෙක්.
EU එක මේ සීන් එකට හොට දාන්නෙ නැත්තෙ, EU වල පාවිච්චි කරන gas වලින් වැඩි ප්රතිශතයක් එන්නෙ Russia වලින් නිසා.
PEDOPHIL freakට්රම්ප්ට වඩා ජෝකර් කෙනෙක් මූ![]()
යුරෝපෙ ගෑස් බටේ තියෙන්නේ රුසියාවේ ඒක කැපුවොත්විසාල අමාරුවක වැටෙනවා

Wife kaatada support?bump

උබත් අහන ඒවා මන් තාම වයිෆ්ගෙන් ඇහුවෙත් නැ කාටද සපෝට් කියලාWife kaatada support?![]()