යුරෝප් ටුවර් එකක් යමුද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ලෝකේ ඉන්න නීතිවිරෝධී සංක්‍රමිකයින් හින්ද ලංකාවේ වැදගත් විදිහට පිටරකට ජිවත් වන මිනිස්සුන්ට තැනක් නැහැ. ඉස්සර මට මතකයි මම ගියා ඉතාලි සහ යුරෝපයේ අනෙකුත් රටවල ටුවර් එකක් අපේ ගෙදර කට්ටිය එක්ක. මගේ පුංචි අම්මා ඉන්නේ ඉතාලියේ. එතකොට මට වයස 10 යි. ( දැන් නම් 43 ;))

    ඒ දවස් වල ලංකාව කිවුවම පුදුම විදිහේ පිළිගැනීමක් තිබ්බා. ශ්‍රී ලංකා කියලා ලංකාවේ නම වෙනස් වෙලා තිබ්බත් ඒ දවස් වල මිනිස්සු අපිව හැඳින්වුයේ සිලෝන් කියලා. හොඳ උණුසුම් පිළිගැනීමක් තිබ්බත් අද ඒ දේ නැහැ. අපිව දුබුරු හම නිසා ගොඩක් කොන්වෙලා ඉවරයි. මොකද අපේ උන් සහ දකුණු ආසියාවේ උන් ලෝකේ ගොඩක් රටවල් හාලා තියෙන්නේ.

    උබලා සාමාන්‍යයෙන් යුරෝපයේ වගේ රටක යනවනම් ලංකාවේ සහ ඉන්දියානු අනන්‍යතාවය සමාජයෙන් සඟවන්න කරන්නේ මොකක් ද . මට මතකයි එක සැරයක් තායිලන්තේ යනකොට මං නොර්වේ Map එක සහ කොඩිය ප්‍රින්ට් කරපු Tshirt එකක් ඇඳගෙන ගියා. ( සිතා මතාම ඇඳපු එකක් නොවෙයි. ) එතකොට තායිලන්තේ උන් හිතුවේ මම නොර්වේ කියලා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    හොදම දේ තමයි යන රටේ ප්‍රසිද්දම දෙයක ටීසර්ට් එකක් ඇදන් පලයන්. අනික උබ එනජෝයි කරන්න යනවනම් අනික් මිනිස්සු උබ ගැන හිතන විදිය අනුව උබ හැසිරෙන්න යන්න එපා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    සුද්දෝ ඉස්සර හිතුවේ චීන්නු ඔය වගේ වෙයි කියලා. ඇත්තටම චීන්නු ඩීසන්ට්. ඉන්දියන් ඩස්පී වයිරස් එකක් වගේ පැතිරෙන්නේ. (පකින්නියෝ, බන්ගලි ඇතුලුව)
     

    Choot

    Active member
  • Nov 2, 2010
    287
    193
    43
    එතකොට තායිලන්තේ උන් හිතුවේ මම නොර්වේ කියලා.

    Bangali Tshirt ekak andala Norway yanna oneh