සල්ලි, දේපල පෙන්නලා විසා ගන්න පුළුවන් උනේ දැන් අවුරුදු 7-8 කට කලින්. දැන් එව්වා ගනන් ගන්නේ නෑ. මොකද ඕනි නං රට ගිහිං ගල්වෙලා, ලංකාවේ දේපල විකුනලා උන්ඩියල් සල්ලි ගෙන්න ගත්තහැකිනේ ඉන්න රටට.
ඒ නිසා යුරෝප්, ජපන් වගේ රට වලට විසා ඇප්ලයි කරනවා නං එක්කෝ ලංකාවේ වැඩ කරන තැනින් ගන්නා ලියුම, බිස්නස් එකක් කරනවා නං එකේ රෙජිස්ටර් කරපු ලියකියවිලි තමයි ඕනි. ඒ ටික තියෙනවා නං සල්ලි වැදගත් නෑ.
ඉතිං උබ යාලුවා එක්ක යනවා නං, උගේ කොම්පැණියෙන් ලෙටර් එකක් ගන්න එපයි උබේ විසා ඇප්ලයි කරද්දී, බිස්නස් වැඩකට උබත් යන්නේ කියලා. එහෙම නැත්තං මිනිහාගෙන් ලියුමක් ගන්න එපයි, හැබයි එහෙම පුද්ගලිකව යාලුවගෙන් ලියුමක් ගන්නවට වඩා, එයාගේ කොම්පැනි එකෙන් ලියුමක් ගන්නවා නං හරි.
ඒ ලියුම ගනිද්දී උබ යන රටේ ඉන්න හොටෙල් වල / ගෙවල් වල එඩ්රස් එහෙම දාලා, මේ මේ දවස් වල මේ ෆ්ලයිට් එකේ ගිහිං, මේකේ ලංකාවට එනවා කියලා දාලා ලියුම හදපන්. ඒක නං ඉතිං දන්නවා ඇතිනේ.
මචන්..අපි ජපන්..ඇමරිකා..යුරෝප් ..ඕස්ට්‍රේලියා .යූකේ..වගේ එක හොද රටකට හරි ගිහින් ඇවිත් පාස්පෝට් එකේ වීසා වැදිලා තියනවනම් අපිට ඊට පස්සේ ඕනි රටකට ටක් ගාලා වීසා දෙනවද..???
