යුරෝපා වීසා Reject වුනා...

aligamaya

Member
Jan 22, 2018
197
19
0
යුරෝපා වීසා Reject වුනා...

මම ලන්කාවේ ප්‍රසිද්දම ටුවර් කොම්පැණි එකක් හරහා දින දහයක යුරෝපා ටුවර් එකක් යන්න වීසා ඇප්ලයි කරා..
ඇප්ලයි කරන්න කලින් එලකිරියේ ත්‍රෙඩ් කිහිපයක් දැම්මා..යාලුවෝ ගොඩක් උදවු කරා...

මම වත්කම් විදියට

බැන්කුවේ සල්ලි ලක්ශ 100ක්..
මට අයිති අක්කර 15ක විතර ගම්මිරිස් වත්තක්..(valuation කෝටි 3.5)
වාහන සහ ගෙදර ( valuation කෝටි 1.0)

පෙන්නුවා..මම කරන්නේ ගම්මිරිස් වෙලදාම...ඉඩමෙ වගා කරන එක..අපට බිස්නස් රෙජිස්ට්‍රේශන් දෙන්නේ නැ ඒවට ලන්කාවේ ..ඉතින් ඒ ගැන කියලා කවරින් ලෙටර් එකකුත් දුන්නා..මාස තුනක ආදායම් පෙන්නුවා...

මට වයස 30යි..බැදලා නෑ..සින්ගා..තායි..ඉන්දියා..චීන..ගිහින් තියනවා කලින්...මුලින්ම පිටරට ටුවර් යන්න පටන් ගත්තේ වයස 18දී...

කොහොමහරි වීසා රිජෙක්ට් ...එම්බසියෙන් ලෙටර් එකක් දුන්නා මම ආයේ ලන්කාවට එනවා කියන්න එයාලට සෑහීමකට පත්වෙන්න බැරිලු..පාස්පෝට් එකේ සීල් මුකුත් ගැහුවේ නෑ...

මොකක්ද බන් මෙච්චර වත්කම් පෙන්නලත් සෑහීමකට පත්වෙන්න බෑ කියලා රෙද්ද රිජෙක්ට් කරන්නේ...???

මට තියන ප්‍රශ්නේ කොහොමද එතකොට ඔය රටවල් වලට යන්නේ ලන්කාවේ මිනිස්සු...???

මට තරම් සල්ලි නැති ඕනිතරම් එවුන් ඔය යන්නේ...ඔය ගායක ගායිකාවෝ..සන්ගීත කන්ඩාම්වල එවුන්..සමහර ප්‍රසිද්ධ නැති සල්ලිත් වැඩිය නැති නලු නිලියෝ...

මොකෝ බන් කරන්නේ දැන් ...

මට ටුවර් කොම්පැණි එකෙන් කිවුවා අපි ඔය ඔප්පු වාහන පොත අනම් මනම් දුන්නට උන් ඕවා එච්චර බලන්නේ නැතිලු..වයස 30 වගේ එක තමයි ප්‍රශ්නේ කියලා හිතන්නේ කියලා...

මගේ යාලුවෙක් ඉන්නවා ලොකු කොම්පැණි එකක් තියන..අදායම් බදු ගෙවන..හැම මාසෙම යුරෝපා යන .යුරෝපයේ උගේ කොම්පැණි එකේ බ්‍රාන්ච් එකක් තියන එකෙක්..එයා මට කියනවා එයා මට ස්පොන්සර් කරලා එක්ක යන්නම්ලු...එයාගේ යාලුවෝ එයා එක්ක ගියපු වෙලාවල එම්බසියෙන් කිවුවලු එක්ක යන එකා පැන්නොත් එයාට ආයේ යන්න දෙන්නෙත් නෑ කියලා..එහෙම ඇපවෙලා එක්ක යන්න පුලුවන්ද බන්..එහෙම මමත් කරොත් හරියයිද...???

Last edited:
  • Like
Reactions: Boomslang

aligamaya

Member
Jan 22, 2018
197
19
0
රට මොකක්ද ?

ස්විස්..ජර්මන්..ප්‍රංශ..ඉතාලි යන්න හිටියේ..ඇප්ලයි කරේ ස්විට්සර්ලන්ත..
ශෙනගන් වීසා..
 
catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    Proof of Financial walata wada un balanne oya return enwada kiyala. solid reason ekak tiywanne one oya aniwa mehe enawa kiyala. :/
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Proof of Financial walata wada un balanne oya return enwada kiyala. solid reason ekak tiywanne one oya aniwa mehe enawa kiyala. :/

    මොකක්ද බන් solid reason එකක් කියන්නේ...???

    එතකොට කොම්පැණි එකකින් ස්පොන්සර් කරනවනම්..වගකීම ගන්නවනම් ප්‍රශ්නයක් නැද්ද...???
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    EMINƎM;24173036 said:
    ලංකාව බ්ලැක්ලිස්ටඩ් වගේ බං කලින් ගිය උන් කරපු වැඩ නිසා

    මාත් හිතන්නේ එහෙමයි..ලේසි වෙන්නේ නෑ පුතෝ ඉස්සරහට රටකට යන එකනම්..සල්ලි තිබ්බත් බෑ...
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    1)බැන්කුවේ සල්ලි ලක්ශ 100ක් FD ද තියන්නේ ?
    FD එකක් නම් දැම්මේ කවද්ද ? එකියන්නේ විසා වලටම plan කරලා FD දැම්මොත් සල්ලි කොපමණ පෙන්නුවත් වැඩක් නැ

    2) Birth certificate Ministry of Foreign certify කලාද ?
    3) ඉවම් උබගේ නමටද තියන්නේ ?
    4) tour itinerary එක පට්ට වැදගත් එක හරියට දාන්න ඕන.
    5)ප්‍රසිද්දම ටුවර් කොම්පැණි එක මොකක්ද ikman tour නම් විසා චෝරවෙනවා
    6) tickets & ට්‍රවල් ඉන්සුරන්චේ හරියටම දැම්ම ද ? (tickets confirm නේද ? )

    Europe,UK ,US විසා ලන්කාවට ගොඩක් reject වෙනවා මෙහෙ පොරවල් හොරට බැංකු account පවා හදනවා. ලොයර්ලා ඉඩම් document නුත් හොරට හදනවා. විවාහ certificate නුත් හදනවා බන් ඔය හින්ද උබගේ document පට්ට genuine කියල විස officer තේරුනේ නැත්නම් අනිවා reject වෙනවා...
    අනික උබ අනිවා ලංකාවට එනවා කියල dependency document තියන්නෙ ඕන...
    තව එකක් තියනවා Visa family එකම දාපන් අම්ම තාත්ත උබ. විස වලට පොඩි ගානක් වැඩි උනාට විසා ලැබෙන්න තියන චාන්ස් වැඩි
     
    Last edited:

    Ritez

    Member
    Feb 1, 2019
    5
    0
    0
    ඉතිං උබේ විසා රිජෙක්ට් නොකෙරුවා නං තමයි පුදුමේ. උබේ ලංකාව එක්ක තියෙන කිසිම බැදීමක් උබ නිත්‍යනුකූලව පෙන්නලා නැහැනි. සල්ලි පෙන්නුවා කියලා වැඩක් නෑ.
    එක්කෝ ලංකාවේ බිස්නස් කරනවා නං ඒක හරියට රෙජිස්ටර් කරපු විස්තර දෙන්න ඕනි. රස්සාවක් කරනවා නං අදාල ආයතනයෙන් ලියුමක් අරං දෙන්න ඕනි.

    මම බැංකු පොතේ ලක්ෂ 3 ක් විතරක් තියෙද්දී විසා අරං තියෙනවා. උන් බලන්නේ සල්ලි නෙමේ.

    ඊළගට උබ අහනවා වගේ වෙනින් කෙනෙක් ස්පොන්සර් කරලා ලියුමක් දුන්නොත් ඒක වැදගත් වෙනවා. මාත් සැරයක් ජපන් ගියා එහෙම. හැබැයි ඒ කෙනා ජපානෙත් දන්නා, ලංකාවේ ආයතනක සේවය කරේ. ඒ නිසා ඒ ලෙටර් එකට විස හම්බුනා. අනික ඒ කෙනා මගේ නෑදෑයෙක්.

    උබෙත් යාළුවෙක් ස්පොන්සර් කරාට, ඒ කෙනා එක්ක උබට තියෙන බැදීම මොකක්ද කියලා පෙන්නුවේ නැත්තං විසා ලැබෙන එක ෂුවර් නැහැ.

    fd තියෙන්නේ...

    දාලා මාස පහයි..ඉස්සරහට මාස 7කට වැලිඩ්...

    ඉඩම් වාහන ඔක්කොම මගේ නමට තියෙන්නේ...

    ඉක්මන් නෙමේ බන් කොම්පැණි එක..pm එකක් දැම්මා....උන් තිතට කරනවා බන්..ඔක්කොම හරියටම කරා.එම්බසි එවුන්ට සැකයි බන් වයසත් එක්ක...

    අනික උබ කියන්නා වගේ ගොඩක් එවුන් ඔක්කොම හොරට හදන හින්දා හරියට කොම්පැණි එකකින් වගේ ජොබ් එක confirm කරන්න බැරිනම් වීසා ගන්න අමාරුයි..
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඉතිං උබේ විසා රිජෙක්ට් නොකෙරුවා නං තමයි පුදුමේ. උබේ ලංකාව එක්ක තියෙන කිසිම බැදීමක් උබ නිත්‍යනුකූලව පෙන්නලා නැහැනි. සල්ලි පෙන්නුවා කියලා වැඩක් නෑ.
    එක්කෝ ලංකාවේ බිස්නස් කරනවා නං ඒක හරියට රෙජිස්ටර් කරපු විස්තර දෙන්න ඕනි. රස්සාවක් කරනවා නං අදාල ආයතනයෙන් ලියුමක් අරං දෙන්න ඕනි.

    මම බැංකු පොතේ ලක්ෂ 3 ක් විතරක් තියෙද්දී විසා අරං තියෙනවා. උන් බලන්නේ සල්ලි නෙමේ.

    ඊළගට උබ අහනවා වගේ වෙනින් කෙනෙක් ස්පොන්සර් කරලා ලියුමක් දුන්නොත් ඒක වැදගත් වෙනවා. මාත් සැරයක් ජපන් ගියා එහෙම. හැබැයි ඒ කෙනා ජපානෙත් දන්නා, ලංකාවේ ආයතනක සේවය කරේ. ඒ නිසා ඒ ලෙටර් එකට විස හම්බුනා. අනික ඒ කෙනා මගේ නෑදෑයෙක්.

    උබෙත් යාළුවෙක් ස්පොන්සර් කරාට, ඒ කෙනා එක්ක උබට තියෙන බැදීම මොකක්ද කියලා පෙන්නුවේ නැත්තං විසා ලැබෙන එක ෂුවර් නැහැ.

    ස්තුති මචන් අදහසක් කිවුවට..උබ කියන එක හරි..එතකොට ඉඩම්..වාහන..ගෙවල් ලන්කාව එක්ක තියන නීත්‍යානුකූල බැදීම් නෙමෙයිද..???

    අර මම කිවුව යාලුවා කොම්පැණි මැනේජින් ඩිරෙක්ටර් බන්..හැම මාසෙම යුරෝපේ යනවා..සුද්දොත් මිනිහා යටතේ වැඩ කරනවා...එතකොට පොර ඇපවෙලා එක්ක යනවා කියන්නේ බන්. ලෙටර් එකක් දෙනවා නෙමෙයි..පොරත් යනකොට එක්ක යනවා..
    මාත් එක්ක පොරත් යනවා..මිනිහගේ උවමනාවක් කියලා..එයත් එක්කම ආපහු එනවා..මම පොරට මගේ ඉඩමක් ලියලා දීලා තියනවා කොම්පැණි එකක් හදන්න.එයාගේ බිස්නස් වලට මමත් උදවු කරනවා..මම එයාට ඉඩම් දුන්න විස්තර..
    එහෙම කියල අපි දෙන්නගේ සම්බන්දේ කියලා එයා වගකීම භාර ගත්තම මට යන්න දෙනවද බන්..???

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Europe union eke wena ratakata apply kala nan hari neda? Poland wage ?

    Schengen countries nisa Europe one ratakata yanna puluwan ne?

    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    FD dala tiyenne 5months kalin nam Visa target karala demma kiyala hitai. Mama Aus yanna FD demme 2 years kalin
     
    Ritez

    Member
    Feb 1, 2019
    5
    0
    0
    ස්තුති මචන් අදහසක් කිවුවට..උබ කියන එක හරි..එතකොට ඉඩම්..වාහන..ගෙවල් ලන්කාව එක්ක තියන නීත්‍යානුකූල බැදීම් නෙමෙයිද..???

    අර මම කිවුව යාලුවා කොම්පැණි මැනේජින් ඩිරෙක්ටර් බන්..හැම මාසෙම යුරෝපේ යනවා..සුද්දොත් මිනිහා යටතේ වැඩ කරනවා...එතකොට පොර ඇපවෙලා එක්ක යනවා කියන්නේ බන්. ලෙටර් එකක් දෙනවා නෙමෙයි..පොරත් යනකොට එක්ක යනවා..
    මාත් එක්ක පොරත් යනවා..මිනිහගේ උවමනාවක් කියලා..එයත් එක්කම ආපහු එනවා..මම පොරට මගේ ඉඩමක් ලියලා දීලා තියනවා කොම්පැණි එකක් හදන්න.එයාගේ බිස්නස් වලට මමත් උදවු කරනවා..මම එයාට ඉඩම් දුන්න විස්තර..
    එහෙම කියල අපි දෙන්නගේ සම්බන්දේ කියලා එයා වගකීම භාර ගත්තම මට යන්න දෙනවද බන්..???

    සල්ලි, දේපල පෙන්නලා විසා ගන්න පුළුවන් උනේ දැන් අවුරුදු 7-8 කට කලින්. දැන් එව්වා ගනන් ගන්නේ නෑ. මොකද ඕනි නං රට ගිහිං ගල්වෙලා, ලංකාවේ දේපල විකුනලා උන්ඩියල් සල්ලි ගෙන්න ගත්තහැකිනේ ඉන්න රටට.

    ඒ නිසා යුරෝප්, ජපන් වගේ රට වලට විසා ඇප්ලයි කරනවා නං එක්කෝ ලංකාවේ වැඩ කරන තැනින් ගන්නා ලියුම, බිස්නස් එකක් කරනවා නං එකේ රෙජිස්ටර් කරපු ලියකියවිලි තමයි ඕනි. ඒ ටික තියෙනවා නං සල්ලි වැදගත් නෑ.

    ඉතිං උබ යාලුවා එක්ක යනවා නං, උගේ කොම්පැණියෙන් ලෙටර් එකක් ගන්න එපයි උබේ විසා ඇප්ලයි කරද්දී, බිස්නස් වැඩකට උබත් යන්නේ කියලා. එහෙම නැත්තං මිනිහාගෙන් ලියුමක් ගන්න එපයි, හැබයි එහෙම පුද්ගලිකව යාලුවගෙන් ලියුමක් ගන්නවට වඩා, එයාගේ කොම්පැනි එකෙන් ලියුමක් ගන්නවා නං හරි.

    ඒ ලියුම ගනිද්දී උබ යන රටේ ඉන්න හොටෙල් වල / ගෙවල් වල එඩ්රස් එහෙම දාලා, මේ මේ දවස් වල මේ ෆ්ලයිට් එකේ ගිහිං, මේකේ ලංකාවට එනවා කියලා දාලා ලියුම හදපන්. ඒක නං ඉතිං දන්නවා ඇතිනේ.