මම වත්කම් විදියට
බැන්කුවේ සල්ලි ලක්ශ 100ක්..
මට අයිති අක්කර 15ක විතර ගම්මිරිස් වත්තක්..(valuation කෝටි 3.5)
වාහන සහ ගෙදර ( valuation කෝටි 1.0) පෙන්නුවා.

මෙච්චර වත්කම් පෙන්නලත් visa rejectවෙනවනම් ඉස්සරහට ලන්කාවෙ උන්ට වෙන රටකට යන්න ගොඩක් අමාරුවෙන සීන් එකක් තියෙන්නෙ
වැඩේ ඉක්මනට ගොඩ යන්න කියල ප්‍රාර්තනා කරනවා..! ජය..!







