යුරෝපා සංගමයේ අසාදු ලේඛනයට ලංකාවත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔය හෙඩින්ග් එක වැරදි අවබෝධයක් එන විදියටනෙ බන් දාල තියෙන්නෙ "යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්" කියල දාල පහල තියනව "අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව" කියල මුන්ටත් පත්තරේ විකුන ගන්ඩ තියනවනන් ආයෙ රටට මොනා උනත් කමක නෑ... මම සයිට් EU site එකේ බැලුවම එහෙම කතාවක් නෑ හැබැයි, ඇයි ඔහොම චන්ද ගන්ඩ කියල ඔහොම නව නින්ගිරා වැඩ කරන්නෙ කුජීතයි නේද? :dull:

    කිරිම වරදක් නැ...:no::no:

    යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛනගත කර ඇත.

    යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය සදහන් කරන්නේ බ‍්‍රසල්ස්හි පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවේදී 07 වැනිදා පැවති ඡන්ද විමසීමකදි ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් කරන ලද බවයි.

    එහිදී ශ‍්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ යන රටවලද එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

    මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී මෙම රටවල් අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්දය 350 ක් හා විරුද්ධව ඡන්ද 283ක් ලැබී ඇත.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පරාක්‍රමබාහු යුගය යේ ප්‍රතිපලයක් ලෙස ඇහැට නොපෙනෙන සංවර්ධනය :yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එහෙම හරි අපේ රට ජ්‍යාත්යන්තරේට ගිය එක ගැන සතුටු වෙන්න ඕන. සුද්දෝ අපේ රට ගැන විවාද කරනකොට දැනෙන ගැම්ම කියලා වැඩක් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ ඉන්නවා විවිද මානසික මට්ටමේ උන්. බහුතරේ නැවගිලුනත් බෑන් චූන්..... රටගැන ආදරයක් කැක්කුමක් නෑ........ උන්ට ඕන රටට මොන උක උනත් මැච් එකක් ගහලා කාර් රේස් එකක් බලලා බඩුවක් ගහලා ආතල් එකේ ඉන්න....... නිදහසට අවුරුදු 70යි, අවුරුදු හැත්තෑවට ණයකාරයෝ වෙච්ච තරමින් පේනවා රටේ හැත්තෑ වසරක සංවර්ධනය....... හරිනං ලැජ්ජා වෙන්න ඕන තවත් වියදන්කරන් නිදහස සමන්න.:eek::eek: ලංකාවේ උබලා ඔක්කොටම පිස්සු. ජීවත්වෙන්න හදන්නේ රටේම එකෙක්ගේ දතක් ගලවලා. හැරිලා බැලුවහම රටේ සල්ලි. එකෙක් බලන්නේ නෑ ගංජා එක්ස්පෝර්ට් කරලා හරි, අඩුගානේ ඔන්ලයින් වල්ල පෙන්නලා හරි වෙනින් රටක දතක් ගලවන්න. ලංකාවට අනාගතයක් නෑ........ යුරෝපේ රටවල් එක්ක හිටිය ග්‍රීසියටත් ඉකුන එකේ ......... තනිවුන ලංකාවට මොන සරණක්ද?????

    මගේ ප්‍රාර්ථනය ලංකාවේ ඔය මන්දබුද්දික ආතල් පරම්පරාව අකුලෝල යන්න ඕන. සම්බාදක දාල සියලු ආතල් සුන්වෙලා මිනිස්සු ගම රට දාල ගිහිං ගම්වල එදාවේල හොයන් ජීවත්වෙන අසරණ මිනිස්සුන්ටයි සත්තුන්ටයි ගහකොලටයි විතරක් මේ රට උරුමවෙන්න ඕන........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    හරි සරල උත්තරයක් තියෙන්නෙ... රට කරන් යන්න බැරි නන් චීනෙන් ණයක් ගන්නවා.... එහෙමත් බැරි නන් රට ඉන්දියාවේ ප්රාන්තයක් කරනවා.. ප්රස්නෙ ඉවරයි... :P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි සරල උත්තරයක් තියෙන්නෙ... රට කරන් යන්න බැරි නන් චීනෙන් ණයක් ගන්නවා.... එහෙමත් බැරි නන් රට ඉන්දියාවේ ප්රාන්තයක් කරනවා.. ප්රස්නෙ ඉවරයි... :P:P

    මුං රට සංවර්ධනය කරන්නෙත් මුන්ගේ මගුල් ගන්න ස්ටයිල් එකට.......... කිරිමුත්තා බාප්පා මුත්තා උත්තා අල්ලපු ගෙදර ෆකා උගේ උත්තා..... ඔක්කොම එකතුකරන් රටේ තියෙන ලොකුම හෝටලේ වෙඩින් එක ගන්න ප්ලෑන් කරනවා..... පඩියෙන් ගෙවාගන්න බැරි ලෝන් එකක් අරන් තොරන් ගහලා මල් වෙඩි දාල මගුල ගන්නවා..... ඒ සල්ලි වලින්ම හිල්ටන් එකේ හනිමුන් ගිහිං, රට ටුවර් එකකුත් ගිහිං ආතල් අරං බඩටත් ළමයෙක් ආවට පස්සේ තමයි රගේ තේරෙන්නේ......... ගෙවපන් අම්මා........ මැරෙනකන් ගෙවපන් අම්මා....... ඊටපස්සේ පාරේදී දැක්කත් අපි උකේ ඇරලා වගේ අපේ දිහා බලන්නේ........:rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මුං රට සංවර්ධනය කරන්නෙත් මුන්ගේ මගුල් ගන්න ස්ටයිල් එකට.......... කිරිමුත්තා බාප්පා මුත්තා උත්තා අල්ලපු ගෙදර ෆකා උගේ උත්තා..... ඔක්කොම එකතුකරන් රටේ තියෙන ලොකුම හෝටලේ වෙඩින් එක ගන්න ප්ලෑන් කරනවා..... පඩියෙන් ගෙවාගන්න බැරි ලෝන් එකක් අරන් තොරන් ගහලා මල් වෙඩි දාල මගුල ගන්නවා..... ඒ සල්ලි වලින්ම හිල්ටන් එකේ හනිමුන් ගිහිං, රට ටුවර් එකකුත් ගිහිං ආතල් අරං බඩටත් ළමයෙක් ආවට පස්සේ තමයි රගේ තේරෙන්නේ......... ගෙවපන් අම්මා........ මැරෙනකන් ගෙවපන් අම්මා....... ඊටපස්සේ පාරේදී දැක්කත් අපි උකේ ඇරලා වගේ අපේ දිහා බලන්නේ........:rofl::P

    ඔය ලෝන් අරව මේව අනිත්ව නිසා නෙමේ බන් බෑන් කරල තියෙන්නෙ... රනිල මහ බැකුව හොරා කාපු එකයි අනික රවිය රීලීස් කරපු වීනිමය පාලන නීතියි නිසා...ආණ්ඩුව කරවන උන්ගෙ වරදට මෙහෙම වෙලා මිසක්....වෙඩින් එක හෝටලේ ගත්ත නිසා වෙලා නැ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ලෝන් අරව මේව අනිත්ව නිසා නෙමේ බන් බෑන් කරල තියෙන්නෙ... රනිල මහ බැකුව හොරා කාපු එකයි අනික රවිය රීලීස් කරපු වීනිමය පාලන නීතියි නිසා...ආණ්ඩුව කරවන උන්ගෙ වරදට මෙහෙම වෙලා මිසක්....වෙඩින් එක හෝටලේ ගත්ත නිසා වෙලා නැ..
    වෙන්න ඇති.....මම කිව්වේ 70 වසරක සංවර්ධනය ගැන:dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මිස්ටර් ක්ලීන්, ජාත්‍යන්තර සහ ආර්ථික ඔස්තාර් :rofl::rofl::rofl::rofl:

    කවුද? අනේ මන්ද
    :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    සම්බාදක දාල සියලු ආතල් සුන්වෙලා මිනිස්සු ගම රට දාල ගිහිං ගම්වල එදාවේල හොයන් ජීවත්වෙන අසරණ මිනිස්සුන්ටයි සත්තුන්ටයි ගහකොලටයි විතරක් මේ රට උරුමවෙන්න ඕන........

    කාම්බෝජයේ පොල් පොට් සහෝදරයා කරෙත් ඕක තමයි.:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කිරිම වරදක් නැ...:no::no:

    යුරෝපා සංගමය විසින් ශ‍්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛනගත කර ඇත.

    යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය සදහන් කරන්නේ බ‍්‍රසල්ස්හි පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවේදී 07 වැනිදා පැවති ඡන්ද විමසීමකදි ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් කරන ලද බවයි.

    එහිදී ශ‍්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ යන රටවලද එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

    මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී මෙම රටවල් අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්දය 350 ක් හා විරුද්ධව ඡන්ද 283ක් ලැබී ඇත.

    කොහෙද දැන් මේකෙ ඔහොම කතාවක් තියෙන්නෙ? අනේ නිකන් යනව මනුස්සයො යන්න
     
    • Like
    Reactions: DjAnomaly