ආන්න එදාට තමයි සවුදි බාබාලා රත්තරං කියලා මේ ලෝකෙට ඔප්පු වෙන්නේ...
10ben Well-known member Apr 21, 2011 3,278 3,068 113 Jul 21, 2023 #21 ආන්න එදාට තමයි සවුදි බාබාලා රත්තරං කියලා මේ ලෝකෙට ඔප්පු වෙන්නේ...
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Jul 21, 2023 #22 ඒ යුගය එද්දි අපේ ඇටදෙකත් නෑ ආයිබෝං...... ඒකත් ආණ්ඩුවට අරගෙන... Reactions: Honda.putha and Alexb
I imhotep Well-known member Mar 29, 2017 14,880 8 35,521 113 Jul 22, 2023 #23 Stimulus mind said: Click to expand... My friend sent me a sneak preview of his kitchen in 2048..... Reactions: MrFrog and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,033 153,134 113 Jul 22, 2023 #25 imhotep said: My friend sent me a sneak preview of his kitchen in 2048..... Click to expand... Reactions: MrFrog and imhotep
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jul 22, 2023 #26 ඇමතිතුමා පොඩ්ඩක් පැටලෙනවා ගෘහ සේවෙටද ගොන් සේවෙටද යුරෝප් බඩු ගේන්නෙ?? ඔබතුමාගෙ සබ්ජෙක්ට එක බඩුම නිසා අපිට පැටලෙනවා
ඇමතිතුමා පොඩ්ඩක් පැටලෙනවා ගෘහ සේවෙටද ගොන් සේවෙටද යුරෝප් බඩු ගේන්නෙ?? ඔබතුමාගෙ සබ්ජෙක්ට එක බඩුම නිසා අපිට පැටලෙනවා
indikaku Well-known member Apr 17, 2011 1,496 974 113 Jul 22, 2023 #27 ව්‍යංගයෙන්නේ කියන්නේ යුරෝපය ලංකාව ඉස්සරහා දන ගහන්න වෙනවා කියන ඒකනේ. හැබැයි හොදට කල්පනා කරොත් රනිල්ට ඔක කරන්න බැරි කමකුත් නෑ. දැන් යුරෝපානු ආර්ථකය පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු.
ව්‍යංගයෙන්නේ කියන්නේ යුරෝපය ලංකාව ඉස්සරහා දන ගහන්න වෙනවා කියන ඒකනේ. හැබැයි හොදට කල්පනා කරොත් රනිල්ට ඔක කරන්න බැරි කමකුත් නෑ. දැන් යුරෝපානු ආර්ථකය පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු.