යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට එන යුගයක් ජනපති රනිල් ගොඩනඟනවා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    1689856580_9148484Untitled-1.jpg


    යුරෝපීය කතුන් අපේ රටේ ගෘහ සේවයට පැමිණෙන යුගයක් රනිල් වික්‍රමසිංහ ගොඩනඟනු ඇති බවට තමා විශ්වාසය කරන බව වජිර අබේවර්ධන පවසනවා.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් ජාතික ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.

    භාර නොගත් රට භාරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ආර්ථික බංකොලොත්භාවයේ අගාධයේ පැවැති රට 2048 වන විට සංවර්ධිත දේශයක් කිරීමේ සැලසුම ජනාධිපතිවරයා සතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.


     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇත්ත ඇත්ත විදේසීය කතුන් දැනටමත් හෝ ගාල කොල්ලුපිටි බම්බ වැල්ලවත්ත හරියෙ ගෘහසේවයෙ යෙදෙනවා. තායි කතුන්ගෙ මුඛසේවෙට ඔබතුමා වහවැටිලවගේ
    ඒක නෙවේ ඔබතුමා රෑ ගහපු ජොයින්ට් එකේ රැස් තාම බැහැල නෑවගේ
    🤭🤭
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    😍අවුරුදු 12ක්නේ ඉල්ලන්නේ ඵතුමා..නාමල් අයියගෙ උඩු රැවුල මයින්ද මාත්තයගේ වගේ ඝණව වැඩෙන්න තව කල් තියෙන ඵකේ මටත් හිතෙනවා දීල බලන්න..අවුරුදු 12කට පස්සේ නාමල් අයිය මයින්ද මාත්තයගේ කපාපු පළුව වෙලා තියෙයි..තේජස උතුරයි.ඵතකොට බැරියයි ඵයාට කියල රට බේරගන්න..🙂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    යුරොප් ගිහින් එනකොට ගේන්නන් කිව්ව බඩුව ගෙනල්ල නැතුව හිටපන් මම මෙහෙන් අරගෙන දෙන්නන් කිව්වම ඒක වැරදියට හිතුව වෙන්න බෑද?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    😍අවුරුදු 12ක්නේ ඉල්ලන්නේ ඵතුමා..නාමල් අයියගෙ උඩු රැවුල මයින්ද මාත්තයගේ වගේ ඝණව වැඩෙන්න තව කල් තියෙන ඵකේ මටත් හිතෙනවා දීල බලන්න..අවුරුදු 12කට පස්සේ නාමල් අයිය මයින්ද මාත්තයගේ කපාපු පළුව වෙලා තියෙයි..තේජස උතුරයි.ඵතකොට බැරියයි ඵයාට කියල රට බේරගන්න..🙂

    අඩො විහිළු නෙමෙය් සිරාවටම මෙහෙම හිතන බයියෝ ලංකාවේ කොච්චර අැතිද..
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ජය නියතයි මැතිදුනි 😂

    2100 දි ඔබතුමාට මේ රට ඇමරිකාවටත් ඉහලින් ඔසවා තබන්න පුළුවන්