යුරෝපෙ සැප අපට නැත්තෙ ඇයි ? මේ කියන කතාව ඇත්තද බොරුද?

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    sinhalu see a youtube video of a developed country or migrate to one and they automatically presume it got developed overnight like a miracle .
    but in reality if you read the history they all were once like us and committed every bit of horror acts to be where they are now.
    surely they must have emitted some carbon dioxide ,broken few human rights ,invaded other nations for resources within those dark ages .
    and now that they are rich they get to tell the poor nations not to emit CO2.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    අපේ මිටර් 200 ක් යන්නත් ඩොලර් 3.30
    හෑබෑයි ආන්ඩුවට ඔනේ කමක් තියෙනවා නම් හොද බස් 1000 ක් ගෙනත් කොලබට හරි දාන්න පුලුවන්
    බහරෙන් ඉන්නේ GDP එකෙන් අපිට වඩා පහලින් මේ බහරෙන් වල බස්

    Freeway_Bahrain_Bus_WEB.jpg
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    බැසිල් හොරා අැමරිකාව වගේ පට්ටම දියුණු හොරු නැති රටක ඉන්න නිසා අල්ලන්න පරක්කුයි කියමු..කෝ උඹල කිව්ව ලංකාවේ ඉන්න අනික් හොරු අල්ලන්නේ නැද්ද?🤣

    අඩු ගානේ නාමල්ගේ ලෝයර් පට්ටම වත් ගලවලා පෙන්නපන්..අන්න උෟ බලන් ඉන්නවා අර රට ඉන්න proof තියෙන මාලිමාවේ ඵකා ලංකාවට ඵනකන්🤣🤣 .
    putha, hadissi wenne nathuwa inna.

    chande deepu apitath nethi hadissiyak ne oyata thiyenne,

    ewa egollo welawata karai - oya ethakan puka kaha kaha inna
     

    black B

    Junior member
  • Jan 9, 2023
    23
    32
    13
    Chilaw
    නිතරම කියන්නේ ඒකයි, ඔය උසස් අධ්‍යාපනය නොමිලේ නොදී ණයක් දෙන්න ඕන ඇමරිකාවේ වගේ. එතකොට රටට පාඩු නෑ. ඕන ලෝකෙක ගිහින් ගාන ගෙවලා ඉවරකරන්න තියෙන්නේ.
    ගොන්තරෙත් එක්ක ඕවා කරන්න බෑ. ඔක්කොම ඕනෙ නිකන් :no:
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,439
    113
    මූ කියන කතාවත් ඇත්ත. ඔහොම කරලා හරි ප්‍රමිතියට හදපු බස් එකක් ගෙනල්ලා ටිකට් එකේ ගාන වැඩිකලොත් එදාට හොරු අල්ලන්න, විනය හදන්න බලන් ඡන්දෙ දීපු වේසිගෙ පුතාලට ඒකත් ප්‍රශ්නයක් වෙනවා.

    ඕකුන්ට හරියන්නේ පොඩ්ඩක් ඉවසන්න, මේ රට වෙනුවෙන් දුක් විඳින්න කියලා කැරි තෙලක් ගහලා, බල්ලොන්ගෙන් වගේ වැඩාරන් හපකරලා කෙලගහලා විසි කරලා දාන්න පුළුවන් ආණ්ඩුවක්. Reality එක කියලා reality එකට ගැලපෙන්න වැඩකරන ආණ්ඩුවක් ආවොත් උන්ට ඒක බෝරින් වෙනවා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    mu kiyana eka aththa api karanne hama dema nikan deela minissu hadala free wena ratawalata denawa..
    free mukuth nodi loan denna ona..
    බැංකු ටික වැහිලා යන වැඩක්. සිංහලු ණය අරං ඉගෙනගෙන රට පනියි ඇපකාරයත් එක්කම කතාවෙලා. බැංකු ටිකත් නෑ මානව සම්පතත් නෑ. 😅
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    The service is proportional to the amount you pay. If we want something similar to those transport services here in Sri Lanka, we should be ready to pay the European prices as well. I've heard many foreigners say that our transport is dirt cheap compared to theirs and service is shit. So you can get the gist. Other than that we can implement that transport as some welfare service by giving huge subsidies to the service providers. We can do that if we stop pumping funds to unproductive services like SriLankan air line.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    සතියෙන් දෙකෙන් රට දියුණු වෙනව කියල හිතන එක නම් අපේ අයගෙ බුද්ධි මහිමය පෙන්වන තවත් අවස්ථාවක්, එක අතකට බංකොළොත් වෙනකම් දන්නෙ නැතුව හිටපු අය එහෙම හිතන එක ගැන පුදුමයකුත් නෑ.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    Jobs හදපල්ලා, රෙද්ද නීති ක්‍රියාත්මක කරලා තියෙන ටිකටත් කෙලවන්න කලින්
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    පක්ෂ, පාට අතඇරලා අහලා බලන්න...:oo:


    ආ.. මේ අර මහින්දලාගේ රෙදි හෝදපු ආචාරියා නේද? මුන් කැමති වෙයිද රටක් හැදෙනවට.. :no: