යුවරාජ්ට පිලිකාවක්
මැච් එකකදි හතුරෙක් වගේ වගේ පෙනුනත් යුවරාජ් සිං කියල කියන්නේ හැම අතින්ම දක්ෂ ක්‍රීඩකයෙක් ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරණ ඔනෑම රටක කණ්ඩයමක් යුවරාජ් වගේ ක්‍රීඩකයෙක්ව
තමන්ගේ කණ්ඩායමට එකතු කර ගන්න කැමතීයි.ඒ ඔහුගේ තියන දක්ෂතාවය වගේම දැඩි විස්වාසය හා නොසැලෙන ආත්ම ශක්තිය වගේ කරුණු නිසයි.
කොහොම උනත් අද නම් ක්‍රීඩවට ආදරය කරණ අපට ඔබට යුවරාජ් ගැන අහන්න ලැබුනේ සුභ දායක ආරංචියක් නම් නොවෙයි.යුවරාජ් සිංට Grade A හදවත හා පෙනහළු ආශිත පිලිකාවක් වැළඳිලා කියලා ඔහුගේ වෛද්‍යවරුන් සහ යුවරාජ් ගේ පියා අද මාධ්‍ය හමුවේ සනාත කළා.
වෛද්‍යවරුන් පවසන අන්දමට පිලිකාව මුල්ම අවදියේ සොයාගත් නිසා සියයට සියයක්ම සුවකළ හැකි මට්ටමේ පවතින බව වාර්තා වනවා.
මේවන විටත් ප්‍රතිකාර සඳහා ඔහු ඇමරිකාවට ගොස් තිබෙනවා.මාස හයක කාලයක් තුල ඔහු යතා තත්වයට පත් වනු ඇතැයි වෛද්‍ය කණ්ඩායම් විස්වාසය පලකරණවා. සිංහයෙක් වගේ ශක්තිමත් තම පුතුට මෙම අභියෝගය ද ජයගත හැකි බව යුවරාජ් ගේ පියා මාධ්‍යට කිවුවා.ක්‍රීඩවට ආදරය කරණ අපි කවුරුත් යුවරාජ්ව ඉක්මනින් ක්‍රීඩා පිටියෙදි දකින්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමු.උපුටා ගැනීම....http://www.aluthnews.com/