යුවළකට_මරණ_දඬුවම

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
යුවළකට_මරණ_දඬුවම

හෙරොයින් ජාවාරමේ යෙදුණු අඹු - සැමි යුවලකට මරණ දඬුවම.

හෙරෝයින් ග‍්‍රෑම් 22ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියකට වරදකරු වූ අඹු - සැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද මරණ දඩුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියම වූයේ බොරැල්ල - මැගසින් පාරේ පදිංචි දරුවන් සිව් දෙනෙකු සිටින අඹු - සැමි යුවළකටයි.



 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මරණ දඬුවම තියෙනවද බං දැන්?


අඩුම තරමේ ජීවිතාන්තය දක්වාවත් දඩුවමක් හම්බ වෙයි. එකියන්නේ වසර 20 කට එකා දඩුවමක් ඕක. දරුවන් ඉන්න දෙමවුපියෝ තමයි. එත් මේ වගේ දඩුවමකට යටත් කලාම අනෙක් කුඩු ජාවාරම් කාරයෝ ටිකවත් හැදෙයි.
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ග්‍රෑම් 22ක කට මරණ දඬුවම. පොඩි මිනිහා ළඟ ග්‍රෑම් ගණන් තිබුනොත් මරණ දඬුවම. කුඩු ටොන් ගණන් කන්ටේනර් ගණන් ගේන උන්ට මොනාද?
    :dull:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ග්‍රෑම් 22ක කට මරණ දඬුවම. පොඩි මිනිහා ළඟ ග්‍රෑම් ගණන් තිබුනොත් මරණ දඬුවම. කුඩු ටොන් ගණන් කන්ටේනර් ගණන් ගේන උන්ට මොනාද?
    :dull:


    නයා පොඩි උනත් ලොකු උනත් කෑවොත් විෂයි.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ග්‍රෑම් 22ක කට මරණ දඬුවම. පොඩි මිනිහා ළඟ ග්‍රෑම් ගණන් තිබුනොත් මරණ දඬුවම. කුඩු ටොන් ගණන් කන්ටේනර් ගණන් ගේන උන්ට මොනාද?
    :dull:

    meva mehema karanna puluwan business nevi
    amatita kiyak hari denna one
    palate police adikarita kiyak hari denna one
    pataleta kiyak hari denna one

    ethakota thami karagena yanna puluwan venne
    ehema denne nati unva thami oya allanne
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටීවි එකේ කිව්වෙ 21 දශම 9යි ගානක් කියල :dull: :dull:
    ඕං දැක්කනෙ හෙරොයින් තියාගත්තත් ඇති මරණ දඬුවම නියම කරන්න :dull: :dull:
    ඉතිං මරණ දඬුවම ක්‍රියාත්මක කල හැටියෙ කරන්න තියෙන්නෙ පොලිසියෙ ලොක්කව හම්බවෙලා ගානක් දීල තමන්ගෙ තරහ කාරයගෙ ගෙදරට හෙරොයින් ටිකක් දාල අල්ලනව :dull: :dull:
    අල්ලල වද දීල දීල උගෙන්ම හෙරොයින් තියාගත්ත බිස්නස් එකත් කලා කියල ලියවගෙන මරල දානව :dull: :dull: