යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

  • රනිල් වික‍්‍රමසිංහ

  • සජිත් පේ‍්‍රමදාස

  • සරත් ෆොන්සේකා

  • ගයන්ත කරුණාතිලක

  • හර්ෂ ද සිල්වා

  • පාඪලී චම්පික

Results are only viewable after voting.

Bona Kolla

Member
Feb 27, 2022
22
22
3
සජබ සහ එජාප තවමත් එකම කදවුරකි. මෙම කදවුර එකක් වූයේ නම් නායකත්වය හිමි විය යුත්තේ කාටදැයි මත විමසුමකි.
 
  • Like
Reactions: lakshitha2011

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    ජනාදිපති ෆොන්සේකා අගමැති පාඨලී
    මුදල් හර්ශ නියෝජ්ය එරාන්
    සජියට සමෘදි නිවාස ප්‍රජා ඔය මිනිස්සු එක්ක නටන වැඩක් දුන්නම ඇති . උපාධියක් වෘතිමය පලපුරුද්ද නැති එක පම්කයෙක්ටවත් කැබිනට් නෑ උන්ට නියෝජ්ය විතරයි. ආර්ථික උපදේසක සභාවක් ඕනේ අඩුම 7-10 අතර ඉන්න . ඉගෙනීමට අදාල කැබිනට් බුවාට phd ඕනේ
    සෞකය එකාට උපාධි ඕනේ ඒ ශේත්‍රයේ phd ඕනේ
    කර්මාන්ත එකාට ශේත්‍රේයේ මාස්ටස් සහ බිස්නස් ගැන දැනුම ඕනේ
    R&D පැනල් එකක් ඉන්න ඕනේ හැම ශේත්‍රයටම උපදෙස් දෙන ඒ අය වෙන අයව හය කරලා අදාල අමාත්යංශ වලට ශෝට් ටර්ම් හෙල්ප් කරන්ම ඕනේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    චමිප්ක
    හර්ෂ - නියම මිනිහා හැබැයි මිනිස්සු ආකර්ශනය කරන්න බැහැ කරුමෙට
    ෆොන්සේකා
    ගයන්ත (වැඩි විස්තරයක් දන්නේ නැහැ මිනිහා සේෆ් වගේ )
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    z_p25-heal-03.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔතන ඉන්න උන්ගෙන් නම් හර්ශය තමයි. ඒත් උට leader කෙනෙක් නෙවේ.
    ෆොන්සේකට පුළුවන් ද බන් රටක් කරන්න.
    ඔතනින් ඉතින් රනිල් නාකිය විතරයි ඉන්නෙ පුළුවන් එකෙක් ට
    පාටලී කියන්නෙ අමු කට්ට බේසික් පුතෙක්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    No more UNP
    They have proved that they can't multiple times.
    Only fir JVP.
    So I'd prefer Sajith as the party leader for so long. So people will give a chance to Jeppo
    Jvp is not the solution they should be in opposition first , i do not trust anura yet he is just katin bathla no active plan with statistics
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    Jvp is not the solution they should be in opposition first , i do not trust anura yet he is just katin bathla no active plan with statistics
    UNP had several opportunities and they have proved that they are in the same group of current assholes.

    If they sent Rajapaksha team into custody once they got the power, they could save the country. Instead they make people to get a 2/3 power to Rajapaksha. So I do not believe in them anymore. They all are same.

    I still wonder why they consider Sajith as a leader when he and the green rest has proven that they don't exist anymore.
    They are none other than a bunch of idiots. That is the reason.
    ------ Post added on Mar 16, 2022 at 1:06 AM
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    UNP had several opportunities and they have proved that they are in the same group of current assholes.

    If they sent Rajapaksha team into custody once they got the power, they could save the country. Instead they make people to get a 2/3 power to Rajapaksha. So I do not believe in them anymore. They all are same.

    They are none other than a bunch of idiots. That is the reason.
    ------ Post added on Mar 16, 2022 at 1:06 AM
    Then i dont trust 225
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    පාර්ලිමේන්තුවේ මම දැකපු තරුණ හොදම එකා නම් දැක්කේ TNA එකේ. සිංහල උන් හෙන මෝඩ උන්ව පත්කරගන්නේ අර නිපුණ රණවක වගේ.
    උබල කවුරුහරි ඌව ගිය අවුරුදු දෙකේ දැක්කද ?? :baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    No more UNP
    They have proved that they can't multiple times.
    Only fir JVP.
    So I'd prefer Sajith as the party leader for so long. So people will give a chance to Jeppo
    ගූ එන පී, පොහොට්ටු සක්කිලි අවරුදු 72ක් ඔප්පු කරලා ඉවරයි බැහැ කියල. මේ සැරේ ජෙප්පොන්ට දීල බලනවා