යූටියුබ් ඇඩ්සෙන්ස් (Youtube Adsense)
මම අද කතා කරන්නේ ලංකාවේ අපිට මුදල් හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Google AdSense යොදාගෙන , Youtube videos හරහා මුදල් උපයන ආකාරය. ගොඩක් රට වල කට්ටිය සාර්ථකව මේ වැඩේ කරගෙන යනවා.. මේ ගැන මම හදපු videos ටිකකුත් මම එකතු කරලා තියෙනවා ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරන්න නිසා.
එහෙනම් videos ටික පිළිවෙලට බලලා ඔයාලත් වැඩේ පටන් ගන්න.
https://www.youtube.com/watch?v=YUIYwr1SINE
https://www.youtube.com/watch?v=KCMkLaOfv90
https://www.youtube.com/watch?v=YYTyugBmTKA
සැලකිය යුතුයි : Youtube Videos මත දිස් වන google ඇඩ්ස් ඔබ විසින්ම view කිරීමෙන් වලකින්න.

Last edited: