දැන් ඇඩ් බැළුවේ නැත්නම් වීඩියෝ බලන්න දෙන්නෙත් නෑ.
උබ ගෙවල ගත්ත ද?ටීවි එකේ ඇඩ් ස්කිප් කරන්නවත් දෙනවද? ඇයි ගෙවලා ගන්නැතුව හොරවැඩත් කරන්නෙ?
ඇඩ් බලන්න එපා.
ඇඩ් එක යද්දී ඇස් දෙකයි කන් දෙකයි වහගනින්.. youtube උන්ට හොද පාඩමක් උගන්නමු !!
![]()

නෑ හැබැයි මට තප්පර පහක් ඉතුරු කරගත්තා කියලා මහලොකු දෙයක් කරන්න බෑඋබ ගෙවල ගත්ත ද?

ඒ උබ අලි එකට නිතර යන නිසා. අපිට එන්නේ වෙන ඒවා.අලිඑක්ස්ප්‍රස් එකේ ඇඩ් විතරනේ බං යන්නෙ.![]()
මටත් දවස් දෙක තුනක් වර්නින් කළා. පස්සෙ වීඩියෝ තුනක් බලනන් දුන්නා. දැන් සයිට් එක ලෝඩ් කරන්නෙවත් නෑ.mata thama ehema awulak une naha. eka parak warning ekak dunna adblock eka ayan karapan kiyala echcharai.
danna ekek kiyapanko oya youtube ads tika okkoma ekama thanakin balanna koheda kiyala.![]()
රටක් හැටියට අපි ගත්ත ණයවත් ගෙවන්නෙ නෑ ඇරියස් බං.ටීවි එකේ ඇඩ් ස්කිප් කරන්නවත් දෙනවද? ඇයි ගෙවලා ගන්නැතුව හොරවැඩත් කරන්නෙ?
Youtube නෙමේ උබලනෙ හිඟන්නු. නිකන් දුන්නට පස්සෙ තව ඇඩ් නැතුව බලන්නත් ඕනෙ උබලට.ow bung hutta higana youtube pakku![]()
Thanks bro...උම්මා....බඩු වැඩhttps://github.com/TheRealJoelmatic/RemoveAdblockThing
මේක දැම්මා.
තාම රිවීව් දෙන්න බෑ.
රටක් හැටියට අපි ගත්ත ණයවත් ගෙවන්නෙ නෑ ඇරියස් බං.
------ Post added on Oct 28, 2023 at 8:24 PM