යූටියුබ් එක උදැල්ල දානවනේ.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,526
    166,969
    113
    එකමත් එක රටක
    ඇඩ් බලන්න එපා.
    ඇඩ් එක යද්දී ඇස් දෙකයි කන් දෙකයි වහගනින්.. youtube උන්ට හොද පාඩමක් උගන්නමු !!

    Not Listening Rezan Corlu GIF by Lyngby Boldklub
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇඩ් බලන්න එපා.
    ඇඩ් එක යද්දී ඇස් දෙකයි කන් දෙකයි වහගනින්.. youtube උන්ට හොද පාඩමක් උගන්නමු !!

    Not Listening Rezan Corlu GIF by Lyngby Boldklub

    අලිඑක්ස්ප්‍රස් එකේ ඇඩ් විතරනේ බං යන්නෙ. :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    mata thama ehema awulak une naha. eka parak warning ekak dunna adblock eka ayan karapan kiyala echcharai.


    danna ekek kiyapanko oya youtube ads tika okkoma ekama thanakin balanna koheda kiyala. :baffled:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    mata thama ehema awulak une naha. eka parak warning ekak dunna adblock eka ayan karapan kiyala echcharai.


    danna ekek kiyapanko oya youtube ads tika okkoma ekama thanakin balanna koheda kiyala. :baffled:
    මටත් දවස් දෙක තුනක් වර්නින් කළා. පස්සෙ වීඩියෝ තුනක් බලනන් දුන්නා. දැන් සයිට් එක ලෝඩ් කරන්නෙවත් නෑ.
     
    • Wow
    Reactions: RottenCOLT

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    https://github.com/TheRealJoelmatic/RemoveAdblockThing

    මේක දැම්මා.
    තාම රිවීව් දෙන්න බෑ.

    ටීවි එකේ ඇඩ් ස්කිප් කරන්නවත් දෙනවද? ඇයි ගෙවලා ගන්නැතුව හොරවැඩත් කරන්නෙ?
    රටක් හැටියට අපි ගත්ත ණයවත් ගෙවන්නෙ නෑ ඇරියස් බං.
    ------ Post added on Oct 28, 2023 at 8:24 PM
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    298
    1,105
    93
    Premium ගනින් බං, රු.630/= කට උන් සෑහෙන දේවල් දෙනවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මටත් අද ආවා... දැං ලෝඩ් වෙන්න හෙන වෙලාවක් යනවා. සමහර වෙලාවට ලෝඩ් වෙන්නෙත් නෑ. විසාල කරදරයක් උනානෙ මේක..🤦
     
    • Like
    Reactions: stasia and kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    Premium තමා. Trial එක දැම්ම. හැම දාම කෙපුනම හිතනවා ලබන මාසේ නං අයින් කරනවා කියල තාම එක කැපෙනවා මාත් මතක තියාගන්නවා ඊළග මාසෙට කියල 🤣🤣
     
    • Like
    Reactions: stasia