යූටියුබ් වීඩියෝ කරන්න කෑම්?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    යූටියුබ් වීඩියෝ කරන්න කෑම්?

    යූටියුබ් වීඩියෝ කරන්න ටිකක් ගාන අඩුවට තියන හොද camcorder මොනවද මචංලා.
    ගන්න තියන තැනක් එක්කම කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් :)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    Mamanam sony cx450 eken hari phone eken hari karanne.
    Loku cam ganna epa therumak na

    ඔව් මචං ලොකු කෑම් ගන්න එකේ තේරුමක් නෑ.
    sony cx450 හොදයිද?
    ෆෝන් ෆෝන් එකේ කොලිටි එක නම් මදි නේ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කරන වැඩේ අනුව තමයි බන්. . මම DSLR එකක් ගත්තේ මයික් ඉන්පුට් තියෙන එකක්. . මම වැඩ ගොඩක් එකෙන් කරන්න ගත්තේ. . උබ කරන වැඩේ අනුව තෝරගනින්. .

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    ඔව් මචං ලොකු කෑම් ගන්න එකේ තේරුමක් නෑ.
    sony cx450 හොදයිද?
    ෆෝන් ෆෝන් එකේ කොලිටි එක නම් මදි නේ.


    sony eke case eka high quality ewa record wenne avhcd da mokakda labbe format ekakin.
    anith eka mic ekak external gahanna ba. eka paduwak


    anithwa awulak na


    dual format record karanna puluwan (avhcd & MP4 dekama eka paara record wenawa)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරන වැඩේ අනුව තමයි බන්. . මම DSLR එකක් ගත්තේ මයික් ඉන්පුට් තියෙන එකක්. . මම වැඩ ගොඩක් එකෙන් කරන්න ගත්තේ. . උබ කරන වැඩේ අනුව තෝරගනින්. .


    බ්‍රදර් උදව්වක් දියන්කෝ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    කරන වැඩේ අනුව තමයි බන්. . මම DSLR එකක් ගත්තේ මයික් ඉන්පුට් තියෙන එකක්. . මම වැඩ ගොඩක් එකෙන් කරන්න ගත්තේ. . උබ කරන වැඩේ අනුව තෝරගනින්. .


    උඹේ DSLR එක මොකද්ද මචං. මට ඔනේ ඉන්ඩෝ රෙකෝඩින් වලට
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    sony eke case eka high quality ewa record wenne avhcd da mokakda labbe format ekakin.
    anith eka mic ekak external gahanna ba. eka paduwak


    anithwa awulak na


    dual format record karanna puluwan (avhcd & MP4 dekama eka paara record wenawa)

    මයික් එක එක්ස්ටනල් ගැහුවේ නැති උනත් කමක් නෑ මචං සව්න්ඩ් පැහැදිලිව රෙකෝඩ් වෙනවනම්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    mama use karanne meka
    2Q==





    sony hdr-as50
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Gopro Hero7Black+Adobe Premier/After Effects

    Thaman karana video type eka anuwa thama one, eka parata loku ewata yanna epa salli nethnam. salli tiyenawanam athal ekak ganna one nam hoda ekakata giyata kamak ne mokada methana innawa subs la 20k 30k tiyagena Nikon D850 walin video karana ayath ;):shocked:

    Mata nam Gift hambuna Gopro Hero 7 Black ekak, eken karanne, 4K wenakam karaheki, mama outdoor riding wage karana nisa GoPro eka hema ekatama hodai, in door walatath hodai :yes:
    me tiyenne Gopro eken karapu 4K ekak, Quality Supiri, handle karannath lesi cam eka


    Action cam walath waradak ne mount karagattama wede yanawa, Yi wage ewa aduwata gatteki 20000kt wage

    Software nam free ewath tiyenawa hebei Adobe Premier wage karagena AFTER Effects parak daganna tibbanam goda, mn karanne ehema amaruwak ne igena ganna tiyenne :yes: