යූටියුබ් වීඩියෝ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    යූටියුබ් වීඩියෝ

    යූටියුබ් වීඩියෝ ඩව්න් ලෝඩ් කරන්න හොදම කරදර නැති ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මොකක්ද.දැනට පාවිච්චිය ස්නැප් ටියුබ්..
     
    • Like
    Reactions: Rockstar Athelete

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඔය ගමන්ම iphone එකටත් ඇප් එකක් කියහංකො ප්ලීස්...........
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    walmsilva:22717255 said:
    ඔය ගමන්ම iphone එකටත් ඇප් එකක් කියහංකො ප්ලීස්...........
    i phone ඇප් තියනවද
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් videoder තමයි.
    ඕනම ෆෝමැට් එකකින් ෆේස්බුක් වීඩියෝ උනත් එවලේම ඕඩියෝ උනත් ගන්න පුලුවන්.
    ගූගල් ගිහින් ගන්න.