සජිට්ලව ගෝටලාව ඉල්ලන්නේ මේ රටේ පාවෙන චන්දදායකයො,අලුත් චන්ද දායකයො හෝ සුලු ජාතිකයන්,බුද්ධිමත් උගත් නාගරික අය නෙවෙයි.ගමේ යූන්පි එකෙන් පොහොට්ටුවෙන් පොල්පිත්තක් දැම්මත් තමන්ගේ පක්ෂයට කතිරේ ගහන එවුන්.පොල්පිති අයටත් චොයිසස් තියෙනවා.උනුත් වැඩියෙන්ම කැමති අය ඉන්නවා.නමුත් වැඩියෙන්ම කැමති එකා දැම්මේ නැතත් අනිත් පක්ෂේ එකාට ගහන්නේ නෑ.තමන්ගේ පක්ෂේ එකාට ගහනවා

වෙන අකවුන්ට් එකකින් ලොග් වෙලා කෝට් කරපන් එකම අකවුන්ට් එකෙන් කරාම මාට්ටු වෙනවනේඅන්තිමට පොල්පිති වල අයවත් චන්දය දීලා නෑ.ප්‍රේමදාස එක ඥාතියෙක් හරි මරලා ඇති උන්ගෙත්. 41%යි.ඒකෙන් සුලු ජාතික චන්ද 26%.එතකොට සිංහල අය 14%ක් දීලා තියෙන්නේ![]()
මේක මුගේ වොයිස් එකෙන් කියෙව්වේ මම විතරද![]()