යූන්පී පොල්පිති විප්ලවය

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිට්ලව ගෝටලාව ඉල්ලන්නේ මේ රටේ පාවෙන චන්දදායකයො,අලුත් චන්ද දායකයො හෝ සුලු ජාතිකයන්,බුද්ධිමත් උගත් නාගරික අය නෙවෙයි.ගමේ යූන්පි එකෙන් පොහොට්‍ටුවෙන් පොල්පිත්තක් දැම්මත් තමන්ගේ පක්ෂයට කතිරේ ගහන එවුන්.පොල්පිති අයටත් චොයිසස් තියෙනවා.උනුත් වැඩියෙන්ම කැමති අය ඉන්නවා.නමුත් වැඩියෙන්ම කැමති එකා දැම්මේ නැතත් අනිත් පක්ෂේ එකාට ගහන්නේ නෑ.තමන්ගේ පක්ෂේ එකාට ගහනවා
     
    අන්තිමට පොල්පිති වල අයවත් චන්දය දීලා නෑ.ප්‍රේමදාස එක ඥාතියෙක් හරි මරලා ඇති උන්ගෙත්. 41%යි.ඒකෙන් සුලු ජාතික චන්ද 26%.එතකොට සිංහල අය 14%ක් දීලා තියෙන්නේ:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    76678961_2510752889002820_1767150197856534528_o.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිමට පොල්පිති වල අයවත් චන්දය දීලා නෑ.ප්‍රේමදාස එක ඥාතියෙක් හරි මරලා ඇති උන්ගෙත්. 41%යි.ඒකෙන් සුලු ජාතික චන්ද 26%.එතකොට සිංහල අය 14%ක් දීලා තියෙන්නේ:rofl:
    වෙන අකවුන්ට් එකකින් ලොග් වෙලා කෝට් කරපන් එකම අකවුන්ට් එකෙන් කරාම මාට්ටු වෙනවනේ :P