යූරියා ගන්නෙ කොහෙන්ද බං? පොඩි ප්‍රමාණයක් තමා ඕනෙ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,058
    1
    8,909
    113
    -~උලක් උඩ-~
    බල්ලෙක්ගේ කටුවා කනවා ට දාන්න නෙමේ නේද, :P සොරි සොරී. මේවා නෙවේ.කුරේටර්?.., බලන අයට කියන්නේ මේවා කන්න දෙන්න එපා
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    බල්ලෙක්ගේ කටුවා කනවා ට දාන්න නෙමේ නේද, :P සොරි සොරී. මේවා නෙවේ.කුරේටර්?.., බලන අයට කියන්නේ මේවා කන්න දෙන්න එපා
    මොකක්ද බං කුරේටර් සීන් එක?
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පහුගිය කාලෙ ඕව සමන්තබඩ්ඩ ලඟ විතරයි තිබ්බෙ. දැන් ගේන්න දෙනවද
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Urea pohora Kara wala ganna tiyanawa Machan, kilo ekak 210-230 athare tiyenne me dawasawala

    Kureter Kata ballonta denne bohoma podi pramanayak, wadi unoth balla marenawa, Dan kureter nam lesiyen Hoya ganna naha
    Oya ballage pita digata Loma Yana ekata pharmacy eke peththak tiyanawa 330k wage wenne, ekata Hari yanawa, ape gedara ballata mama dunna, sathiyen wage Loma Yana eka nawathila, gihin tibune tikath awa masayak wage yaddi