යූ.ඇන්.පී. චූ කොල්ලෝ

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේ thread එක හින්දා අන්න unp එකේ ලක්ෂ 10ක් අභයාරාමයේදී රාජපක්ෂයේ සාමාජිකත්වය අරගෙන. රනිල් නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න හදනවලු.

    දැන් ඉතින් අයෙත් මගේ rep කපපන්
     
    • Like
    Reactions: $Gangster$

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ දැකලා මටත් සත්‍ය අවබෝධ උනා. දැන්ම ඉදන් මමත් මහින්ද මහත්තයා අගමැති කරන්න වැඩ කරනවා :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    එජාපට රෙදි නැතුව කඩේ යන යූ.ඇන්.පී. චූ කොල්ලෝ

    එතකොට ඒ කලේ ජි .වේ .පි කාරයෝ මිනි මැරුවේ නැද්ද බන් ? උබ ජිවිපේ කාරයෙක් නේ දුකට ඇවිල්ලා මෙතන කෑ ගහනවා.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    එතකොට ඒ කලේ ජි .වේ .පි කාරයෝ මිනි මැරුවේ නැද්ද බන් ? උබ ජිවිපේ කාරයෙක් නේ දුකට ඇවිල්ලා මෙතන කෑ ගහනවා.

    moo koheda owa danne,thaama o/l karalath naa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    moo koheda owa danne,thaama o/l karalath naa

    මගේ වයස 27 වෙනවා. මමත් කට පියන් හිටියට හැම දේම දන්නවා. ඔය ජි.වී.පි කාරයෝ තමයි මගේ තාත්තාවත් මරලා තියෙන්නේ. එයා ගාම සේවක කෙනක්. අහිංසක මිනිස්සුව. ජි.වී.පෙ කාරයෝ මරපු නිසා තමයි උන්ට කාගෙන් හරි රිටන් එක ලැබිලා තියෙන්න. නිකන් මිනිසුන්ව අන්දන්න ලැස්ති වෙන්න එපා පොන්නයෝ.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කවුරු බලයට ආවත් ලොකූම ලොකූ වෙනසක් වෙන්නෙ නෑ ..
    යූ එන් පී චූ නම්
    උඹ ගූ කොල්ලෙක් නොවෙන්න හේතුවකුත් නෑ
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රනිල්ට ජන්දේ දෙමු.. රනිල් දිනවමු පොන්නයෙක් රජ කරවමු.
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රනිල්ට ජන්දේ දෙමු.. රනිල් දිනවමු පොන්නයෙක් රජ කරවමු.
    රනිල්ට දීලා නම් වැඩක් නැහැ ඒත් ඌ අඩුගානෙ උට හදපු ස්ටේජ් එකට වත් නගිනවා. අපි මෙච්චර අගමැති කරන්න හදන අපේ මහින්ද මහත්තයා අපේ ස්ටේජ් එකට නැගලා විනාඩි 5 ක් ඉන්නෙ නෑ නේ
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දැන් ගොඩක් එවුන් සිරිසේනගේ ලොවනවා අඩුයි. ෆේක් පොන්නයෝ ටිකක් අයිඩි හදාගෙන සිරිසේනගේ පඩියට මඩ ආමි එකේ එවුන් රැල තමා නයිට් ශිෆ්ට් කරගෙන ශිෆ්ට් එකට ගූ කන්නෙ
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    රට විනාශ කරන්න රන්න පොනිල්ට චන්දෙ දෙමු.මල කොටියට පන දෙමු.ඉන්දියාවේ දෙමලු ටික මෙහෙට ගෙන්නගන්න ඉන්දියාවේ ඉදල මෙහෙට පාලමක් හදමු.ඉන්දියාවේ දිවරයන්ට මෙහෙ මුහුදු සිමාවේ මාළු බාන්න දෙමු.ඉතුරු භාණ්ඩාගාර බිල්පත් ටිකත් හොරෙන් පන්නමු.සතොස වහල දාමු.හමුදාව පාවල දෙමු.සිංහල ජාති වාදී.හම්බ දෙමලු දේශප්‍රේමී......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එච්චර දේවල් ඕන් නැ බන්. රනිල් මේච්චර කල් දේශපාලනේ ඉදල රටට කරල තියෙන සේවෙය කොයි වගේද කියල හිතල බලපල්ලකො....