උදිතගේ සහ නදීෂාගේ ඡායාරූප පිටිපස ඇති සත්‍ය කතාව.
යූ එන් පී කාරයන් විසින් උදිත ලොකුබණ්ඩාර සහ නදීශා හේමමාලිගේ පින්තූර දෙකක් යොදාගෙන අළුත් මඩ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ උදිත ලොකුබණ්ඩාර හා නදීෂා හේමමාලි යන දෙදෙනා මහින්දාගමනය නැමති නව චිත්‍රපටයක් සඳහා රූපගතකරන අවස්ථාවක දී ලබාගන්නාලද ඡායා රූපයකි.
මෙම චිත්‍රපටයේ තේමාව වන්නේ මාගම්පුරින් බිහිවූ ශ්‍රී-ලංකාව එක්සේසත් කල ප්‍රතාපවත්සිංහල බෞද්ධ රජෙකු කුමන්ත්‍රණයක් හරහා බලයෙන් පහකිරීමෙන් අනතුරුව, නැවතවතාවක් ඇතුගල් පුර ජනතාවගේ සහයෝගය සහිතව නැවතවතාවක් කුමන්තුණකාරීන් පරදවා සිය කිරීටය අත්පත්කරගැනීම පිලිඹඳ කතාවකි.
මෙම විත්‍රපටයේ ප්‍රධාන චරිතයට උදිත ලොකුබණ්ඩාර පණපොවන අතර නදීෂා ප්‍රධාන නිලියගේ චරිතයට පනපොවයි. මෙම චිත්‍රපටයේ පිටපත ජැක්සන් ඇන්තනී විසින් රචනා කරන අතර එම චිත්‍රපටය නිශ්පාදනයේ සම්පූර්ණ වියදම මැලේසියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ චිත්‍රපට නිශ්පාදකවරයෙකු වශයෙන් නමක් දිනාගෙන ඇති මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් මහතා විසින් දරනු ඇත.