Nadeesha Hemamali ge jaathika aanduwa

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ජාතික ආණ්ඩුව දැනටමත් හැදිලා!


    රනිල් සහ මෛත්‍රී සිහින දකින ජාතික ආණ්ඩුව මේ වන විටත් සැදී ඇති බවට පහත ඡායාරූප සාක්ෂි දරයි.
    sudhari_1.jpg

    නිල් බලකායේ ප්‍රභල සාමාජිකයෙකු වන උදිත ලොකුබණ්ඩාර හා පරාජිත එජාප දකුණු පළාත්සභා අපේක්ෂිකා නදීෂා හේමමාලි ජාතික ආණ්ඩුව සඳහා පදනම දමා ඇත. පසුගියදා පන්සලක පැවති උත්සවයකදී පාවහන් පැලද සිටි මහින්ද රාජපක්ෂගේ පාවහන් මහින්දගේ සරම ඇද වසන්නට ගොස් සරම කඩා දමා මේ හාදයා මහින්දට මහා වින්නැහියක් කලේය. මේ වන විට ආන්දෝලනයට තුඩු දී ඇති මහා පරිමාණ කුඩු ව්‍යාපාරික මොහොමඩ් මුජයිඩ් පිළිබඳව හෙලිදරව් වීමත් සමග නදීෂා හේමමාලිගේ මූණු පොතේ ඔහු සමග සිටි ඡායාරූප සැණින් අතුරුදන් වූ බව මුහුණු පොතේ මිතුරු මිතුරියන් පවසති.
    sudhari_2.jpg


    උසාවිය මගින් ළඟදී බැංකු ගිණුම අත්හිටවූ ටෙලි නිලි ආක්ෂා සුදාරි පොලීසියට පවසා තිබුනේ තමාගේ බැංකු ගිණුම පරීක්ෂා කළ ආකාරයට නදීෂාගේ බැංකු ගිණුමද පරීක්ෂා කරන ලෙසයි. වර්තමානයේ ටෙලිනිලියක් වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම එකම කාසියේ දෙපැත්ත බවට පත්වී තිබේ. මේ වන විට ටෙලි නිලියන් ක්‍රියාකාරකම් අතින් මැති ඇමතිවරුන් පවා අභිබව යන තත්වයකට පත්ව සිටී.