යූටුබ් එකේම එක එකා කියන දේවල ඇත්ත ලෝකෙ කරන්ඩ යන්ඩ එපා බං , අපරාදෙ කාලෙ , තමන්ගෙ චැනල් එකක් තියන එක වෙනම කතාවක් , එහෙම බැලුවොත් ඇයි සිග්නෙචර් කපෘක වගේ ඒවා වෙන චැනල් වලට දීලා මාකටින් කරන්නෙ ඒක වෙනස් බං ,උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං![]()
අපි උබලට වසිත්ලගෙ කාලිලගෙ වීඩියෝ මාර්කටින් වගේ එහෙම පෙනුනට මාස් ඕඩයනස් එකට පේන්නෙ අපි ආදරේ කරන චරිතයත් මේ ප්‍රඩක්ට් එක සර්විස් එක යස් කරනව නේද අපිත් අරන් බැලුවනම් හරි කයල ,
ඔය හිතන විදියට අශේන්ගෙ බික නැගල යන්ඩ එපැයි බන් , කෝ බන් ඒව දැන් ,
------ Post added on May 18, 2025 at 10:11 PM
එහෙම විකුනන්ඩ පුලුවන් දේවල් තියනව හැම එකම බෑ , පියුමි ක්‍රීම් විකුනුවේ ඒව පුලුවන්, පියුමි ගාන එක අපිත් ගෑවොත් අපිත් ඒවගේ වෙනව කියල හිතල මිනිස්සු ගන්නව එහෙම හැම එකම කරන්ඩ බෑ
------ Post added on May 18, 2025 at 10:14 PM
