යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

astrin

Well-known member
  • Oct 9, 2022
    538
    662
    93
    උබටම influencer කෙනෙක් වෙන්න තමා youtube වගේ platforms තියෙන්නේ. අනේ බං 😂😂😂😂
    යූටුබ් එකේම එක එකා කියන දේවල ඇත්ත ලෝකෙ කරන්ඩ යන්ඩ එපා බං , අපරාදෙ කාලෙ , තමන්ගෙ චැනල් එකක් තියන එක වෙනම කතාවක් , එහෙම බැලුවොත් ඇයි සිග්නෙචර් කපෘක වගේ ඒවා වෙන චැනල් වලට දීලා මාකටින් කරන්නෙ ඒක වෙනස් බං ,
    අපි උබලට වසිත්ලගෙ කාලිලගෙ වීඩියෝ මාර්කටින් වගේ එහෙම පෙනුනට මාස් ඕඩයනස් එකට පේන්නෙ අපි ආදරේ කරන චරිතයත් මේ ප්‍රඩක්ට් එක සර්විස් එක යස් කරනව නේද අපිත් අරන් බැලුවනම් හරි කයල ,

    ඔය හිතන විදියට අශේන්ගෙ බික නැගල යන්ඩ එපැයි බන් , කෝ බන් ඒව දැන් ,
    ------ Post added on May 18, 2025 at 10:11 PM

    එහෙම විකුනන්ඩ පුලුවන් දේවල් තියනව හැම එකම බෑ , පියුමි ක්‍රීම් විකුනුවේ ඒව පුලුවන්, පියුමි ගාන එක අපිත් ගෑවොත් අපිත් ඒවගේ වෙනව කියල හිතල මිනිස්සු ගන්නව එහෙම හැම එකම කරන්ඩ බෑ
    ------ Post added on May 18, 2025 at 10:14 PM
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,054
    1,014
    113
    අපේ දේකට ලංකාවෙ ප්‍රසිද්ද යූටුබර්ලගෙන් වීඩියූ එකක් හදාගෙන එයාලගෙම චැනල් එකේ දාන්න යන ගනන් දන්න අය මේකට දාන්න .
    Kavithi dinethma - 20000
    Elegant diaries - 28000
     
    • Like
    Reactions: astrin

    nidarsha91

    Well-known member
  • මොකද එක එක channels වලට සල්ලි දීලා තව ඒ channel එකේම දාලා ඒ video එකෙන් ඒ channel එකට තවත් සල්ලි හොයන්න දෙන්නේ? YouTube දාන්න නම් තමන්ම හදල තමන්ගේම channel එකක දාගන්න. YouTube තියෙන්නේ ඇත්තටම ඕකට.
    01. දවසට තියෙන්නෙ පැය 24යි. ඒකෙන් පැය 20ක් වැඩ කළත්, එක්කෝ චැනල් එක වෙනුවෙන් හිතන්න, ප්‍රී ප්‍රඩක්ශන් කරන්න, රෙකෝඩ් කරන්න, පෝස් ප්‍රඩක්ශන් කරන්න, සෙඔ කරන්නත් එක්ක උඹේ සර්විස් එක හෝ, ප්‍රඩක්ශන් එකත් එක්ක හැප්පෙන්න කාලය හොයාගන්න එක ස්ට්‍රෙස්ෆුල් මචන්.

    02. ඕඩියන්ස් එක හදන එක. චැනල් එකක් හදපු ගමන් ඕඩියන්ස් එකක් හැදෙන්නෙ නෑ. කිරියෙ චැනල් එක දාල ඕඩියන්ස් හදාගන්න, අඳුනන උන්ට කියල ඕඩියන්ස් හදාගන්න නං කීයටවත් හිතන්න එපා. මොකද සින්හල ජාන වල තව එකෙක්ට උදව් කරනවා, එකට එකතු වෙලා ගොඩ යනව කියන එක - නැහැ. අපි වීඩියෝ නොදා ඉද්දි, කන්ටෙන්ට්ස් නවත්තල වෙන වැඩක් කරද්දි වගේ කොහෙදි හරි හම්බුනොත් අහනවා අනිත් අය, මොකද දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ කියල. එතකන් උන් බලනව තියා අඩුම බැනලවත් කමෙන්ට් එකක් වත් දාන්නෙ නැහැ.

    03. මේ වෙද්දි අඩුම සබ්ස්ක්‍රයිබර්ස්ල .5 මිලියන් වත් ඉන්නව නම්, ඒ කියන්නෙ සබස්ක්‍රයිබ් කරපු කමට නෙමෙයි, මොක දැම්මත් හුඟාක් උන් බලනවා කියන විශ්වාසෙ ඇවිල්ල ඉවරයි. නැත්තන් සමහර චැනල තියෙනවා බලපන් සබස්ක්‍රයිබර්ස්ල 0.1මිලින් වලටත් අඩුයි. චැනල් එක නවත්තල දැන්. ඒත් අදටත් කමෙන්ට් කරනවා අනේ වීඩියෝ එකක් දාන්නකො කියල. අන්න ඒ වගේ තැනකට උඹේ ප්‍රඩක්ට එක දානව කියන්නෙ. ආයෙ උඹට අමුතුවෙන් කාලය නාස්ති වෙන්නෙ නැහැ.

    ***. හැබැයි තනියම ගේමක් ගහන්න තරම් හයියක් තියෙන එකෙක් නම්, කාලය ගැන අවබෝදයක් එක්ක ලෝන්ග් ටර්ම් මැච එකක් ගහන්න තරම් ඉවසීමක් තියෙනවා නම්, උඹ කියා එක හරි මචන්. මම දැනට කරන්නෙත් ඒක.
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    jana priya 18 -20 laks (30mis)
    siril ayya 7-8 laks (15 min)
    Laka sika 15-18 (10-20 min)
    lochi 10 laks

    oya tika gatte giya mase ape company eke wedakata eyalata call karala.. oya cost ekata thawa godak dewal eyalagen add wenawa.. onenam kiyanna contacts dennam. katha karala balanna
     

    nidarsha91

    Well-known member
  • jana priya 18 -20 laks (30mis)
    siril ayya 7-8 laks (15 min)
    Laka sika 15-18 (10-20 min)
    lochi 10 laks

    oya tika gatte giya mase ape company eke wedakata eyalata call karala.. oya cost ekata thawa godak dewal eyalagen add wenawa.. onenam kiyanna contacts dennam. katha karala balanna
    ගතවෙන කාලය එක්ක මේ ගණන් මාරම සාධාරණයි බන්. නැත්තන් ප්‍රඩක්ශන් එකක් ගැන හිතන එකම ගේමක්. මුන් ඔක්කොම කරන්න ඕන දේවල් කරල දෙන හින්ද ඇත්තාම වර්ත්. අනිත් එක බන් කාලයක් නෑනෙ. හැමදාම තියෙනව නෙහ්. ඒ හින්ද වටිනවා
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ගතවෙන කාලය එක්ක මේ ගණන් මාරම සාධාරණයි බන්. නැත්තන් ප්‍රඩක්ශන් එකක් ගැන හිතන එකම ගේමක්. මුන් ඔක්කොම කරන්න ඕන දේවල් කරල දෙන හින්ද ඇත්තාම වර්ත්. අනිත් එක බන් කාලයක් නෑනෙ. හැමදාම තියෙනව නෙහ්. ඒ හින්ද වටිනවා
    ow.. eyala godak dewal karanawa oya gnata.. script erke idan hama dema..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    jana priya 18 -20 laks (30mis)
    siril ayya 7-8 laks (15 min)
    Laka sika 15-18 (10-20 min)
    lochi 10 laks

    oya tika gatte giya mase ape company eke wedakata eyalata call karala.. oya cost ekata thawa godak dewal eyalagen add wenawa.. onenam kiyanna contacts dennam. katha karala balanna
    Block and Dino කීයක් ගන්නවද බන්? උන්ගේ නම් වැඩ කොලිටියි. ගාණ සැර ඇති
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    296
    1,102
    93
    jana priya 18 -20 laks (30mis)
    siril ayya 7-8 laks (15 min)
    Laka sika 15-18 (10-20 min)
    lochi 10 laks

    oya tika gatte giya mase ape company eke wedakata eyalata call karala.. oya cost ekata thawa godak dewal eyalagen add wenawa.. onenam kiyanna contacts dennam. katha karala balanna
    එකම සින්දුව ආයේ ආයේ කියන උනුත් ලක්ෂ 5-8ක් ගන්න කාලේ, මුල ඉඳන් story එක, production එක, editing, post production කරලා staff එකකට ගෙවලා මේ ගාණට වටිනවා...
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    538
    662
    93
    jana priya 18 -20 laks (30mis)
    siril ayya 7-8 laks (15 min)
    Laka sika 15-18 (10-20 min)
    lochi 10 laks

    oya tika gatte giya mase ape company eke wedakata eyalata call karala.. oya cost ekata thawa godak dewal eyalagen add wenawa.. onenam kiyanna contacts dennam. katha karala balanna
    block & dino kohomada bn
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    ට්‍රැවල් විත් වයිෆ් අඩුම පැකේජ් එක 800 USD
     
    • Wow
    Reactions: astrin

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    කට්ටියගේ profileවල direct contact details තියෙනවා. ඒවගෙන් අහලා බලන්න. සමහරු එවනවා. සමහර අය වැඩේ ඉස්සෙල්ලා කතා කරගන්න ඕන කියනවා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මොනවා කරන්නද :rofl:
    රිවිව් එකක් කරන්න හොටෙල් එකකට. ඔය දාල තියෙන පැකේජ් එක නෙවේ ගත්තේ. ඔය තියෙන්නේ අඩුම එක.

    ෆුල් බෝඩ් දවස් දෙකක් හිටියා වැඩේ කරන්න.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe