යූ ටියුබ් එකේ නයි අරිමුද?
මේකYou Tubeඑකේ ට්‍රික් එකක්.මේක කරලා ස්නේක් ගේම් එක යු ටියුබ් එකේ ගහන්න පුළුවන් ඔන්න ඔය පල්ලෙහා තියෙනවා වගේ!
මේක කරන එක සුළු දෙයක්.මුලින්ම ඕගොල්ලෝ කැමතිYou Tubeඑකේ වීඩියෝ එකකට යන්න.ඊට පස්සේ වීඩියෝ එක Pause කරන්න.දැන් කීබෝඩ් එකේ වම් ඊතලය (Left Arrow Key) ඔබාගෙන ඉන්න ගමන් උඩු ඊතලය (Up Arrow ) ඔබන්න.දැන් ඔය බටන් දෙකම එක පාර අත අරින්න.දැන් Snake Game එක මතු වෙයි උඩ තියෙනවා වගේ.දැන්Arrow Keysවලින් ගේම් එක ගහන්න තියෙන්නේ.
රි පොස්ට් නම් සොරි

gaming review එකක් බලනකොට, 720p දැම්මත් quality එක නෑ. ඉස්සර නම් මෙහෙම නෑ.