යූ ටියුබ් එකේ නයි අරිමුද?

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    යූ ටියුබ් එකේ නයි අරිමුද?

    මේකYou Tubeඑකේ ට්‍රික් එකක්.මේක කරලා ස්නේක් ගේම් එක යු ටියුබ් එකේ ගහන්න පුළුවන් ඔන්න ඔය පල්ලෙහා තියෙනවා වගේ!

    Untitleda.jpg



    මේක කරන එක සුළු දෙයක්.මුලින්ම ඕගොල්ලෝ කැමතිYou Tubeඑකේ වීඩියෝ එකකට යන්න.ඊට පස්සේ වීඩියෝ එක Pause කරන්න.දැන් කීබෝඩ් එකේ වම් ඊතලය (Left Arrow Key) ඔබාගෙන ඉන්න ගමන් උඩු ඊතලය (Up Arrow ) ඔබන්න.දැන් ඔය බටන් දෙකම එක පාර අත අරින්න.දැන් Snake Game එක මතු වෙයි උඩ තියෙනවා වගේ.දැන්Arrow Keysවලින් ගේම් එක ගහන්න තියෙන්නේ.


    රි පොස්ට් නම් සොරි :nerd::nerd::nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මේ ඔය රෙද්දවල් වලට youtube එකෙන් කාලය කන්නේ නැතුව video quality එක හැදුවා නම් හොද නැද්ද? :angry: gaming review එකක් බලනකොට, 720p දැම්මත් quality එක නෑ. ඉස්සර නම් මෙහෙම නෑ.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මම බෙනා;18297668 said:
    මොකෑ තෝ හිනා වෙන්නේ ගස් ඔටුවා :lol:

    එලස්
    බණ්ඩාර නිළමෙ;18298784 said:
    chrome eke net nethi velavata, dinosaurs play karala tiyeda
    ඔව් මචෝ වටේ හිටපු උන්ට ඒකත් කියල දිදී ගියා. උපරිම 534 බන් ස්කො එක :no:

    තැන්කු වේවා
    ade ekath patta ban mama me dan check kale..:yes::yes:
    එල එල
    අනේ මේ ඔය රෙද්දවල් වලට youtube එකෙන් කාලය කන්නේ නැතුව video quality එක හැදුවා නම් හොද නැද්ද? :angry: gaming review එකක් බලනකොට, 720p දැම්මත් quality එක නෑ. ඉස්සර නම් මෙහෙම නෑ.
    ඒ මොකද බන් ඒ? මටනම් ඉතින් 720 ඒවා බැලෙන්නේ නෑ බන්, ලිමිටඩ් නෙහ් :(
    බණ්ඩාර නිළමෙ;18298912 said:
    eka matat set une ahamben, wediya kauruvat danne ne.;);)
    ඔව් බන් :yes: