lagadi aluth channel hadue nam naa e nisa wadi meter ekak naදැන් Channel Verification SMS එක ලංකාවේ නම්බර් වලට එන්නේ නැහැ නේද (GMail Verification SMS එනව)
මේකට විසඳුමක් නැත්ද?
RPM kohomda yanne mitto
Tnx machan. Ela kolllek. Umbata jayaCamera - Go Pro 8
Audio - Zoom h6
Video Editing - Davinci Resolve
Audio Editing - Izotope RX10
Isslla video 10k withr hadagena inna nattn .. ada ekak dammot heta danna ekak nathi wenawa
Thiyana eke dala tiyna type ekema video hdanawanm ekema patanganna
Anroid phone එකකින් නොම්බර නොදා හදන්න.දැන් Channel Verification SMS එක ලංකාවේ නම්බර් වලට එන්නේ නැහැ නේද (GMail Verification SMS එනව)
මේකට විසඳුමක් නැත්ද?
Na na ..@Psiko
Sound Recording valata Sound Proof Room/ Studio Ekak Use karanawada?
custom thumbnail upload kranna phone nu verify kranna oniAnroid phone එකකින් නොම්බර නොදා හදන්න.
එහෙනම් වැඩේ කචල් ඉතින්.custom thumbnail upload kranna phone nu verify kranna oni
![]()
මේක වෙන චැනල් එකක් ,,,
මේක බලන්නේ ලන්කාවේ අය විතරයි
මටත් පුදුමයි යකෝ CPM , RPM එහෙම ටිකක් හිතුවට වඩා වැඩී
තමන් කරන නීච් එක තමයි සීන් එක වෙන්නේ...
අපි පිටරට සුද්දෝ රීච් කරගන්න ටිකක් අමාරුයි
තමඉ
මේ අඩුකුලේ රටේ ඉපදිච්ච නිසා මූලැයමය පැත්තෙන් පාඩුයි ඒ උනාට
උබේම වීඩියෝ හදපන්
කෑලි උස්ස උස්ස දාන් නැතුව
මගේ වීඩියෝ එකක් එක පාරක් පකිස්තාන් ඩයල් එකක් උස්සලා දාලා තිබ්බා ගෙඩිය පිටින් කැරියට යූටියුබ් එපාවෙන්නම ස්ට්‍රයික් එකක් ගැහුවා....
මගේ නිච් එක කොපි කරාට ඉට්ස් ඕකේ,, හැබැයි මන් මහන්සි වෙලා හදන වීඩියෝ එකම දැම්මොත් නම් පුක බෝර් කරනවා.
ඒ හින්දා ආසාවක් තියනවනම් ලන්කාවට හරි කන්ටෙන්ට් හදලා ගේමක් ගහපන් සුද්දා....
Short walata gewanawa aduilu suddahShort විතරක් දැම්මොත් ගේමක් ගහගන්න බැරිද මචන් ?
විව්ස් එන්න Long විඩියෝත් දාන්නම ඕනෙද?
Short walin patan ganna kiyala beluve.Short walata gewanawa aduilu suddah
Ubema uniqe content ekk hdpnShort walin patan ganna kiyala beluve.
Camera - Go Pro 8
Audio - Zoom h6
Video Editing - Davinci Resolve
Audio Editing - Izotope RX10
free version da ban?
@scurvy ත් ඔහොම හිටියට ලොකු ගාණක් හොයනවා. ඒත් ඉන්නේ සල්ලි නැති එකෙක් වගේ

Adobe ekata wada meka hondai da bn?Camera - Go Pro 8
Audio - Zoom h6
Video Editing - Davinci Resolve
Audio Editing - Izotope RX10
Isslla video 10k withr hadagena inna nattn .. ada ekak dammot heta danna ekak nathi wenawa
Thiyana eke dala tiyna type ekema video hdanawanm ekema patanganna
Ouu man mekata switch une color grade karanna ehema easyAdobe ekata wada meka hondai da bn?
Ok ela dearOuu man mekata switch une color grade karanna ehema easy