යූ-ටියුබ් කුණුහර්ප වපුරන සක්කිලියා

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    Capture.jpg

    හරි මචං. චැනල් එකත් රිපෝර්ට් කරා.

    ප.ලි
    මේ යූ ටියුබ් හිගන්නා මුලින් දාලා තිබ්බේ මම Quote කරලා තියෙන මේ චැනල් එක. දැන් ඒක අයින් කරලා මු වෙන චැනල් එකක් දාලා, වැඩේ වැරදුනා කියලා තේරුණ නිසා. මම Quote කරලා තියෙන චැනල් එක රිපෝර්ට් කරපල්ලා.

    මේ බලපන් උගේ හිගන චැනල් එක. අමු යුටියුබ් හිගන පරයෙක්. මානසික ලෙඩෙක්.
    Screenshot-20210528-145701-1.png
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,358
    113
    මොන ගූ යූ ට්යුබ් කාරයෝද බන් මුන්....රිපෝට් කලා
     
    • Like
    Reactions: Tramadol

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,419
    113
    වැලිවේරිය
    මූ දැන් ඔරිජිනල් චැනල් එක මාරු කරලා වෙන චැනල් එකක් දාලා...

    ඒ ඩිංගට තම්බ්නේල් එකත් වෙනස් කරල චැනල් එකේ ඉමේජ් එකත් වෙනස් කරලා.
    මූ දැන් ඔරිජිනල් චැනල් එක මාරු කරලා වෙන චැනල් එකක් දාලා... මේක report කරන්න

    ------ Post added on May 28, 2021 at 10:07 AM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    මේ යූ ටියුබ් හිගන්නා මුලින් දාලා තිබ්බේ මේ චැනල් එක. ෂුවර් එකටම මේක උගේ චැනල් එක. යුටියුබ් හිගන අඩු කුලේ පරයකේ. දැන් මු වැඩේ වැරදුනා කියලා තේරුණ නිසා ඒක අයින් කරලා වෙන චැනල් එකක් දාලා . මේ චැනල් එක රිපෝර්ට් කරපල්ලා.

    Screenshot-20210528-145701-1.png
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,686
    21,358
    113

    මේ යූ ටියුබ් හිගන්නා මුලින් දාලා තිබ්බේ මේ චැනල් එක. ෂුවර් එකටම මේක උගේ චැනල් එක. යුටියුබ් හිගන අඩු කුලේ පරයකේ. දැන් මු වැඩේ වැරදුනා කියලා තේරුණ නිසා ඒක අයින් කරලා වෙන චැනල් එකක් දාලා . මේ චැනල් එක රිපෝර්ට් කරපල්ලා.

    පුදුම කරුමයක් මේ ගොබ්බ යූ ට්යුබ් කාරයෝ,...ඌ පොලිසියෙන්ද බන් එක එකාට කුණුහරුප කියන්න එපා කියන්න....
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මූ දැන් ඔරිජිනල් චැනල් එක මාරු කරලා වෙන චැනල් එකක් දාලා...

    මූ දැන් ඔරිජිනල් චැනල් එක මාරු කරලා වෙන චැනල් එකක් දාලා... මේක report කරන්න

    ------ Post added on May 28, 2021 at 10:07 AM

    Capture.jpg

    පුදුම කරුමයක් මේ ගොබ්බ යූ ට්යුබ් කාරයෝ,...ඌ පොලිසියෙන්ද බන් එක එකාට කුණුහරුප කියන්න එපා කියන්න....

    රිපෝර්ට් කරපං චැනල් එක මචෝ. හිගන පරයන්ට හොද පාඩමක් උගන්වන්න ඕනි. මේ බලපන් උගේ චැනල් එකේ හැටි. අනික් උන්ට බන කියන්න ආවට. අමු වීව්ස් හිගන්නෙක්. ඔය වගේ අමු හිගන පරයෝ හින්දා යුටියුබ් එකේ වැඩක් කරන ලංකාවේ උන්ටත් කවදා හරි කෙලවෙනවා.

    Screenshot-20210528-145701-1.png
     
    Last edited: