මචන් ඔය වගේ එකෙක් නෙමෙයි තව සෑහෙන උන් එලියට එයි views ගන්න ඕනම ජහ ජාරාවක් කරන්න සමහර අය අද ඕන දෙයක් කරනවා බන්..එන්න එන්න culture එකක් නැති වෙනවා..ඒක බොරැ නම් iraj support කරන noize චැනල් එක බලපන්..මිනිස්සු සාහසිකයි , ලින්ගික ආසාව කියන එකට එහා ගිය වික්ෘති කාමාශාවන් තියෙන අය තව තව වැඩි වෙයි..දැන් කියයි ඉස්සරත් තිබ්බා යකෝ කියලා ඔව් තිබ්බා ඒත් බන් ඒක වැලි ගොඩක අතට ගත්ත වැලි චුට්ටක් තරම් පොඩ්ඩයි..හරි ඒත් තේරුනේ නැත්නම් උබලගෙන්ම අහපන් ඉස්සර උබලා දහම් පාසල් යද්දී හරි ක්ලාස් එකේදි හරි වැරද්දක් කරාම දාන්නේ කෙල්ලෙක් ලගට පට්ට ලැජ්ජයි, ඉස්සර අපි කෙල්ලොන්ට විහිලු කලා අපි කියන්නේ අහින්සක විහිලු කියලා අද පොඩ්ඩක් බලපන් පොඩි කාලේ ඉදන් කෙල්ලක් ලගට කොල්ලෙක් දාන්න බෑ එච්චරටම සමාජේ නාස්ති වෙලා..පොඩි එකා ඉදන් කුණුහරප කියන තැනට වැටිලා..අදර්මයයි හැම තැනම රජ කරන්නේ..ඒ අයටමයි තැන අපිත් එහෙම අය දැක්කම අඩෝ මුන් තමයි වැඩ්ඩො ගානට හිතන දකින තැනට පත් වෙලා..චූටි කෙල්ලොන්ටත් 4න් එක අතට අහු වෙලා තමන්ගේ නිරුවත record කරලා යවන තැනට පත් වෙලා..news බැලුවාම එපා වෙලා යනවා යකෝ මෙහෙමත් උන් ඉන්නවද කියලා..අදටත් අපි පාසලේ මිස්ලට බයයි, බයට වඩා බන් ගුරු ගරුත්වය..අද බන් එහෙමද අහලා බලපන් ගුරුවරයෙක් ගෙන් කොච්චර පීඩනයකින්ද ඉන්නේ කියලා ඒ අය..පස්සේ කියන්නේ මුන්ව හදන්න බෑ කියලා..එහෙම හදපු නැති (පාසලෙන් හෝ ගෙදරින්) රන්චු පිටින් සමාජේට අවුරුද්ද ගානේ එලියට එනවා ඉතින් අපිට හොද හෙටක් බලාපොරොත්තු වෙතහැකිද?
අපිත් ඉතින් ඉස්කොලෙ කාලෙ කුණුහරප කිව්වා .
ඒ අපෙ උන් අතර විතරයි .අපිට වඩා වැඩිමල් අයියා කෙනෙක්ට අපි ගරු කරා .
අපි කොට කලිසම් අඳින ශිෂ්‍යත්වෙ පන්තිවල ඉන්නකොට අපිට වඩා වැඩිමල් දිග කලිසම් අඳින අයියලා ලඟින් යද්දිත් අපි දුවනවා .
ඒ තරම් බයයි .
දැන් ඉන්න උන් වලියටමයි එන්නෙ.
කිසි ගරුත්වයක් නැහැ .
අපිත් වැල බැලුවා
ඒත් බලපු වැලක් ගැන උනත් අපි ලැජ්ජාවෙන් වගෙ තමා ලඟ ඉන්න යාළුවා එක්ක කියන්නෙ.
දැන් ඉන්න උන් වැල එලිය දාගෙන ප්‍රසිද්ධියෙම.
කෙල්ලෙ ලඟින් යද්දිත් කොච්චර පොරටොක්ස් දුන්නත් අපි ඇඹරෙනවා .
අම්බො කැමැත්තක් අහන්න අපෙ උන් කාපු කටු .
ඒත් දැන් කෙල්ලො එක්ක ප්‍රසිද්ධියෙ හැමනෙන එක කල්චර් එකක් වෙලා.
අනික අද ඉන්න කොල්ලන්ගෙ හෙයාර්ස්ටයිල්ස් බලපන් .
කිසි පිරිමි කමක් පේනවාද ?
රැවුල වැව්වත් පොන්සි පාට සොයි ලුක් එක පේනවා.
අපෙ කාලෙත් හෙයාර්ස්ටයිල්ස් ට්‍රෙන්ඩ්ස් තිබ්බා.
හැමොටම හැම එකම ලස්සන නැහ .
එත් විවිධත්වයක් තිබ්බා.
අද හැමොම එක වගෙ කොණ්ඩ කපන්නෙ .
කිසි විවිධත්වයක් නැහැ .