යෙහාලි සංගක්කාර මෑණියෝ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෞද්ධ උන්වද ගොදුරු කරගෙන ඉන්නේ ?
    එහෙම ගොදුරු කරගන්න තරම් උන් මෝඩයි ද බන් ?? පොඩ්ඩක් ඕකුන්ගේ මොලේ එන්න බණක් වත් කියලා දීපං . එක එකා කියන කියන මගුල විශ්වාස කරනවා .

    දැන් මේකේ භානුකයව උඩ දාගෙන හිටිය සෙට් එකක් . මම තමයි කිව්වේ ඕක බොන් අගේන් කියලා එකාලෙත්. ඌ දෙයියොන්ට ජීවිතේම දීල ඉන්න එකෙක් වගේ හරකෙක්. ඒ මදිවට ෆිට්නස් නැ .
    හැබැයි ඌ ව කරේ තියන් ගියා ෆිට්නස් ඕන නෑ කිය කියා .
    අර ජෙරමියගේ කේස් එකෙන් පස්සේ තමයි ඌට බනින්න ගත්තේ.
    තරග පාවල දෙන එක කියල දැක්කෙම නැද්ද??මම මෙතන බෞද්ධ කතාවක් කිවද???ක්‍රීඩකයො ශාරිරික ආබාදවලට ලක්වෙන්නෙ ආගමික අන්තවාදියෙක්ට ඕන විදිහට කියල කියපු එකත් දැක්කෙම නැද්ද????

    සෙල්ලම් කරනවනම් ජේසුගෙ නෙමේ යක්ශයගෙ උනත් කමක් නැ, ඒත් අන්තවදීව තරගපාවල දෙන එක පිලිගන්ඩ බැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයි බං ක්‍රිකට් ගහන්නෙ A/L කරලා island දාන්න තරම් IQ තියන එවුං කියලා උඹ හිතුවද? මාලිංග, සංගා වගේ හොඳ IQ තියන එවුං බොහොම අඩුයි සිරි ලංකන් ක්‍රිකට් වල. සල්ලි තියන මෝඩයෝ ටික රවට්ට ගත්තම, ආගම් කාරයන්ට වාසියි. ඒකයි ටීම් එකම බෝන් අගේන් වලට හැරෙන්නෙ. බෝන් අගේන් අය ටීම් එකට, ටීම් එකේ අය බෝන් අගේන් එකට. 😂
    ඕක ආගමික අන්තවාදිය , ඕක රගපාන එක කරන්නෙ, වේස මායම් ඩයල් එකක්..
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    තරග පාවල දෙන එක කියල දැක්කෙම නැද්ද??මම මෙතන බෞද්ධ කතාවක් කිවද???ක්‍රීඩකයො ශාරිරික ආබාදවලට ලක්වෙන්නෙ ආගමික අන්තවාදියෙක්ට ඕන විදිහට කියල කියපු එකත් දැක්කෙම නැද්ද????

    සෙල්ලම් කරනවනම් ජේසුගෙ නෙමේ යක්ශයගෙ උනත් කමක් නැ, ඒත් අන්තවදීව තරගපාවල දෙන එක පිලිගන්ඩ බැ..
    මොකක්දෝ පෙර කල නොමනා හැසිරීමක් නිසා මම උඹව ඉග්නෝ කරලනෙ මචම්. 😏
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ තරම් ෆීල්ඩ් එකේ කුරුස අඳින ප්ලේයර්ලා වෙන කිසිම රටක නෑ නෙ. 😸
    එගලන්තෙවත් නැ මුන් තරන් වහල්ලු.. කුරුසෙ පුකේ ඇදගෙන හරිකමක් නැ ගහනවනම් ඒකත් නැ ...

    මොකක්දෝ පෙර කල නොමනා හැසිරීමක් නිසා මම උඹව ඉග්නෝ කරලනෙ මචම්. 😏
    මම ඇත්ත මිසක් බොරු කියල නැ කොහොවත්,
    ------ Post added on Nov 20, 2022 at 11:20 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    ඕක ආගමික අන්තවාදිය , ඕක රගපාන එක කරන්නෙ, වේස මායම් ඩයල් එකක්..
    මට නම් ඔය ඔක්කොම ආගම් අඩු වැඩි වශයෙන් බයිලා තමයි. උබ එකක් විශ්වාස කරගෙන ඉන්න එකෙක් නේ ?
    ඒක උබේ වැඩක්. මම ඔය මගුල් මොකෙක් හරි කිව්ව පලියට විශ්වාස කරන්නේ නෑ .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    3.jpg
    See left knee- a snake 🐍😁
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එගලන්තෙවත් නැ මුන් තරන් වහල්ලු.. කුරුසෙ පුකේ ඇදගෙන හරිකමක් නැ ගහනවනම් ඒකත් නැ ...

    මම ඇත්ත මිසක් බොරු කියල නැ කොහොවත්,
    ------ Post added on Nov 20, 2022 at 11:20 AM
    බැට්මන්ලා කීප දෙනෙක්ම හිටියා. අඳින කුරුස ගානෙන් හතරෙන් එකක් වත් ලකුණු ගහන්නෙ නැති. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් ඔය ඔක්කොම ආගම් අඩු වැඩි වශයෙන් බයිලා තමයි. උබ එකක් විශ්වාස කරගෙන ඉන්න එකෙක් නේ ?
    ඒක උබේ වැඩක්. මම ඔය මගුල් මොකෙක් හරි කිව්ව පලියට විශ්වාස කරන්නේ නෑ .
    අගම්ක දෙයක්ද ක්‍රිකට් කියන්නෙ??? ගූ වෙන්ඩ පරදිනව තොග පිටින් ශාරීරික ආබාද අරහෙන් රේප් කේස් ,

    මහ ලොකු කෙරුමො ඔක්කොම සල්ලන් කරේ සහරානය.. දෙයිය දන්නෙත් නැ, මරිය දෙන්නෙත් නැ, ජෙසු දන්නෙත් නැ ජෙරම් දන්නෙත් නැ, ඩෝo........

    බැට්මන්ලා කීප දෙනෙක්ම හිටියා. අඳින කුරුස ගානෙන් හතරෙන් එකක් වත් ලකුණු ගහන්නෙ නැති. 😂
    තමන්ට යද යද උන්න උන්ට බෝම්බ ගහද්දි නොහිටපු දෙයිය, එනව උන්ට 4 ගස්සන්ඩ වහල්ලු බන් වහල්ලු..🤣🤣🤣
    ------ Post added on Nov 20, 2022 at 11:25 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අගම්ක දෙයක්ද ක්‍රිකට් කියන්නෙ??? ගූ වෙන්ඩ පරදිනව තොග පිටින් ශාරීරික ආබාද අරහෙන් රේප් කේස් ,

    මහ ලොකු කෙරුමො ඔක්කොම සල්ලන් කරේ සහරානය.. දෙයිය දන්නෙත් නැ, මරිය දෙන්නෙත් නැ, ජෙසු දන්නෙත් නැ ජෙරම් දන්නෙත් නැ, ඩෝo........
    ඔය ආගම් අදහන එවුං හැම එකාම වගකියන්න ඕන දවසක තමන්ගෙ ආගමෙන් බිහිවෙන මෝඩ සහරානයා කරන ගොං වැඩ වලට. (මේක තේරෙන්නෙ නෑ මෙහෙම කීවට ගොඩක් එවුංට)
     
    • Love
    Reactions: Boole

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    උබ කොච්චර කිව්වත් අන්‍යාගමිකරණය කියලා කරන්නේ තමගේ ආගමේ බයිලාව වෙන එකෙක්ට කියලා ඌට විශ්වාසය ඇතිකරන එක නම් ඒක හැම ආගමක කරනවා.
    අදාල මිනිහ දැනගන්න ඕනේ එක එකාගේ කතාවල් වලට රැවටෙන්නේ නැතුව ජිවත් වෙන්න.

    නිකමට හිතපන් මුස්ලිම් උන් සෙට් එකක් බුද්දාගම වැලද ගත්ත කියලා. බෞද්ධ අය කියයිද අන්න අන්‍යාගමිකරනය කියල ??
    උන් කියයි අන්න නියම මොලේ තියන මුස්ලිම් උන් කියල්. 🤭 තමන්ගේ එකට හැරෙන එක හොදයි . වෙන එකෙක්ගේ එකට හැරෙන උන් කුමන්ත්‍රණ.

    මට නම් ඕකුන් ඔක්කොම එකයි. දෙයක් තනියම හිතල තේරුම් ගන්න බැරි එක එකාගේ අතීත මනස්ගාත වලට රැවටිලා ඉන්න උන් විතරයි.
    මේ මතයට එකඟ වෙන්න බෑ. අනිත් ආගම් මානසික අල්ලස් හෝ ද්‍රව්‍යමය දේවල් දීලා ආගම් වලට හරවා ගන්නවා. ඒත් බෞද්ධ දර්ශනේ කොහෙද එහෙම මානසික හෝ ද්‍රව්‍යමය අල්ලස් දීලා තියෙන්නේ. එන එකාට එන්න වෙන්නේ විශ්වාසයක් තිබ්බ දෙයියෙක්ව දාලා අනාතයෙක් වගේ. තමන්ගේ පව් පින් තමන්ම කරගහගන්න කියන තැනකට.ඒ කියන්නේ ඒ කෙනා අනිවාර්යයෙන්ම කැමැත්තෙන් අවබෝධයෙන් මිසක් බෞද්ධ දර්ශනය පිළිගන්නේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    තරග පාවල දෙන එක කියල දැක්කෙම නැද්ද??මම මෙතන බෞද්ධ කතාවක් කිවද???ක්‍රීඩකයො ශාරිරික ආබාදවලට ලක්වෙන්නෙ ආගමික අන්තවාදියෙක්ට ඕන විදිහට කියල කියපු එකත් දැක්කෙම නැද්ද????

    සෙල්ලම් කරනවනම් ජේසුගෙ නෙමේ යක්ශයගෙ උනත් කමක් නැ, ඒත් අන්තවදීව තරගපාවල දෙන එක පිලිගන්ඩ බැ..
    මට ලංකාවේ ටීම් එකට replacement ටිකක් එළියෙන් දීපං කෝ performance අනුව ඉන්න ඕනේ කියලා උබ හිතන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මතයට එකඟ වෙන්න බෑ. අනිත් ආගම් මානසික අල්ලස් හෝ ද්‍රව්‍යමය දේවල් දීලා ආගම් වලට හරවා ගන්නවා. ඒත් බෞද්ධ දර්ශනේ කොහෙද එහෙම මානසික හෝ ද්‍රව්‍යමය අල්ලස් දීලා තියෙන්නේ. එන එකාට එන්න වෙන්නේ විශ්වාසයක් තිබ්බ දෙයියෙක්ව දාලා අනාතයෙක් වගේ. තමන්ගේ පව් පින් තමන්ම කරගහගන්න කියන තැනකට.ඒ කියන්නේ ඒ කෙනා අනිවාර්යයෙන්ම කැමැත්තෙන් අවබෝධයෙන් මිසක් බෞද්ධ දර්ශනය පිළිගන්නේ නෑ.
    ඔය අගමික අන්තවාදින්ට ඕව කියල වැඩක් නැ, හිතාගෙන ඉන්නෙ බෝම්බෙ කෙලිද්දි දෙයිය අහක බැලුවට අනිත් වෙලාවට බලනව කියල..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,754
    113
    එකමත් එක රටක
    මේ මතයට එකඟ වෙන්න බෑ. අනිත් ආගම් මානසික අල්ලස් හෝ ද්‍රව්‍යමය දේවල් දීලා ආගම් වලට හරවා ගන්නවා. ඒත් බෞද්ධ දර්ශනේ කොහෙද එහෙම මානසික හෝ ද්‍රව්‍යමය අල්ලස් දීලා තියෙන්නේ. එන එකාට එන්න වෙන්නේ විශ්වාසයක් තිබ්බ දෙයියෙක්ව දාලා අනාතයෙක් වගේ. තමන්ගේ පව් පින් තමන්ම කරගහගන්න කියන තැනකට.ඒ කියන්නේ ඒ කෙනා අනිවාර්යයෙන්ම කැමැත්තෙන් අවබෝධයෙන් මිසක් බෞද්ධ දර්ශනය පිළිගන්නේ නෑ.
    ලාබ ප්‍රොයෝජන වෙනුවෙන් හැරෙන උන් ඉන්නව.. නිකමට search කරල බලපං ඉන්දියාවේ "Dalith" සෙට් එක.
    උන්ව අඩුකුලේ කියලා හින්දු උන්ගේ කුල ක්‍රමේ අනුව අල්ලනවත් සුදුසු නැති උන් කියලා කොන් කරල තියන උන්.
    උන් මිලියන ගණන් බුද්දාගමට එනව කුල ක්‍රමේ නිසා නැතිවෙන සමාජ තත්වය වෙනස් කරගන්න.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ලංකාවේ ටීම් එකට replacement ටිකක් එළියෙන් දීපං කෝ performance අනුව ඉන්න ඕනේ කියලා උබ හිතන.
    ඒක මට අදාල දෙයක් නෙමේනෙ, ජෙරම්ට අදාල දේකුත් නෙමේ ආගමික කන්ඩායම්වලට අදාල දේකුත් නෙමේ..

    ප්‍රේක්ශකයො වශයෙන් අපි කියන්නෙ තරග පාවල දෙන්ඩ එපා කියන එක ,ගෑනු රේප් කරන්ඩ හයිය තියෙන එකේ 6ක් 4 ක් ගහපන් කියන එක , අගමික අන්තවාදියෙක්ට ඕන ඕන විදිහට බොරු ශාරිරික ආබාද අරන් බලු වැඩ කරන්නෙ නැතුව..
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,757
    9,093
    113
    මේව චාටර් වැඩ. ඒත් මේව නීති දාල නවත්තන්නද බන් මිනිස්සුන්ගෙ බුල්ෂිට් ඩිටෙක්ටර්ස් හොඳනම් ප්‍රතික්ෂේප උනොත් ඇරෙන්න.

    රටේ මිනිස්සුත් ලෙඩ ගොඩක්නෙ. ආගම මොකක් උනත් සරළමිතික දේව සංකල්පය මිනිස්සුන්ගෙ ඇට මිදුලු වලම තියෙනව. ආගම සම්බන්ධව විතරක් නෙමේ සමාජීය කාරනා වල පවා කවුරුන් හෝ ෆාදර් ෆිගර් එකක උදව්ව ආශිර්වාදය බලාපොරොත්තුවෙන් ලොකු අනන්‍යතා අර්බුධයක ඉන්නෙ. කිසි පුදුමයක්නෑ මේ වගේ කල්ට් පස්සෙ යෑම ගැන- පරණ හෝ අලුත්.

    බෝන් අගේන්, එපිස්කොපල්, බැප්ටිස්ට් චර්ච් වගේ මිඩ්වෙස්ටර්න් ඉවැන්ජලිකල් ආගම් දැක්කම හිනා යන එක වෙනම කතාවක්. ආගමක් උනාම අඩුම තරමෙ සහශ්‍ර කීපයක්වත් පරණ මිත්‍යාමය ගොඩනැංවීමක් එක්ක ස්කොලර්ස්ලගෙ බැකින් එක තියෙන්න ඕනෙ නැත්තන් සළකා බලන්නවත් හිතෙන්නෑ.

    ඕනෙම කැල්ල කියන්න අමතක උනා. රටේ ජනප්‍රිය චරිත, රටේ නායකයො පවා, බෝධි පූජා වගේ ප්‍රධාන ආගමික පිළිවෙත් වල යෙදෙන්න පුලුවන් නම් මේවත් ඒ මිනිස්සුන්ට පුලුවන් බව අපිට පිළිගන්න වෙනව. එහෙම නැත්තම් මේ රට තියොක්‍රසියක්.
     
    Last edited:

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ මතයට එකඟ වෙන්න බෑ. අනිත් ආගම් මානසික අල්ලස් හෝ ද්‍රව්‍යමය දේවල් දීලා ආගම් වලට හරවා ගන්නවා. ඒත් බෞද්ධ දර්ශනේ කොහෙද එහෙම මානසික හෝ ද්‍රව්‍යමය අල්ලස් දීලා තියෙන්නේ. එන එකාට එන්න වෙන්නේ විශ්වාසයක් තිබ්බ දෙයියෙක්ව දාලා අනාතයෙක් වගේ. තමන්ගේ පව් පින් තමන්ම කරගහගන්න කියන තැනකට.ඒ කියන්නේ ඒ කෙනා අනිවාර්යයෙන්ම කැමැත්තෙන් අවබෝධයෙන් මිසක් බෞද්ධ දර්ශනය පිළිගන්නේ නෑ.
    අපාය, දිව්‍ය ලෝකෙ
    මේව චාටර් වැඩ. ඒත් මේව නීති දාල නවත්තන්නද බන් මිනිස්සුන්ගෙ බුල්ෂිට් ඩිටෙක්ටර්ස් හොඳනම් ප්‍රතික්ෂේප උනොත් ඇරෙන්න.

    රටේ මිනිස්සු ලෙඩ ගොඩක්නෙ. ආගම් වලට පරිබාහිරව සරළමිතික දේව සංකල්පය මිනිස්සුන්ගෙ ඇට මිදුලු වලම තියෙනව. ආගම සම්බන්ධව විතරක් නෙමේ සමාජීය කාරනා වල පවා කවුරුන් හෝ ෆාදර් ෆිගර් එකක උදව්ව ආශිර්වාදය බලාපොරොත්තුවෙන් ලොකු අනන්‍යතා අර්බුධයක ඉන්නෙ. කිසි පුදුමයක්නෑ මේ වගේ කල්ට් පස්සෙ යෑම ගැන- පරණ හෝ අලුත්.

    බෝන් අගේන්, එපිස්කොපල්, බැප්ටිස්ට් චර්ච් වගේ මිඩ්වෙස්ටර්න් ඉවැන්ජලිකල් ආගම් දැක්කම හිනා යනව. ආගමක් උනාම අඩුම තරමෙ සහශ්‍ර කීපයක්වත් පරණ මිත්‍යාමය ගොඩනැංවීමක් එක්ක ස්කොලර්ස්ලගෙ බැකින් එක තියෙන්න ඕනෙ නැත්තන් සළකා බලන්නවත් හිතෙන්නෑ.

    ඕනෙම කැල්ල කියන්න අමතක උනා. රටේ ජනප්‍රිය චරිත, රටේ නායකයො පවා, බෝධි පූජා වගේ ප්‍රධාන ආගමික පිළිවෙත් වල යෙදෙන්න පුලුවන් නම් මේවත් ඒ මිනිස්සුන්ට පුලුවන් බව අපිට පිළිගන්න වෙනව. එහෙම නැත්තම් මේ රට තියොක්‍රසියක්.
    තම තමන්ගේ මිත්‍යා මත තම තමන් පෞද්ගලිකව අදහගෙන හිටියට කමක් නෑ. බෝධි පූජාව වුනත් ලෝකෙට පේන්න කරනවා කියනවා නම්, එතන එක්කො තියෙන්නෙ බොරු ආගමිකත්වයක මවා පෙන්වීමක්. නැති නම්, අන්තගාමී ආගමීකරණය නිසා මානසිකව බලපෑමකට ලක්වීමක්.
     
    • Like
    Reactions: Cypress