තරග පාවල දෙන එක කියල දැක්කෙම නැද්ද??මම මෙතන බෞද්ධ කතාවක් කිවද???ක්රීඩකයො ශාරිරික ආබාදවලට ලක්වෙන්නෙ ආගමික අන්තවාදියෙක්ට ඕන විදිහට කියල කියපු එකත් දැක්කෙම නැද්ද????බෞද්ධ උන්වද ගොදුරු කරගෙන ඉන්නේ ?
එහෙම ගොදුරු කරගන්න තරම් උන් මෝඩයි ද බන් ?? පොඩ්ඩක් ඕකුන්ගේ මොලේ එන්න බණක් වත් කියලා දීපං . එක එකා කියන කියන මගුල විශ්වාස කරනවා .
දැන් මේකේ භානුකයව උඩ දාගෙන හිටිය සෙට් එකක් . මම තමයි කිව්වේ ඕක බොන් අගේන් කියලා එකාලෙත්. ඌ දෙයියොන්ට ජීවිතේම දීල ඉන්න එකෙක් වගේ හරකෙක්. ඒ මදිවට ෆිට්නස් නැ .
හැබැයි ඌ ව කරේ තියන් ගියා ෆිට්නස් ඕන නෑ කිය කියා .
අර ජෙරමියගේ කේස් එකෙන් පස්සේ තමයි ඌට බනින්න ගත්තේ.
සෙල්ලම් කරනවනම් ජේසුගෙ නෙමේ යක්ශයගෙ උනත් කමක් නැ, ඒත් අන්තවදීව තරගපාවල දෙන එක පිලිගන්ඩ බැ..