යෙහාලි සංගක්කාර මෑණියෝ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ඕකට හේතුව මිනිස්සු කැමති උත්සහයෙන් දෙයක් ගන්නේ නැතුව නිකන් ලැබෙනවට . තමන් ගැන විශ්වාසයක් නෑ .. මොකක් හරි නොපෙනෙන බලවේගයක් ඇවිත් තමන්ට දෙයක් දෙනවට , පිහිට වෙනවට ... අනුන්ගේ දේවල් වලට. ඕව ටික අයින් කරගත්තා නම් ඔය මොකා කතාන්ද කිව්වත් ඒවා පස්සේ යන්නේ නෑ .
    ඕක ඉතින් Humanity එකේම කොටසක්. අසරණ කමට අන්තිමට එල්ලෙන්නෙ ඕකෙ. ඒක යූස් කරන්න අනිත් මිනිස්සුන්ට ලේසියි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හරි.උඹ එහෙම ඉන්නකොට, උඹ දකිනවා එක්තරා ආගමක එක්තරා පූජකයෙක් මහ අමුතු කතාවක් කියලා උඹලගෙ ගමේ ඉන්න අහිංසක මිනිස්සු ටිකක් රවට්ටලා සල්ලි ටිකක් ගරාගන්නවා. උඹ කට පුක වහං පාඩුවෙ ඉන්නවද ඕන එකෙක් ඕන එකක් කරගත්තාවෙ කියලා?
    ඒක තමයි මන් මේ කතාවම පුලුවන් පුලුවන් හැම කෙනාටම කියන්නේ ෆේස්බුක් එකේ කියන්නේ එළකිරියේ කියන්නේ මන් කියන දේ පිළිගන්න උන් නොරැවටී ඉඳියි. නොපිළිගන්න උන් රැවටෙයි. තමන් විහින් රැවටෙනවානම් මට කියලා කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    ඒක බං තිසර පෙරේරගෙ කාලෙ එකක් නෙ.

    කැමති එකෙක්ට කැමති ආගමක් අදහන්න නිදහස තියෙනව උගේ ආගමික නිදහස් නිසා අපිට කරදරයක් නොවෙනකන්. ක්‍රිකට් කාරයන්ටත් ඕනෙ ආගමක් අදහ ගත්තට අපිට මොකද?

    බුදු හාමුදුරුවො ජීවමානව හිටපු යුගයෙත් ඉන්දියාවෙ ආගමික ඇදහිලි 62 තිබුණ කියනවනෙ.
    ආගම් අදහන එක කිසිම අවුලක් නෑ. අදහනවා නම් හොඳයි. මොකද ආගම් හැදිලා තියෙන්නෙ සමාජය යහ මගට ගන්නලුනෙ. මේ පිළිකා ආගම් ක්‍රමේ තමා නරක. හැමදේටම හොම්බ දානවා. සීමාවක් නෑ. පොරවෙන් කපන්න තියාගන්න හොඳ නෑ මේ මිත්‍යාවන්.
    ------ Post added on Nov 20, 2022 at 12:45 PM
     
    • Like
    Reactions: dilann

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු ආගම් වලට හරවගන්න එක නෙවෙයි. එහෙම ආගම්වලට හරවන පිරිසකට යම් තැනක බලය ලැබුණාම ඒකෙන් වෙන හානිය.
    උදා; Cricket team එකට තෝරන්න ඕනී රටේ ඉන්න දක්ෂම ක්‍රීඩකයෝ. ඒත් දැන් තේර්‍රිම් කමිටුවෙ ඉන්න පිරිසකුයි දැන් team එකේ ඉන්න පිරිසකුයි දක්ෂතාවය වෙනුවට ආගමට හැරෙන එක සුදුසුකමක් විදියට වක්‍රවාකාරයෙන් සැලකුවොත්? එහෙම ආගම වෙනස් කරන්න අකමැති අයට වක්‍රවාකාරයෙන් අඩු සැලකිලි කරොත්? කෙනෙහිලිකම් කරොත්? ඒකෙන් team එකට ලොකු බලපෑමක් වෙනවානෙ.

    ආගම විතරක් නෙවෙයි, ජාතිය, ඉස්කෝලේ, පළාත ඔය මොනවිදියට කට්ටිය කල්ලි හැදිලා බලය අල්ලගත්තාම එතන ප්‍රශ්නයක්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිස්සු ආගම් වලට හරවගන්න එක නෙවෙයි. එහෙම ආගම්වලට හරවන පිරිසකට යම් තැනක බලය ලැබුණාම ඒකෙන් වෙන හානිය.
    උදා; Cricket team එකට තෝරන්න ඕනී රටේ ඉන්න දක්ෂම ක්‍රීඩකයෝ. ඒත් දැන් තේර්‍රිම් කමිටුවෙ ඉන්න පිරිසකුයි දැන් team එකේ ඉන්න පිරිසකුයි දක්ෂතාවය වෙනුවට ආගමට හැරෙන එක සුදුසුකමක් විදියට වක්‍රවාකාරයෙන් සැලකුවොත්? එහෙම ආගම වෙනස් කරන්න අකමැති අයට වක්‍රවාකාරයෙන් අඩු සැලකිලි කරොත්? කෙනෙහිලිකම් කරොත්? ඒකෙන් team එකට ලොකු බලපෑමක් වෙනවානෙ.

    ආගම විතරක් නෙවෙයි, ජාතිය, ඉස්කෝලේ, පළාත ඔය මොනවිදියට කට්ටිය කල්ලි හැදිලා බලය අල්ලගත්තාම එතන ප්‍රශ්නයක්
    අනික ආගමක් විදියට ආවම, ඒක එසේ මෙසේ කල්ලියක් නෙවේ. මුලු ලෝකෙටම බලපාන කල්ලියක් වෙනවා ඉක්මනින්ම.
     
    • Like
    Reactions: xVOLDYx

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    One ekekta thamanta One agamak adahanna puluwan bn. Eka thama thamange wiswase
    Prashne thiyenne Agama hinda mewa una arawa una kiyala Agamata Credi daaganna yana eka. Onewata wada owa passe duwana un nisa anith unta kela wenawa
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දෙකක් බව නම් පිළිගන්නව. ඔය වෙනස නිශ්චිතව සූත්‍රගත කරන්න බැරි එකයි අවුල. එකක් තියෙනකම් අනික පවතින්න ඉඩ හදල දෙනව.

    ලංකාවෙ බෞද්ධ බහුතරය තුල ලංකාවෙ ක්‍රිකට් ටීම් එක,

    මැච් දිනන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ආශිර්වාදය නිසා,
    වර්ල්ඩ් කප් එක ගේන්න පුලුවන් වුනේ ජයශ්‍රී මහා බෝධියේ ආනුභාවය නිසා,
    100ක් 50ක් ගහන්න පුලුවන් උනේ දන්තධාතූන් වහන්සේ නිසා,

    කියලා මතවාද මිනිස්සු තුල තියනවද? මම හිතන්නෙ නම් නැහැ. එවැනි මතවාද මට මෙච්චර කාලෙට අහන්න ලැබිලා නැහැ.

    ඒ නිසා මෙතන ඔය කියන ආගම් වල හර පද්දතිවල වෙනසෙ විශේෂ බලපෑමක් තියනවා කියලා මම හිතනවා. ජීසස් ක්‍රයිස්ට්ව පිලිගැනීම තුලින්ම/ඒ ආනුභාවයට "සරෙන්ඩර්" වීම තුලින්ම ස්වර්ගය ලැබෙන ආගමක විශ්වාසයි, ශාස්තෘවරයාටවත් තවකෙක් එතෙර කරවීමේ සර්වබලධාරී බලයක් නොමැති, සංස්කෘතිකාංගයක් ලෙස, ආශිර්වාදයක් ලෙස පිරිත් නූලක් ගැට ගහන ආගමක විශ්වාසයි බොහෝ සෙයින් වෙනස් සහ ඒ නුආන්ස් එක මෙතනට වැදගත් කියලයි මගේ හැඟීම.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒ වුනාට උඹලට ලැජ්ජා නැද්ද ඔහොම මිත්‍යාවක් උඹලා අදහන එක ගැන? 😂
    එහෙනම් බං ලෝකේ බහුතරයක් ඉන්නේ ඉස්ලාමුයි, ආගමේ උනුයි.. එහෙනම් ලෝකෙම ලැජ්ජා වෙන්න ඹ්නේ.. අනික බෞද්ධ කීදාහක් කොවිල්ගානෙයි සාස්තරකාරයොයි පස්සේ යකවද?

    තමන්ට මේ මලදාන සල්ලිගරාගන්න කෙප්ප කියලා තේරුම් ගන්න බැරිනම්, ඒක උන්ගේ තියෙන මෝඩකම.. ආපි මෙතන කොච්චර කියෙව්වත් මේක කියෝන, ඹ්ව පස්සේ යන එකෙක් වෙනස් වෙන් නෑ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙනම් බං ලෝකේ බහුතරයක් ඉන්නේ ඉස්ලාමුයි, ආගමේ උනුයි.. එහෙනම් ලෝකෙම ලැජ්ජා වෙන්න ඹ්නේ.. අනික බෞද්ධ කීදාහක් කොවිල්ගානෙයි සාස්තරකාරයොයි පස්සේ යකවද?

    තමන්ට මේ මලදාන සල්ලිගරාගන්න කෙප්ප කියලා තේරුම් ගන්න බැරිනම්, ඒක උන්ගේ තියෙන මෝඩකම.. ආපි මෙතන කොච්චර කියෙව්වත් මේක කියෝන, ඹ්ව පස්සේ යන එකෙක් වෙනස් වෙන් නෑ
    ඔව් ඉතිං බහුතරේ මෝඩයොනෙ. 😂
    2022 වෙලත් ඉස්ලාම් තරම් වේගෙන් නිරාගමිකයෝ වැඩි වෙන්නෙ නැත්තෙ ඒකනෙ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    ලංකාවේ ක්‍රීඩකයන් ටීම් එකට ඇතුලුවෙන්න, ඉදිරියට එන්න සහ බහුතරයගේ කැමැත්ත, අවධානය වෙනුවෙන් ආගම මාරුකරන්න මුලින්ම පුරුදු පුහුණු කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්වයි.. පස්සේ දැන් ඒක බූමරැං එකක් වෙලා පාලනයෙන් තොර වෙලා තියෙන්නෙ..


    dilshan_040601-e1605948470803.jpg


    sq-640x400.jpg


    SL.jpg
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    මේ ආගමික මූව්මන්ට් වල වැඩ තාක්ෂණය නිසා යුටියුබ් සෝෂල් මීඩිය වල පෙන්නුවට පෞද්ගලික අවකාශයක වෙන ඒව විදිහට තමයි ගන්න වෙන්නෙ. මහජන අවකාශයකට ඇතුල් උනාය කියල සැලකෙන සීමාවක් තියෙනවනෙ ඒකෙන් එපිට එයාලගෙ වැඩ වලට මැදිහත් වෙන්නෙ කොහොමද. අනුරාධපුරේ පිච්ච මල් පූජාව මැද්දට ගිහින් උන්ට ගහල එළෙව්වා වගේ කුජීත වැඩක් ඒක.

    ගොඩක් අය කියනව ක්‍රිකට් වලට මේ නිකායන් වල බලපෑමක් තියෙනව කියල. මම දන්නෙ නෑ ඇත්ත නැත්ත. ඇත්ත කියල උපකල්පනය කලොත් ඒක මහජන අවකාශයකට ඇතුල් වීමක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ඉස්සර ටීම් එක එයාපෝට් එකෙන් යද්දි ටීවී කැමරා ඉස්සරහ පිරිත් කියල නූල් බැඳපු ඒව ගැන අපිට කිසි අවුලක් නොදැනුන බවත් මතකයි. මේව මතක් කරන්නෙ මුකුත් නමේ අපේ සාමාන්‍ය ජනතාවට රෙද්දක් ඇදන් මේවට විරුද්ධ වෙන්න පුලුවන්ද කියන එක කියන්න.
    නූල් බඳින එකෙයි මේ වගේ cultish religion වල වැඩ වලයි වෙනසක් දකින්න බැරි එක නම් හෙනම naive
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,851
    9,540
    113
    Arkham City
    නූල් බඳින එකෙයි මේ වගේ cultish religion වල වැඩ වලයි වෙනසක් දකින්න බැරි එක නම් හෙනම naive
    Sira eka nam


    Cult ekaka ekek mokakhari thanaka udata awama ethana case, uu uge euntama thama place eka denne.
    ලංකාවේ ක්‍රීඩකයන් ටීම් එකට ඇතුලුවෙන්න, ඉදිරියට එන්න සහ බහුතරයගේ කැමැත්ත, අවධානය වෙනුවෙන් ආගම මාරුකරන්න මුලින්ම පුරුදු පුහුණු කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන්වයි.. පස්සේ දැන් ඒක බූමරැං එකක් වෙලා පාලනයෙන් තොර වෙලා තියෙන්නෙ..


    dilshan_040601-e1605948470803.jpg


    sq-640x400.jpg


    SL.jpg

    Dilshan and Randiv dennagema ammala Sinhala. Unge thaththa hoyala balapu nathi ekata monawa karannada
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    හා හා ඕව වැඩක් නෑ ගනයෝ ගැන දාපල්ලා ගනයෝ. තට්ටයෝ කරන දේවල් තමය් අපිට ඕනේ. ක්‍රිස්තියානි කියන්නේ පොස් ආගම් අනිත් එක ඉංගිරිසියෙන් කතා කරන්නේ. ඒක නිසා පොඩ්ඩක් වැරදුනාට අවුලක් නෑ ඉතීම් ඉහි ඉහි
     
    • Haha
    Reactions: weer 11

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හා හා ඕව වැඩක් නෑ ගනයෝ ගැන දාපල්ලා ගනයෝ. තට්ටයෝ කරන දේවල් තමය් අපිට ඕනේ. ක්‍රිස්තියානි කියන්නේ පොස් ආගම් අනිත් එක ඉංගිරිසියෙන් කතා කරන්නේ. ඒක නිසා පොඩ්ඩක් වැරදුනාට අවුලක් නෑ ඉතීම් ඉහි ඉහි
    දෙකම එකයි. 😂
    Fan base එකත් එච්චර තමා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    අන්‍යාගමීකරනය කියන්නේ මොකද්ද ?
    සල්ලි දීල හරවන එකද ? නැත්නම් තමන්ගේ ආගමේ බයිලාව ගහල අනිත් කෙනාට විශ්වාසෙ ඇති කරන එකද ?
    ඉතින් එක් වැරද්දක් ද ? :rofl:
    හැම ආගමක් ම ඕක කරල තියනව. එහෙම නැත්නම් ඒ ඒ ආගම මුලින් දේශනා කරපු ශාස්තෘ ට විතරක් සිමා වෙන්ව. එහෙම වෙලා නැත්තේ තමන්ගේ කතාව ප්‍රචාරණය කරල අනුගාමිකයෝ වැඩි කරගෙන ගිය නිසා.

    බලෙන් මිනිස්සුන්ට විශ්වාස ඇති කරවන්න බෑ නේ. ඌ දැනගන්න ඕනේ එක එකාගේ මගුල් විශ්වාස නොකර දේවල් තේරුම් ගන්න.

    මට තේරෙන විදියට එක ආගමක් අන්ධයෙක් විදියට විශ්වාස් කරගෙන ඉන්න එකාව තව ඊට වඩා අදහගන්න බැරි දේවල් දාල හදපු ආගමකට විශ්වාසය අති කරන එක ලේසි. එහෙම උන් බලන් ඉන්නේ මොකක් හරි මිත්‍යවකට රැවටෙන්න. ඒක කතාව කියන එකාගේ වැරැද්ද නෙවෙයි. දෙයක් තේරුම්ගන්න බැරි උන්ගේ වැරැද්ද.
    ඔහොම කියන ඔයා සෙව්වන්දි මෑණියන්ගේ Threads වල නම් බැන බැන ගියා දැක්කා 🤣🤣
     
    • Haha
    Reactions: erozan and redux