අන්යාගමීකරනය කියන්නේ මොකද්ද ?
සල්ලි දීල හරවන එකද ? නැත්නම් තමන්ගේ ආගමේ බයිලාව ගහල අනිත් කෙනාට විශ්වාසෙ ඇති කරන එකද ?
ඉතින් එක් වැරද්දක් ද ?

හැම ආගමක් ම ඕක කරල තියනව. එහෙම නැත්නම් ඒ ඒ ආගම මුලින් දේශනා කරපු ශාස්තෘ ට විතරක් සිමා වෙන්ව. එහෙම වෙලා නැත්තේ තමන්ගේ කතාව ප්රචාරණය කරල අනුගාමිකයෝ වැඩි කරගෙන ගිය නිසා.
බලෙන් මිනිස්සුන්ට විශ්වාස ඇති කරවන්න බෑ නේ. ඌ දැනගන්න ඕනේ එක එකාගේ මගුල් විශ්වාස නොකර දේවල් තේරුම් ගන්න.
මට තේරෙන විදියට එක ආගමක් අන්ධයෙක් විදියට විශ්වාස් කරගෙන ඉන්න එකාව තව ඊට වඩා අදහගන්න බැරි දේවල් දාල හදපු ආගමකට විශ්වාසය අති කරන එක ලේසි. එහෙම උන් බලන් ඉන්නේ මොකක් හරි මිත්යවකට රැවටෙන්න. ඒක කතාව කියන එකාගේ වැරැද්ද නෙවෙයි. දෙයක් තේරුම්ගන්න බැරි උන්ගේ වැරැද්ද.