යෙහාලි සංගක්කාර මෑණියෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙතන සමහරු කපටි විදියට මේවා විශ්වාස පිටින් දාලා ශේප් කරන්න හදනවා. උන්ට සිංහලෙන් කියන්නම්.

    1) මේ ආගමික විශ්වාසයක් නෙවෙයි, යෙහාලිම කියනවා යෙහාලි දැන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි නෙවෙයි කියලා, මේක ඊට එහා ගිය මිත්‍යාවක්, ආක්‍රමණයක්.

    2) යෙහාලි කියනවා ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම එයාලා ලඟට අරන් ප්‍රේ කළාලු. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුනු ආගමික බලපෑම මෙතනින් පැහැදිලිව යෙහාලිගේ කටින්ම කියවෙනවා නේද ?

    3) තමන් අදහන විශ්වාසයෙන් එහා ගිහින් යෙහාලි අනුන්ට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයොන්ට තමන්ගේ විශ්වාස ඔබ්බවලා. ඒක හරිද ? අපි කට පු* වහන් ඉන්න ඕනද ?

    4) යෙහාලි මෙතන කියනවා දවසක් වැස්සලු, එයා ප්‍රේ කරාම වැස්ස නැවතුනාලු. ඒ කියන්නේ සෙව්වන්දිගෙයි මෙයාගෙයි මොකක්ද වෙනස ? සෙව්වන්දි බුලි කරලා මෙයා රකින්නෙ ඇයි ?

    5) මේවා පාවිච්චි වෙන්න අන්‍යාගමීකරන මාකටිං ට්‍රික්ස් විදියට. මෙයා පැහැදිලිව අන්තිමට කියනවා, හැමෝම දෙවියො ඉන්නවා කියලා හිතලා ජීසස්ට කතා කරන්නලු, ඒ මොකක්ද ඒ?

    - a comment copied from facebook
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,453
    113
    ප*යාගල
    sorry.com
    3.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,390
    75,028
    113
    මෙතන සමහරු කපටි විදියට මේවා විශ්වාස පිටින් දාලා ශේප් කරන්න හදනවා. උන්ට සිංහලෙන් කියන්නම්.

    1) මේ ආගමික විශ්වාසයක් නෙවෙයි, යෙහාලිම කියනවා යෙහාලි දැන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි නෙවෙයි කියලා, මේක ඊට එහා ගිය මිත්‍යාවක්, ආක්‍රමණයක්.

    2) යෙහාලි කියනවා ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම එයාලා ලඟට අරන් ප්‍රේ කළාලු. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුනු ආගමික බලපෑම මෙතනින් පැහැදිලිව යෙහාලිගේ කටින්ම කියවෙනවා නේද ?

    3) තමන් අදහන විශ්වාසයෙන් එහා ගිහින් යෙහාලි අනුන්ට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයොන්ට තමන්ගේ විශ්වාස ඔබ්බවලා. ඒක හරිද ? අපි කට පු* වහන් ඉන්න ඕනද ?

    4) යෙහාලි මෙතන කියනවා දවසක් වැස්සලු, එයා ප්‍රේ කරාම වැස්ස නැවතුනාලු. ඒ කියන්නේ සෙව්වන්දිගෙයි මෙයාගෙයි මොකක්ද වෙනස ? සෙව්වන්දි බුලි කරලා මෙයා රකින්නෙ ඇයි ?

    5) මේවා පාවිච්චි වෙන්න අන්‍යාගමීකරන මාකටිං ට්‍රික්ස් විදියට. මෙයා පැහැදිලිව අන්තිමට කියනවා, හැමෝම දෙවියො ඉන්නවා කියලා හිතලා ජීසස්ට කතා කරන්නලු, ඒ මොකක්ද ඒ?

    - a comment copied from facebook
    Kalinuth eka eka aagam atharey ketaweem karala, itapase arungen rata beraganna kiyala ewa lead karapu unta vote karala pukey aran marenna gihin yaanthamata baluputtuwa ayin karagena maasa 6k naneda?

    Umbala aai pukey aragannada hadanne?

    Ponz, umbata umbey aagama gana wiswasanam eka adahapan anith huthtawal hoyanne natuwa. Umbey aagama/dahama or whatever the fuck you call it will protect you.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Kalinuth eka eka aagam atharey ketaweem karala, itapase arungen rata beraganna kiyala ewa lead karapu unta vote karala pukey aran marenna gihin yaanthamata baluputtuwa ayin karagena maasa 6k naneda?

    Umbala aai pukey aragannada hadanne?

    Ponz, umbata umbey aagama gana wiswasanam eka adahapan anith huthtawal hoyanne natuwa. Umbey aagama/dahama or whatever the fuck you call it will protect you.
    Nothing will protect you other than your immune system Pago. එඬේර යුගේ ලෙවල් එකට brain තියන උංට හොඳයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    අන්‍යාගමීකරනය කියන්නේ මොකද්ද ?
    සල්ලි දීල හරවන එකද ? නැත්නම් තමන්ගේ ආගමේ බයිලාව ගහල අනිත් කෙනාට විශ්වාසෙ ඇති කරන එකද ?
    ඉතින් එක් වැරද්දක් ද ? :rofl:
    හැම ආගමක් ම ඕක කරල තියනව. එහෙම නැත්නම් ඒ ඒ ආගම මුලින් දේශනා කරපු ශාස්තෘ ට විතරක් සිමා වෙන්ව. එහෙම වෙලා නැත්තේ තමන්ගේ කතාව ප්‍රචාරණය කරල අනුගාමිකයෝ වැඩි කරගෙන ගිය නිසා.

    බලෙන් මිනිස්සුන්ට විශ්වාස ඇති කරවන්න බෑ නේ. ඌ දැනගන්න ඕනේ එක එකාගේ මගුල් විශ්වාස නොකර දේවල් තේරුම් ගන්න.

    මට තේරෙන විදියට එක ආගමක් අන්ධයෙක් විදියට විශ්වාස් කරගෙන ඉන්න එකාව තව ඊට වඩා අදහගන්න බැරි දේවල් දාල හදපු ආගමකට විශ්වාසය අති කරන එක ලේසි. එහෙම උන් බලන් ඉන්නේ මොකක් හරි මිත්‍යවකට රැවටෙන්න. ඒක කතාව කියන එකාගේ වැරැද්ද නෙවෙයි. දෙයක් තේරුම්ගන්න බැරි උන්ගේ වැරැද්ද.
     
    හා. වැරැද්දක් නෑ. ඉතිං අනිත් අය මෙහෙම අදහස් දක්වන එකේ වැරැද්දකුත් නෑ නෙ. ඕන කෙනෙක්ට ඕන මතයක් දරන්න පුළුවන්.
    “යෙහාලි සංගක්කාර සල්ලි වලට ආගමක් මාකට් කරනවා.” 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    හා. වැරැද්දක් නෑ. ඉතිං අනිත් අය මෙහෙම අදහස් දක්වන එකේ වැරැද්දකුත් නෑ නෙ. ඕන කෙනෙක්ට ඕන මතයක් දරන්න පුළුවන්.
    “යෙහාලි සංගක්කාර සල්ලි වලට ආගමක් මාකට් කරනවා.” 😂
    ඉතින් ඒ වගේ සල්ලි වලට ආගම වෙනස් කරන උන්ව උබට බලෙන් තමන්ගේ ආගමේ රදවාගන්න ඕනද ?
    ඒ වගේ උන්ගෙන් ඇති වැඩක් තියනවද එක එකා කියන කියන එක විශ්වාස කරන හරක් ??
    ආගමක් හොද වෙන්නේ පිරිස් බලේ වැඩි උනාමද ?? හරක් ගොඩක් ඉන්න ආගම ද හොද , මොලේ තියන උන් පොඩ්ඩක් ඉන්න ආගමද ? 🥴
     
    • Like
    Reactions: nalinpr and Cypress

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඉතින් ඒ වගේ සල්ලි වලට ආගම වෙනස් කරන උන්ව උබට බලෙන් තමන්ගේ ආගමේ රදවාගන්න ඕනද ?
    ඒ වගේ උන්ගෙන් ඇති වැඩක් තියනවද එක එකා කියන කියන එක විශ්වාස කරන හරක් ??
    ආගමක් හොද වෙන්නේ පිරිස් බලේ වැඩි උනාමද ?? හරක් ගොඩක් ඉන්න ආගම ද හොද , මොලේ තියන උන් පොඩ්ඩක් ඉන්න ආගමද ? 🥴
    මට ආගමක් නෑ. වෙන ගැලපෙන දෙයක් කියපං බලන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර් ඉනකන් ඔය කුණු ගොඩවල් තිබ්බෙ නැ ක්‍රිකට් ලස්සනට දියුනු උනා, සර් ගියත් හරි අන්තවාදි ආගමික කන්ඩායම් ආයෙත් ශ්‍රි ලoකා ක්‍රිකට් ඩැහැගෙන .දැන් ශාරිරික ආබාද එන්නෙත් ආගමික අන්තවාදියට ඕන ව්දිහට...
     
    • Like
    Reactions: diazkolla

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිරාලා සෙට් එක සංගා නෝනාගේ ගෝත්‍රික අදහස් ගැන විචාරයක් දෙනකන් බලන් ඉන්න මම

    mr-bean-waiting.gif
    වෙන මොනා කියන්නද?
    බෝන් අගේන් කියන්නෙ පොෂ්වට මිත්‍යාව වැපිරීම.
    අතිං කෑවත්, රන් හැන්දෙන් කෑවත් ගූ කියන්නෙ ගූ ම තමයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    මට ආගමක් නෑ. වෙන ගැලපෙන දෙයක් කියපං බලන්න.
    උබ කොච්චර කිව්වත් අන්‍යාගමිකරණය කියලා කරන්නේ තමගේ ආගමේ බයිලාව වෙන එකෙක්ට කියලා ඌට විශ්වාසය ඇතිකරන එක නම් ඒක හැම ආගමක කරනවා.
    අදාල මිනිහ දැනගන්න ඕනේ එක එකාගේ කතාවල් වලට රැවටෙන්නේ නැතුව ජිවත් වෙන්න.

    නිකමට හිතපන් මුස්ලිම් උන් සෙට් එකක් බුද්දාගම වැලද ගත්ත කියලා. බෞද්ධ අය කියයිද අන්න අන්‍යාගමිකරනය කියල ??
    උන් කියයි අන්න නියම මොලේ තියන මුස්ලිම් උන් කියල්. 🤭 තමන්ගේ එකට හැරෙන එක හොදයි . වෙන එකෙක්ගේ එකට හැරෙන උන් කුමන්ත්‍රණ.

    මට නම් ඕකුන් ඔක්කොම එකයි. දෙයක් තනියම හිතල තේරුම් ගන්න බැරි එක එකාගේ අතීත මනස්ගාත වලට රැවටිලා ඉන්න උන් විතරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒ වගේ සල්ලි වලට ආගම වෙනස් කරන උන්ව උබට බලෙන් තමන්ගේ ආගමේ රදවාගන්න ඕනද ?
    ඒ වගේ උන්ගෙන් ඇති වැඩක් තියනවද එක එකා කියන කියන එක විශ්වාස කරන හරක් ??
    ආගමක් හොද වෙන්නේ පිරිස් බලේ වැඩි උනාමද ?? හරක් ගොඩක් ඉන්න ආගම ද හොද , මොලේ තියන උන් පොඩ්ඩක් ඉන්න ආගමද ? 🥴
    ආගම වෙනස් කරන්ඩ බැරිනම් මලෝගෙන කෑවත් කමක් නැ ඒක පුද්ගලික දෙයක්නෙ..

    ,ඒත් තරගපාවල දෙන එක තමයි ගැටලුව වෙලා තියෙන්නෙ..බොහොම පැහැදිලියි නැවතත් ශ්‍රි ලoකා ක්‍රිකට් බෝන් අගේන් ගොදුරක් වෙලා..
     
    • Like
    Reactions: Registext

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උබ කොච්චර කිව්වත් අන්‍යාගමිකරණය කියලා කරන්නේ තමගේ ආගමේ බයිලාව වෙන එකෙක්ට කියලා ඌට විශ්වාසය ඇතිකරන එක නම් ඒක හැම ආගමක කරනවා.
    අදාල මිනිහ දැනගන්න ඕනේ එක එකාගේ කතාවල් වලට රැවටෙන්නේ නැතුව ජිවත් වෙන්න.

    නිකමට හිතපන් මුස්ලිම් උන් සෙට් එකක් බුද්දාගම වැලද ගත්ත කියලා. බෞද්ධ අය කියයිද අන්න අන්‍යාගමිකරනය කියල ??
    උන් කියයි අන්න නියම මොලේ තියන මුස්ලිම් උන් කියල්. 🤭 තමන්ගේ එකට හැරෙන එක හොදයි . වෙන එකෙක්ගේ එකට හැරෙන උන් කුමන්ත්‍රණ.

    මට නම් ඕකුන් ඔක්කොම එකයි. දෙයක් තනියම හිතල තේරුම් ගන්න බැරි එක එකාගේ අතීත මනස්ගාත වලට රැවටිලා ඉන්න උන් විතරයි.
    ඔව් බං.
    මිත්‍යාව වපුරන්නෙ නැතිව, සමාජ යහජීවණය, ස්වයං පාලනය, හික්මීම, දරගැනීම, විනය, සදාචාරය වගේ දේට ආගමක් උදව් කරනවා නම්, ආගම් අදහන්නෙ නැති උංටත් කට පුක වහගෙන ඉන්න පුළුවන්. ආගම් අන්තගාමී වෙන්න ගත්තම ඒවා සීමා පැනලා සමස්ථ මානව සංහතියෙම ඉදිරි ගමනට බාධාවක් වෙනවා. ඒ නිසයි මේ දේවල් උපහාසයෙන් හෝ අපහාසයෙන් සමාජයෙන් කොන් කරලා දාන්න ඕන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    ආගම වෙනස් කරන්ඩ බැරිනම් මලෝගෙන කෑවත් කමක් නැ ඒක පුද්ගලික දෙයක්නෙ..

    ,ඒත් තරගපාවල දෙන එක තමයි ගැටලුව වෙලා තියෙන්නෙ..බොහොම පැහැදිලියි නැවතත් ශ්‍රි ලකා ක්‍රිකට් බෝන් අගේන් ගොදුරක් වෙලා..
    බෞද්ධ උන්වද ගොදුරු කරගෙන ඉන්නේ ?
    එහෙම ගොදුරු කරගන්න තරම් උන් මෝඩයි ද බන් ?? පොඩ්ඩක් ඕකුන්ගේ මොලේ එන්න බණක් වත් කියලා දීපං . එක එකා කියන කියන මගුල විශ්වාස කරනවා .

    දැන් මේකේ භානුකයව උඩ දාගෙන හිටිය සෙට් එකක් . මම තමයි කිව්වේ ඕක බොන් අගේන් කියලා එකාලෙත්. ඌ දෙයියොන්ට ජීවිතේම දීල ඉන්න එකෙක් වගේ හරකෙක්. ඒ මදිවට ෆිට්නස් නැ .
    හැබැයි ඌ ව කරේ තියන් ගියා ෆිට්නස් ඕන නෑ කිය කියා .

    අර ජෙරමියගේ කේස් එකෙන් පස්සේ තමයි ඌට බනින්න ගත්තේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බෞද්ධ උන්වද ගොදුරු කරගෙන ඉන්නේ ?
    එහෙම ගොදුරු කරගන්න තරම් උන් මෝඩයි ද බන් ?? පොඩ්ඩක් ඕකුන්ගේ මොලේ එන්න බණක් වත් කියලා දීපං . එක එකා කියන කියන මගුල විශ්වාස කරනවා .

    දැන් මේකේ භානුකයව උඩ දාගෙන හිටිය සෙට් එකක් . මම තමයි කිව්වේ ඕක බොන් අගේන් කියලා එකාලෙත්. ඌ දෙයියොන්ට ජීවිතේම දීල ඉන්න එකෙක් වගේ හරකෙක්. ඒ මදිවට ෆිට්නස් නැ .
    හැබැයි ඌ ව කරේ තියන් ගියා ෆිට්නස් ඕන නෑ කිය කියා .

    අර ජෙරමියගේ කේස් එකෙන් පස්සේ තමයි ඌට බනින්න ගත්තේ.
    මෝඩයි බං ක්‍රිකට් ගහන්නෙ A/L කරලා island දාන්න තරම් IQ තියන එවුං කියලා උඹ හිතුවද? මාලිංග, සංගා වගේ හොඳ IQ තියන එවුං බොහොම අඩුයි සිරි ලංකන් ක්‍රිකට් වල. සල්ලි තියන මෝඩයෝ ටික රවට්ට ගත්තම, ආගම් කාරයන්ට වාසියි. ඒකයි ටීම් එකම බෝන් අගේන් වලට හැරෙන්නෙ. බෝන් අගේන් අය ටීම් එකට, ටීම් එකේ අය බෝන් අගේන් එකට. 😂