මෙතන සමහරු කපටි විදියට මේවා විශ්වාස පිටින් දාලා ශේප් කරන්න හදනවා. උන්ට සිංහලෙන් කියන්නම්.
1) මේ ආගමික විශ්වාසයක් නෙවෙයි, යෙහාලිම කියනවා යෙහාලි දැන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි නෙවෙයි කියලා, මේක ඊට එහා ගිය මිත්‍යාවක්, ආක්‍රමණයක්.
2) යෙහාලි කියනවා ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම එයාලා ලඟට අරන් ප්‍රේ කළාලු. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුනු ආගමික බලපෑම මෙතනින් පැහැදිලිව යෙහාලිගේ කටින්ම කියවෙනවා නේද ?
3) තමන් අදහන විශ්වාසයෙන් එහා ගිහින් යෙහාලි අනුන්ට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයොන්ට තමන්ගේ විශ්වාස ඔබ්බවලා. ඒක හරිද ? අපි කට පු* වහන් ඉන්න ඕනද ?
4) යෙහාලි මෙතන කියනවා දවසක් වැස්සලු, එයා ප්‍රේ කරාම වැස්ස නැවතුනාලු. ඒ කියන්නේ සෙව්වන්දිගෙයි මෙයාගෙයි මොකක්ද වෙනස ? සෙව්වන්දි බුලි කරලා මෙයා රකින්නෙ ඇයි ?
5) මේවා පාවිච්චි වෙන්න අන්‍යාගමීකරන මාකටිං ට්‍රික්ස් විදියට. මෙයා පැහැදිලිව අන්තිමට කියනවා, හැමෝම දෙවියො ඉන්නවා කියලා හිතලා ජීසස්ට කතා කරන්නලු, ඒ මොකක්ද ඒ?
- a comment copied from facebook