යෙහාලි සංගක්කාර මෑණියෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Paranoid Schizophrenia is a treatable mental illness
    But no one needs to. 😑

    :yes: හුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයි
    ඇත්තටම මට නම් ආගමට වඩා ප්‍රශ්ණෙ තියෙන්නෙ මිත්‍යාව වපුරන සහ මිත්‍යාව අදහන එවුං එක්ක.
    ආගම් වලට හරය අරගෙන පාඩුවේ ජීවත් වෙන එක වෙනයි. තමන්ගෙ මිත්‍යාව ගැන ලෝකෙට පාරම් බාන එක වෙනයි.
    ------ Post added on Nov 21, 2022 at 5:47 PM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,841
    113
    බුද්ධාගමෙත් පරස්පර තැන් ඔනි තරම් තියෙනවා මචන් .
    මන්ම ත්‍රෙඩ්ස් කිහිපයක් දැම්මා.
    එකක් බුදුන්ගෙ උපතෙ ඉඳන් පර්නිර්වානය දක්වා තියෙන කතාව ගත්තොත් ජෛන ආගෙ මහාවීර තුමාගෙ කතාවත් ඒකමයි .
    ඒ වගෙම ථෙරවාද බුද්ධාගම නිසා අපි යම් උදාසීනත්වයක් තියෙනවා ලොකෙත් එක්ක ගැටෙනකොට .
    ඒත් ගොඩක් උන්දලා බුද්ධාගමෙ උන් කොවිල් ගානෙ යන එක බෝධිපූජා තියන එක හන්වඩු ගහන අතරෙ ක්‍රිස්තියානි පූජක තුමා දේව බලයෙන් ලෙඩ හොඳ කරන එක ගැන මීක් නැහැ .
    මුස්ලිම් ආගමෙ බාල වයස්කාර දැරිවියො කසාද බන්දන එක ගැන මීක් නැහැ .
    මොකද අපෙ රටෙ බහුතර බෞද්ධ උනාට ආධිපත්‍ය තියෙන්නෙ ක්‍රිස්තියානි උන් ගාව .
    poddak neme godak prashna thiyenawa buddagame. minissu katha karannapraashna karanna bayai.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සර් ඉනකන් ඔය කුණු ගොඩවල් තිබ්බෙ නැ ක්‍රිකට් ලස්සනට දියුනු උනා, සර් ගියත් හරි අන්තවාදි ආගමික කන්ඩායම් ආයෙත් ශ්‍රි ලoකා ක්‍රිකට් ඩැහැගෙන .දැන් ශාරිරික ආබාද එන්නෙත් ආගමික අන්තවාදියට ඕන ව්දිහට...

    සර් kiuwe??? cricket board eke thilanga sumathipalada???????
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,740
    113
    සේදවත්ත
    උදේම ජෝතිර් සැට් එක කෙබ්බ කෙලිනවා, ඉලගට ඝණයෝ ටික අමු ටොම් පච බණ කියලා සතියට දෙතුන් පොලක කියනවා පාර්ලිමේන්තුවේ ඝණයෝ මුසාවාදා එලිපිට කඩනවා හැබැයි ඒවා සමාන්‍නයි සංගගේ ගෑනී/භානුක දෙවියන් නිසා කිව්වම ලංකාවම ෆයර් .

    මෙතන තියෙන්නේ තනිකරම බෞද්ධ මොනපොලී එකක් 😂😂 සරලයි
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එක මිත්යාවක් වෙන්නේ කොමද
    මිත්‍යාවක් නෙවේ. ජීසස් තමා score කරලා තියෙන්නෙ සංගා වෙනුවට. 😂

    උදේම ජෝතිර් සැට් එක කෙබ්බ කෙලිනවා, ඉලගට ඝණයෝ ටික අමු ටොම් පච බණ කියලා සතියට දෙතුන් පොලක කියනවා පාර්ලිමේන්තුවේ ඝණයෝ මුසාවාදා එලිපිට කඩනවා හැබැයි ඒවා සමාන්‍නයි සංගගේ ගෑනී/භානුක දෙවියන් නිසා කිව්වම ලංකාවම ෆයර් .

    මෙතන තියෙන්නේ තනිකරම බෞද්ධ මොනපොලී එකක් 😂😂 සරලයි
    වෙන කාගෙවත් හැසිරීම් නිසා ජීසස් ගෙ සුරඟන කතා ඇත්ත වෙනවද නැත්තං? 😂
    ------ Post added on Nov 22, 2022 at 3:14 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….

    muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
    Vietnam වගේ. මුලින් රටේ ප්‍රධාන ආගමට ගහල Religious නැති රටක් කරනව. ඊටපස්සෙ Convert කරන්න ලේසියි.
    උදේම ජෝතිර් සැට් එක කෙබ්බ කෙලිනවා, ඉලගට ඝණයෝ ටික අමු ටොම් පච බණ කියලා සතියට දෙතුන් පොලක කියනවා පාර්ලිමේන්තුවේ ඝණයෝ මුසාවාදා එලිපිට කඩනවා හැබැයි ඒවා සමාන්‍නයි සංගගේ ගෑනී/භානුක දෙවියන් නිසා කිව්වම ලංකාවම ෆයර් .

    මෙතන තියෙන්නේ තනිකරම බෞද්ධ මොනපොලී එකක් 😂😂 සරලයි
    මතක ඇති කාලෙක Christian දේවල් වලට ලංකාවම Fire උනේ Phone Charge, Bhanuka, Yehali සීන් වලදි විතරයි. ඒත් Buddhism වලට Mock කරන්නෙ Daily. දන්සල් වගේ ඒව, පෙරහැර, වෙසක් Systematically Block කලාට නත්තල් වලට ලංකාව සැරසෙන්නෙ November ඉඳන්. ඇළුත් අවුරුද්ද වෙසක් පැත්තකට දාල ඒව Social Media වල හෑල්ලු කරනව.

    Monopoly එක ඇත්තම කිව්වොත් තියෙන්නෙ පල්ලියෙ. මධ්‍යස්තව හිතල බැළුවොත්. සල්ලි වගේම ලංකාවෙ ප්‍රධානම Business Families, Political Families , Art Families, Sports ඔක්කොම තියෙන්නෙ පල්ලියෙ. Monopoly එකත් එතන
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Monopoly එක ඇත්තම කිව්වොත් තියෙන්නෙ පල්ලියෙ. මධ්‍යස්තව හිතල බැළුවොත්. සල්ලි වගේම ලංකාවෙ ප්‍රධානම Business Families, Political Families , Art Families, Sports ඔක්කොම තියෙන්නෙ පල්ලියෙ. Monopoly එකත් එතන

    මේකට මමත් එකඟයි. "පල්ලියේ" කියන එකෙන් මම දකින්නෙ යුදෙව්-ක්‍රිස්තියානි සංස්කෘතිය තමා අද ලංකාවෙ ආධිපත්‍ය පතුරවලා තියෙන්නෙ.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    වැරදියි,

    ඕකනෙ කියන්නෙ උබ බුද්ධාගම ගැන දන්නෙ නැ කියල, ගූගල් කරලවත් ඉගෙන ගනින් හරියට පස්සෙ වරෙන් බුද්ධාගම ගැන වාද කරන්ඩ ..
    මුන් වගෙ මන්දයො එක්ක තර්ක කරන්න එප් බන්... උන්ට උන්ගෙ ලෝකයේ ඉන්න දෙන්න.....
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,145
    27,594
    113
    සන්ගකාර ගේ වයිපරේ යාග්ඤා කරලා බැටරි චාජ් කරලා දෙනවලු ද? 🙃🤣🤣

    මේකෙත් ඉන්නව කල්ලතෝනියො ටිකක්.. චීවරය පේන්න බෑ.. රෙදි උස්සන් එන්නෙ.. හැබැයි මේවට මීක් නෑ...

    @erozan , @2osama , @N A K A M U R A , @elajani , @weer 11 මීක් හුත්තෝ මීක්
    ------ Post added on Nov 22, 2022 at 7:56 AM
     
    • Like
    Reactions: SLK_sri

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උගත් බුද්ධිමත් නිරාගමිකයෙක් වෙන හැටි.
    පාඩම් අංක එක:
    බෞද්ධයෙක් ගොං වැඩක් කරාම
    "තූ නෙදකින් සිංහල බහුජ්ජ ගෝත්‍රික හැත්ත මුන් නිසා තමයි රට දියුණු වෙන්නෙත් නැත්තෙ නෙද්දකින් කාලකන්නි. කෙලෝලා දාන්න ඕන දෙදාස් පන්සීයෙ අම්මගෙ රෙද්දටත් එක්ක."
    පොෂ් ක්‍රිස්තියානි එකෙක් ගොං වැඩක් කරාම
    "ආගම් යනු කිහිලිකරුවකි. සියලු ආගම් ගොං ය. දැන් බලන්න සිංහල බහුජ්ජ ගෝත්‍රික හැත්ත මුන් නිසා තමයි රට දියුණු වෙන්නෙත් නැත්තෙ නෙද්දකින් කාලකන්නි. කෙලෝලා දාන්න ඕන දෙදාස් පන්සීයෙ අම්මගෙ රෙද්දටත් එක්ක.
     
    • Like
    Reactions: xVOLDYx and erozan