Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….
muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
Vietnam වගේ. මුලින් රටේ ප්‍රධාන ආගමට ගහල Religious නැති රටක් කරනව. ඊටපස්සෙ Convert කරන්න ලේසියි.
උදේම ජෝතිර් සැට් එක කෙබ්බ කෙලිනවා, ඉලගට ඝණයෝ ටික අමු ටොම් පච බණ කියලා සතියට දෙතුන් පොලක කියනවා පාර්ලිමේන්තුවේ ඝණයෝ මුසාවාදා එලිපිට කඩනවා හැබැයි ඒවා සමාන්‍නයි සංගගේ ගෑනී/භානුක දෙවියන් නිසා කිව්වම ලංකාවම ෆයර් .
මෙතන තියෙන්නේ තනිකරම බෞද්ධ මොනපොලී එකක් 
සරලයි
මතක ඇති කාලෙක Christian දේවල් වලට ලංකාවම Fire උනේ Phone Charge, Bhanuka, Yehali සීන් වලදි විතරයි. ඒත් Buddhism වලට Mock කරන්නෙ Daily. දන්සල් වගේ ඒව, පෙරහැර, වෙසක් Systematically Block කලාට නත්තල් වලට ලංකාව සැරසෙන්නෙ November ඉඳන්. ඇළුත් අවුරුද්ද වෙසක් පැත්තකට දාල ඒව Social Media වල හෑල්ලු කරනව.
Monopoly එක ඇත්තම කිව්වොත් තියෙන්නෙ පල්ලියෙ. මධ්‍යස්තව හිතල බැළුවොත්. සල්ලි වගේම ලංකාවෙ ප්‍රධානම Business Families, Political Families , Art Families, Sports ඔක්කොම තියෙන්නෙ පල්ලියෙ. Monopoly එකත් එතන