යොහානි ද සිල්වා රටට ගෙන දුන් කිර්ති නාමය වෙනුවෙන් රජය සම්මානයක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ඊට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත
ඒ අනුව අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී ඉඉරි දිනයකදී ඇයට මෙම ගෞරවය ලබා දීමට කටයුතු කරන බව බෞද්ධ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේය
ඇයට නිසි ගෞරවයක් ලබා දීමට මෙරට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පල වන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද සංචරණ සිමා හේතුවෙන් එම කටයුතු තරමක් ප්‍රමාද වූ බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේය..
❤❤❤❤

ඒකනං ටොයියො / ජෙප්පො අවුස්සන්ඩ කරන වැඩක්ද මන්ද...
nath nam jepponta demu hamada ma negative talks problems witharai unge