යොහානිට රාජ්‍ය සම්මානයක්!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    යොහානි ද සිල්වා රටට ගෙන දුන් කිර්ති නාමය වෙනුවෙන් රජය සම්මානයක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ඊට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත

    ඒ අනුව අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී ඉඉරි දිනයකදී ඇයට මෙම ගෞරවය ලබා දීමට කටයුතු කරන බව බෞද්ධ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේය

    ඇයට නිසි ගෞරවයක් ලබා දීමට මෙරට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පල වන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද සංචරණ සිමා හේතුවෙන් එම කටයුතු තරමක් ප්‍රමාද වූ බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේය..

    ❤❤❤❤
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    Daara Bayyo : " ape namal baby ara udakkiya kargahgnne natuwa me dariwi bandanm dawsaka sakvithi rajath venna thiwna "
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    :lol: ඒකනං ටොයියො / ජෙප්පො අවුස්සන්ඩ කරන වැඩක්ද මන්ද...
     
    • Like
    Reactions: Dhanushka.N

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    යොහානි ද සිල්වා රටට ගෙන දුන් කිර්ති නාමය වෙනුවෙන් රජය සම්මානයක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ඊට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත

    ඒ අනුව අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී ඉඉරි දිනයකදී ඇයට මෙම ගෞරවය ලබා දීමට කටයුතු කරන බව බෞද්ධ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේය

    ඇයට නිසි ගෞරවයක් ලබා දීමට මෙරට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පල වන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද සංචරණ සිමා හේතුවෙන් එම කටයුතු තරමක් ප්‍රමාද වූ බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේය..

    ❤❤❤❤
    ආයුබෝ වේවා මහරජානෙනි කවර් එක දාන පරක්කුව විතරයි
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යොහානි මැතිනියෝ ජනාධිපතිවරණෙට ආවොත් අනිවා එයා ජනාධිපතිනී
    ගමන සුභයි ජය නියතයි
     
    • Like
    Reactions: Dhanushka.N

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    යොහානි ද සිල්වා රටට ගෙන දුන් කිර්ති නාමය වෙනුවෙන් රජය සම්මානයක් ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    ඊට අවශ්‍ය කටයුතු සුදානම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇත

    ඒ අනුව අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයකදී ඉඉරි දිනයකදී ඇයට මෙම ගෞරවය ලබා දීමට කටයුතු කරන බව බෞද්ධ සහ සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පැවසුවේය

    ඇයට නිසි ගෞරවයක් ලබා දීමට මෙරට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට පල වන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද සංචරණ සිමා හේතුවෙන් එම කටයුතු තරමක් ප්‍රමාද වූ බව මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසුවේය..

    ❤❤❤❤
    nath nam ara strike kara kara wada nokara padi ganna guruwarunta denna da ? :rolleyes: nath nam jepponta demu hamada ma negative talks problems witharai unge :lol:
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Nero game eka හදපු කොල්ලන්ටත් ඇගයීමක් කරනවනම් හොඳයි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අවුට් ඔෆ් ද බොක්ස් බලපල්ල

    මේ වගේ බව්වොන්ටත් සම්මාන දෙන ආචරි මහාචාරි පට්ටන් දෙන අරබන්දු මේබන්දු සම්මාන දෙන චා පොට් එකකින් හා නෝන්ඩි ආන්ඩුවකින් සම්මානයක් ගන්න එක ඒකිට අවනම්බුවක්.ඔහොම එකක් ගත්ත කිව්වම අනික් රටවලින් තියෙන demand එකටත් අවුල් වගෙ..මුන්ගෙ සම්මාන නැති තරමට හොදක් වෙයි

    ඉන්දියාවෙ දිල්ලි, මැඩ්‍රාස් High Court decison ,case law කියවපල්ල,,උන්ගෙ නීතිය සෑහෙන්න හොදයි..ඒවගෙම මේවගෙ ගොන් ආතල් අඩුයි තමිල්බාඩු හැර අනික්වගෙ
     
    • Like
    Reactions: Dhanushka.N