යෝෂිත රාජපක්ෂ බොරු කියූ අනුරයට ඵරෙහිව නඩු මඟට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස විසින් ඊයේ (03) හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාල අද (04) නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බලධාරියෙකුගේ අත්සනක් රහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ එම හෙළිදරව් කළ තොරතුරු අතර වූ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සමබන්ධ චෝදනා අසත්‍ය බවයි. එම නිසා ඒ පිළිබඳව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

    අත්සනක් රහිතව නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි

    “ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2022.05.03 වන දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිළිබඳව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙනි.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2022.05.03 දින පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

    එකී මාධ්‍ය ප්‍රකාශයේ දී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු.

    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය”
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    :rofl: :rofl: :rofl: :rofl:

    dan-sapada-mahinda.gif
     
    • Haha
    Reactions: vibhashana and vito

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස විසින් ඊයේ (03) හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාල අද (04) නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බලධාරියෙකුගේ අත්සනක් රහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ එම හෙළිදරව් කළ තොරතුරු අතර වූ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සමබන්ධ චෝදනා අසත්‍ය බවයි. එම නිසා ඒ පිළිබඳව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

    අත්සනක් රහිතව නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි

    “ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2022.05.03 වන දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිළිබඳව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙනි.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2022.05.03 දින පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

    එකී මාධ්‍ය ප්‍රකාශයේ දී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු.

    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය”
    Ane Malponnaya thawama NAKADIPUSI!!!!
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කයිවාරු වෑඩක් නෑ.. අනුරයා මාධ්‍ය සාකච්ජාවක් තියලා කිව්වේ.. නඩු දාපන් බෑරි නම් අනුරයා වාහනේ බීලා ගිහින් හෑප්පිලා ගිණි අරන් මෑරෙන්න හරි ඈරපන් .. තොට පුලුවන් ඒවා නේ.. මූසල හෑත්ත.. තොපිට හෙණ ගහනවා යකෝ මේ රටේ අසරණ දරුවන්ගේ සල්ලි වලින් සුර සෑප විදිනවට
     
    • Like
    Reactions: Johnnie_Walker

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අත්සනක් රහිතව නිකුත් කළ නිවේදනය

    ethanath horayak
     
    • Haha
    Reactions: Idias

    gama22

    Well-known member
  • මෙහෙමයි අනුර කියන්නේ බොරුනම් අපිට මාධ්‍ය නිවේදන අත්සන් නැතුව නිකුත් කරලා වැඩක් නැහැ ඒක වරදි කියලා නීතිමය වශයෙන් කටයුතු කරන්න ඕනේ. අනුර තමන්ගේ වල තමන්ම කපා ගන්නවනම් ඒක එයාට තියෙයි. හැබැයි අපේ මද්දුම බේබිට ඔන්න අඹ්හියෝගයක් තියෙනව . සරත් ෆොන්සේකා මහත්තයට දුන්න ගේම බලනකොට අනුර බබාද මුන් ගැන නොදන්න .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    නඩුදිනේට නේවිඑකට ගිය හැටි කියන්න බලං එන්න කියල නලින්ද කිව්වා.
    අද්මිරාල් ලෙෆ්ට්