යේක ශේරම විල්පත්තුවයි

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:lol::lol::lol::yes::yes:
මොකද බන් බොට වෙලා තියෙන්නෙ?
අරෙහෙ නැන්දම්මා ඇනයක් කියලාත්‍රෙඩ් දානවා.මෙහෙ කොන කපාගන්න දඟලනව.දවසෙම මේකෙ ලැගගෙන.
මොකද නැන්දම්මා උබව එලවලා වත්ද?
ඔක්කොම යිතින් අල්ලා දෙයියන්ගෙ කරුණාව තමා.
අල්ලා හු අක් බාර්
 
Jan 5, 2016
58
0
0
යේක නියෙමෙට ලීලා තීනව සත්තලන් මාතිය

view
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ තියන්නේ ඊට පස්සේ ලොරියේ එම්.රත්තරං ලෙබ්බේ කිය කිය ගිය සිංදුව

    මරතෝන්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
    මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට අත වනනා
    රාමලාන් සඳ බලන්න එන්න පාතිමා.....

    එළු රැනේ වැලි පාරේ පිය සටහන් මකලා
    මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
    පාට පාට සමනලියන් කවුළු වැටෙන් පෙනෙනා
    හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා....

    රත්තරං;18348378 said:
    වෙරදී වෙරදී..තාම උබ මුශ්ලිම් උනාට ශින්දුවක් අරියට කියන්න බේ..

    මරතෝන්ඩිය රටා ඇඳී හිතේ අතේ කැකුළු
    මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
    මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට තන වනනා
    රාමලාන් සඳ පලන්න එන්න පාතිමා.....

    වැලි පාරේ එළු:love: රැනේ අකුල් අස්සෙ උකලා
    මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
    පාට පාට එලිච්චියන්:love: කවුළු වැටෙන් පෙනෙනා
    හීන වඩන ශරම අස්සේ උඩට මලක් පිපුණා....


    :lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පට්ට කතාව බන් ආයේම මුල ඉදන් කියෙව්වා. .
    මේකේ සීසන් ටූ එකත් දාමු. . :D
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යප්පට ශිරි නානා. මං මේක ඔක්කොම කියෝලා හිනාවෙනවා තමා. තම්බි ආනවා මොකෝ ශෑර් ඉනා වෙන්න කීලා. මම අල්ටක්යා ආරක් දාලා තමා සේප් උනේ. පශ් වන කොටශත් මශ් කෑල්ලක් වගේ ලියාන්ට ඕනි නානා. අල්ලා හු කක්කබර් !