



මොකද බන් බොට වෙලා තියෙන්නෙ?
අරෙහෙ නැන්දම්මා ඇනයක් කියලාත්‍රෙඩ් දානවා.මෙහෙ කොන කපාගන්න දඟලනව.දවසෙම මේකෙ ලැගගෙන.
මොකද නැන්දම්මා උබව එලවලා වත්ද?
ඔක්කොම යිතින් අල්ලා දෙයියන්ගෙ කරුණාව තමා.
අල්ලා හු අක් බාර්
අඩා ..කෝ යප්පා මේක ශේරම ලියන කෙරී හම්බයේකා..කතාවේ ඉතුරුව ශේරම දාන්නේ නැද්ද යප්පා..![]()





මේ තියන්නේ ඊට පස්සේ ලොරියේ එම්.රත්තරං ලෙබ්බේ කිය කිය ගිය සිංදුව
මරතෝන්ඩිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා.....
එළු රැනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනලියන් කවුළු වැටෙන් පෙනෙනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා....
රත්තරං;18348378 said:වෙරදී වෙරදී..තාම උබ මුශ්ලිම් උනාට ශින්දුවක් අරියට කියන්න බේ..
මරතෝන්ඩිය රටා ඇඳී හිතේ අතේ කැකුළු
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැලපෙතේ
මූක්කු තෝන්ඩි තරුවංගල් එළියට තන වනනා
රාමලාන් සඳ පලන්න එන්න පාතිමා.....
වැලි පාරේ එළුරැනේ අකුල් අස්සෙ උකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට එලිච්චියන්කවුළු වැටෙන් පෙනෙනා
හීන වඩන ශරම අස්සේ උඩට මලක් පිපුණා....


