යේමනය කන්න පටන්ගෙන 💥

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔන්න බලපන් ඔය වගේ තමයි දවසක චීනේ කන්නේ. ලංකාවෙ චීන්නුන්ට උක දෙන පින්න රැලට උන්ගෙ බාල ප්ලාස්ටික් කෑලි තේරුමක් නෑ කියලා තේරෙන්නෙ එදාට :lol:

    ඉතිං මට පුකද?ඉතිං ගහන්න කියපංකෝ කිය කිය ඉන්නෙ😹😹😹..ඉරානෙට ගහ ගහන්න බැරි උන් චීනෙට ගහයි අතේ.😹😹😹චීනේ නෙමෙයි උඹේ ගෙදර ඉන්න උන් කන හැටි බලාගනින්..රනිල් නැත්නම් දැන් උඹල අනුර ඵක්ක කන්‍නෙ පොලවේ පස්..😹😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    ඔන්න බලපන් ඔය වගේ තමයි දවසක චීනේ කන්නේ. ලංකාවෙ චීන්නුන්ට උක දෙන පින්න රැලට උන්ගෙ බාල ප්ලාස්ටික් කෑලි තේරුමක් නෑ කියලා තේරෙන්නෙ එදාට :lol:
    චිනේ කන කම් කට ඇරගෙන බලාගෙන ඉඳපන් මෝඩ ගු හුකන්න🤦

    • Haha
    Reactions: dxx

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    නිකන් කැටපොල් විද්දට කමක් නැහැ අන්තිමට කොනක ඉඳන් නෙලනකොට පොඩි උන් උස්සගෙන පාරවල් දිගේ වැලපෙනවා එහෙම නෙවේ. දැන් මේ නාට්‍ය බලලා අපිටත් එපා වෙලා ඉන්නේ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං මට පුකද?ඉතිං ගහන්න කියපංකෝ කිය කිය ඉන්නෙ😹😹😹..ඉරානෙට ගහ ගහන්න බැරි උන් චීනෙට ගහයි අතේ.😹😹😹චීනේ නෙමෙයි උඹේ ගෙදර ඉන්න උන් කන හැටි බලාගනින්..රනිල් නැත්නම් දැන් උඹල අනුර ඵක්ක කන්‍නෙ පොලවේ පස්..😹😹😹
    උඹට රනිල් හොඳට ගෙවනවා වගේ. තව හොඳට කඩේ පලයන් පඩි වැඩි කරයි :lol:
     
    • Haha
    Reactions: kasun090354t

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,191
    11,213
    113
    Forest
    ගහනවනන් ගහපල්ලකෝ ඉවරවෙන්න. middle east කියන්නේ තනිකර හරක් රැලක්. අපේ ජෙපිටෝබයියොන්ට විතරයි දෙවැනි
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    නිකන් කැටපොල් විද්දට කමක් නැහැ අන්තිමට කොනක ඉඳන් නෙලනකොට පොඩි උන් උස්සගෙන පාරවල් දිගේ වැලපෙනවා එහෙම නෙවේ. දැන් මේ නාට්‍ය බලලා අපිටත් එපා වෙලා ඉන්නේ...

    අඩෝ සිරාවට බන්. මට මතකයි ඉස්කෝලෙ යන කාලේ පොඩි කරියෝ ඉස්කෝලේ චන්ඩින්ට හැංගිලා ගල් ගහනවා. අරුන්ට මාට්ටු උනාම ඉතින් නිල් වෙන්න ගන්නේ. උන් ගුටි කන ගමන් දුවන් ගිහින් මිස්ලා අස්සෙ හැංගෙනවා "මිස් මිස් මෙන්න අපිට ගහනවා" ගගා
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යේමනය කන ඵක නෙමෙයි යේමනය වගේ හිඟන රටක් ඊශ්‍රායලය වගේ මහ ලොකුවට යුධ තාක්‍ෂණයෙන් දියුණුයි කියන රටකට ඩ්‍රෝන් ඵකකින් ගහපු ඵක ගැන කථා කරපන්..අාපු ලැජ්ජයි යකූ..😹😹😹
    un ona kamin hethuwa hadaganna gahanna arinne!
    SOON THERE WILL BE AN ISRAEL EMPIRE!

    ඔය ලෙබනන් - ඉරාන් - හුඉති හැත්ත ඔක්කොම - එමිරෙට්ස්/බහරෙන්/සවුදි වගෙ රාජදානි වලට මල වදෙයක්. ඔකුන් මීක් කියන්නෙ නැ ඔය ගහන එවාට. ට්‍රම්ප් ආවම තම්බින්ට ලෙලි නැති වෙයි. ඔකා පුටින් එක්ක එකතු වෙලා තම්බින්ට නෙලයි. මොස්කව් ඇටැක් එකෙන් පස්සෙ පුටියා ඔකුන්ට අරින්න ක්‍රමෙයක් හොය හොය ඉන්නෙ.