ළග ළග දෙපාරක් එජකුලෙට උනාදමේකත් හරියට අර හොර උපාධියක් තියෙන හොර ගුරෙක් බොරුවට ඌ ඉගැන්නුවා වගේ A/L best results තියෙන island rank 1 වෙච්ච එකෙක්ගේ නම දාගත්ත වගේ වැඩක්. Marketing.![]()
වෙලා තියන යුද්ධ ජන සංහාර ටික මදෑ බංවැරදිලා හරි ඔය ආගම වෙන violent ආගමකින් replace වුණා නම් ලෝකෙම යුද්ධ මීට වැඩිය.
ඕවා politically පාවිච්චි කරපු විදියේ අවුලක් මන් හිතන්නේ තියෙන්නේ. නැතුව කෙලින්ම ඔය බයිබලයේ එහෙම අනිත් අය මරන්න කියලා නෑ මං දන්න තරමින් නම්. දැන් පේනවා නේ Christian countries වලට වෙලා තියෙන දේ. ඔහොම ඔය කියන විදියට බයිබල් එකෙන් push කරනවා නම් මුස්ලිම් , අනිත් රටවල්වල මිනිස්සු ඔය රටවල්වල ඔච්චර ඉන්න විදියක් නෑ නේ.හෙහ් හෙහ්...
ඉතිහාසෙ කියවලා මදි හොඳටෝම..
meka kohe ekak da ban, palliye ekak nan wenna bAaa
ජේසුතුමාගෙ දේශනාවල වැරැද්දක් නෙමෙයි. ඒ කාලෙ අනුගාමිකයොඕවා politically පාවිච්චි කරපු විදියේ අවුලක් මන් හිතන්නේ තියෙන්නේ. නැතුව කෙලින්ම ඔය බයිබලයේ එහෙම අනිත් අය මරන්න කියලා නෑ මං දන්න තරමින් නම්. දැන් පේනවා නේ Christian countries වලට වෙලා තියෙන දේ. ඔහොම ඔය කියන විදියට බයිබල් එකෙන් push කරනවා නම් මුස්ලිම් , අනිත් රටවල්වල මිනිස්සු ඔය රටවල්වල ඔච්චර ඉන්න විදියක් නෑ නේ.
Jesus තුමාගේ ධර්මයේ අඩුවක් නෑ සම්පූර්ණයෙන්ම ප්‍රේමය කියලා කියන්න පුළුවන්. ඒත් මම හිතන්නේ නෑ හම්බයෝවත් තාම ළඟටවත් ඇවිත් ඇති කියල පල්ලියේන් ආගමේ නාමෙන් කියලා කරපු වැඩ වලට.බුදු දහම දැනගෙන හිටියා හෝ නැතා Jesus කියන්නේ සුපිරි චරිතයක් තමයි මට නම්. ප්‍රේමය කියලා කෑල්ලක් දාලා පොඩ්ඩක් නිවිච්ච ආගමක් නේ හදලා තියෙන්නේ. වැරදිලා හරි ඔය ආගම වෙන violent ආගමකින් replace වුණා නම් ලෝකෙම යුද්ධ මීට වැඩිය. අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වා මිසක් කාවවත් මරන්න කිව්වේ නෑ නේ.
ජේසුතුමාගෙ දේශනාවල වැරැද්දක් නෙමෙයි. ඒ කාලෙ අනුගාමිකයො
ඉන්ට්‍රපිට් කරපු විදිහෙ වෙනස තමා. වර්තමානෙ ගැන නෙමේ අතීතෙ ගැන කියන්නෙ. වැඩිය ඔ්න නෑ පෘතුගීසීන් ලංකාවෙමෙ ආගමේ නාමෙන් මොන තරං ජනසංහාරයක් කරාද..
ස්පාඤ්ඥ අධිරාජ්‍යය, පෘතුගීසි අධිරාජ්‍ය ,ප්‍රංශ අධිරාජ්‍ය ආගමේ නාමෙන් මොන තරං මනුෂ්‍ය ඝාතන සිද්ද කරාද ලෝකෙ පුරාම.
හර්මන් කෝටේස් ඇස්ටෙක් ශිෂ්ඨාචාරය වයිප් අවුට් කරලා දැම්මෙ ආගම පැතිරවීමේ නාමයෙන් තමා.
වැඩිය ඔ්න නෑ .. යුරෝපෙම මායාකාරියෝ කියලා අහිංසක මිනිස්සු කොච්චර පුච්චලා මැරුවද
පෘතුවිය ඇතුලු ග්‍රහලෝක සූර්යා වටේ භ්‍රමණය වෙනවා කියලා කියපු ගැලීලියෝ ගැලීලිට ඒ ස්ටේට්මන්ට් එක අකුලගන්න පවා සිද්ද උනා.
Jesus තුමාගේ ධර්මයේ අඩුවක් නෑ සම්පූර්ණයෙන්ම ප්‍රේමය කියලා කියන්න පුළුවන්. ඒත් මම හිතන්නේ නෑ හම්බයෝවත් තාම ළඟටවත් ඇවිත් ඇති කියල පල්ලියේන් ආගමේ නාමෙන් කියලා කරපු වැඩ වලට.
හෑල්ල නන් කියවන්න බෑ නාන. ඒත් වේදනාවා තේරෙනවා.Yudewwo Waddo Kiyala Lokaya Kiyaddi Anna Lankawe Kalu Mittoth Kiyanna Gannawa Sinhalayon Ge Jaanath Yudewwange Jaanath Ekai Kiyalaa...
Iran Un Nosalee danumen Idiriyata Yanakota Anna Mehe Kalu Mittoo Kiyanna Gannawaa Irana Un Wage Sinhala Unuth Aaryawanshikayo Kiyalaa...
Jesus ge Saamaye Aagama Kiyala Christianity Ekata Kiyanna gaththama Mun Mehe Kiyanna Gannawa Jesu Budunge Golayek nisai Ehema une Kiyalaa...
Karima heenamaana Wesige Puthala Set Ekak Mun nam..
Kalu Aboriginal Gathiya Nathiwenna Sudu wenna Kiyaagena Bleaching Cream Gagaa Bokkuwak Uda Indagena kale kaka Kiyana Katha O'waa..
Danna Reddak Naha.. Namuth Karima Porajeruwak Thiyenne..
Aththa Kiwwama Uththara Nathi Unaa neyda?හෑල්ල නන් කියවන්න බෑ නාන. ඒත් වේදනාවා තේරෙනවා.
කියැව්වේ නෑ නාන. ඔළුව රිදෙනවා සිංග්ලිෂ් බලද්දිAththa Kiwwama Uththara Nathi Unaa neyda?