යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    මේකත් හරියට අර හොර උපාධියක් තියෙන හොර ගුරෙක් බොරුවට ඌ ඉගැන්නුවා වගේ A/L best results තියෙන island rank 1 වෙච්ච එකෙක්ගේ නම දාගත්ත වගේ වැඩක්. Marketing.😄
     
    • Haha
    Reactions: Al Baik

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo
    මේකත් හරියට අර හොර උපාධියක් තියෙන හොර ගුරෙක් බොරුවට ඌ ඉගැන්නුවා වගේ A/L best results තියෙන island rank 1 වෙච්ච එකෙක්ගේ නම දාගත්ත වගේ වැඩක්. Marketing.😄
    ළග ළග දෙපාරක් එජකුලෙට උනාද
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    බුදු දහම දැනගෙන හිටියා හෝ නැතා Jesus කියන්නේ සුපිරි චරිතයක් තමයි මට නම්. ප්‍රේමය කියලා කෑල්ලක් දාලා පොඩ්ඩක් නිවිච්ච ආගමක් නේ හදලා තියෙන්නේ. වැරදිලා හරි ඔය ආගම වෙන violent ආගමකින් replace වුණා නම් ලෝකෙම යුද්ධ මීට වැඩිය. අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වා මිසක් කාවවත් මරන්න කිව්වේ නෑ නේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    වැරදිලා හරි ඔය ආගම වෙන violent ආගමකින් replace වුණා නම් ලෝකෙම යුද්ධ මීට වැඩිය.
    වෙලා තියන යුද්ධ ජන සංහාර ටික මදෑ බං
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    හෙහ් හෙහ්...
    ඉතිහාසෙ කියවලා මදි හොඳටෝම..
    ඕවා politically පාවිච්චි කරපු විදියේ අවුලක් මන් හිතන්නේ තියෙන්නේ. නැතුව කෙලින්ම ඔය බයිබලයේ එහෙම අනිත් අය මරන්න කියලා නෑ මං දන්න තරමින් නම්. දැන් පේනවා නේ Christian countries වලට වෙලා තියෙන දේ. ඔහොම ඔය කියන විදියට බයිබල් එකෙන් push කරනවා නම් මුස්ලිම් , අනිත් රටවල්වල මිනිස්සු ඔය රටවල්වල ඔච්චර ඉන්න විදියක් නෑ නේ.
     
    • Like
    Reactions: Gal_banisa

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ඕවා politically පාවිච්චි කරපු විදියේ අවුලක් මන් හිතන්නේ තියෙන්නේ. නැතුව කෙලින්ම ඔය බයිබලයේ එහෙම අනිත් අය මරන්න කියලා නෑ මං දන්න තරමින් නම්. දැන් පේනවා නේ Christian countries වලට වෙලා තියෙන දේ. ඔහොම ඔය කියන විදියට බයිබල් එකෙන් push කරනවා නම් මුස්ලිම් , අනිත් රටවල්වල මිනිස්සු ඔය රටවල්වල ඔච්චර ඉන්න විදියක් නෑ නේ.
    ජේසුතුමාගෙ දේශනාවල වැරැද්දක් නෙමෙයි. ඒ කාලෙ අනුගාමිකයො
    ඉන්ට්‍රපිට් කරපු විදිහෙ වෙනස තමා. වර්තමානෙ ගැන නෙමේ අතීතෙ ගැන කියන්නෙ. වැඩිය ඔ්න නෑ පෘතුගීසීන් ලංකාවෙමෙ ආගමේ නාමෙන් මොන තරං ජනසංහාරයක් කරාද..

    ස්පාඤ්ඥ අධිරාජ්‍යය, පෘතුගීසි අධිරාජ්‍ය ,ප්‍රංශ අධිරාජ්‍ය ආගමේ නාමෙන් මොන තරං මනුෂ්‍ය ඝාතන සිද්ද කරාද ලෝකෙ පුරාම.
    හර්මන් කෝටේස් ඇස්ටෙක් ශිෂ්ඨාචාරය වයිප් අවුට් කරලා දැම්මෙ ආගම පැතිරවීමේ නාමයෙන් තමා.

    වැඩිය ඔ්න නෑ .. යුරෝපෙම මායාකාරියෝ කියලා අහිංසක මිනිස්සු කොච්චර පුච්චලා මැරුවද
    පෘතුවිය ඇතුලු ග්‍රහලෝක සූර්යා වටේ භ්‍රමණය වෙනවා කියලා කියපු ගැලීලියෝ ගැලීලිට ඒ ස්ටේට්මන්ට් එක අකුලගන්න පවා සිද්ද උනා.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    බුදු දහම දැනගෙන හිටියා හෝ නැතා Jesus කියන්නේ සුපිරි චරිතයක් තමයි මට නම්. ප්‍රේමය කියලා කෑල්ලක් දාලා පොඩ්ඩක් නිවිච්ච ආගමක් නේ හදලා තියෙන්නේ. වැරදිලා හරි ඔය ආගම වෙන violent ආගමකින් replace වුණා නම් ලෝකෙම යුද්ධ මීට වැඩිය. අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වා මිසක් කාවවත් මරන්න කිව්වේ නෑ නේ.
    Jesus තුමාගේ ධර්මයේ අඩුවක් නෑ සම්පූර්ණයෙන්ම ප්‍රේමය කියලා කියන්න පුළුවන්. ඒත් මම හිතන්නේ නෑ හම්බයෝවත් තාම ළඟටවත් ඇවිත් ඇති කියල පල්ලියේන් ආගමේ නාමෙන් කියලා කරපු වැඩ වලට.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    ජේසුතුමාගෙ දේශනාවල වැරැද්දක් නෙමෙයි. ඒ කාලෙ අනුගාමිකයො
    ඉන්ට්‍රපිට් කරපු විදිහෙ වෙනස තමා. වර්තමානෙ ගැන නෙමේ අතීතෙ ගැන කියන්නෙ. වැඩිය ඔ්න නෑ පෘතුගීසීන් ලංකාවෙමෙ ආගමේ නාමෙන් මොන තරං ජනසංහාරයක් කරාද..

    ස්පාඤ්ඥ අධිරාජ්‍යය, පෘතුගීසි අධිරාජ්‍ය ,ප්‍රංශ අධිරාජ්‍ය ආගමේ නාමෙන් මොන තරං මනුෂ්‍ය ඝාතන සිද්ද කරාද ලෝකෙ පුරාම.
    හර්මන් කෝටේස් ඇස්ටෙක් ශිෂ්ඨාචාරය වයිප් අවුට් කරලා දැම්මෙ ආගම පැතිරවීමේ නාමයෙන් තමා.

    වැඩිය ඔ්න නෑ .. යුරෝපෙම මායාකාරියෝ කියලා අහිංසක මිනිස්සු කොච්චර පුච්චලා මැරුවද
    පෘතුවිය ඇතුලු ග්‍රහලෝක සූර්යා වටේ භ්‍රමණය වෙනවා කියලා කියපු ගැලීලියෝ ගැලීලිට ඒ ස්ටේට්මන්ට් එක අකුලගන්න පවා සිද්ද උනා.
    Jesus තුමාගේ ධර්මයේ අඩුවක් නෑ සම්පූර්ණයෙන්ම ප්‍රේමය කියලා කියන්න පුළුවන්. ඒත් මම හිතන්නේ නෑ හම්බයෝවත් තාම ළඟටවත් ඇවිත් ඇති කියල පල්ලියේන් ආගමේ නාමෙන් කියලා කරපු වැඩ වලට.

    කියන කතාව හරි. religion එක ඉස්සරහට දාගෙන power එක වෙනුවෙන් politically ගහපු game එකක් හින්දා තමයි ඉස්සර ඔහොම වෙලා තියෙන්නේ සහ පල්ලිවල පැවැත්ම වෙනුවෙන් ego එක වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු හින්දා. Jesus ගේ intensions ඕවා වෙන්න බෑ හැබැයි මම දන්න තරමින් නම්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Yudewwo Waddo Kiyala Lokaya Kiyaddi Anna Lankawe Kalu Mittoth Kiyanna Gannawa Sinhalayon Ge Jaanath Yudewwange Jaanath Ekai Kiyalaa...
    Iran Un Nosalee danumen Idiriyata Yanakota Anna Mehe Kalu Mittoo Kiyanna Gannawaa Irana Un Wage Sinhala Unuth Aaryawanshikayo Kiyalaa...
    Jesus ge Saamaye Aagama Kiyala Christianity Ekata Kiyanna gaththama Mun Mehe Kiyanna Gannawa Jesu Budunge Golayek nisai Ehema une Kiyalaa...
    Karima heenamaana Wesige Puthala Set Ekak Mun nam..
    Kalu Aboriginal Gathiya Nathiwenna Sudu wenna Kiyaagena Bleaching Cream Gagaa Bokkuwak Uda Indagena kale kaka Kiyana Katha O'waa..

    Danna Reddak Naha.. Namuth Karima Porajeruwak Thiyenne..
     
    හෑල්ල නන් කියවන්න බෑ නාන. ඒත් වේදනාවා තේරෙනවා.
     
    • Like
    Reactions: Gal_banisa