යේසුස් වහන්සේ ඉන්දියාවේදී බුදුදහම අධ්‍යනය කලාද?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    ජේසුගේ පියා යුදෙව් සොල්දාදුවෙක්
    Islam Christian ආගම් යුදෙව් ආගම් වලින් ආපුව තමා. යුදෙව් ආගමේ එන ඉගැන්වීම් තියනවා අර දෙකේම ටික ටික හරි.
     
    • Like
    Reactions: ozykolla

    AnuradhaRa

    Well-known member
  • These are just hypothesis.
    No one knows what happened actually.
    But there are certain similarities between Buddhism and Christianity apart from their brother religions ( abrahamic religions Judaism and Islam )
    අපේ ආගම වඩා මානුෂීය ආගමක් බවට හැරෙව්වෙ ජේසු තුමා

    Jesus -> Christ -> Christianity
    හරි

    ජේසුගේ පියා යුදෙව් සොල්දාදුවෙක්

    ජේසු තුමා යුදෙව් ජාතිකයෙක් :yes:

    යුදෙව්වොම තමා අන්තිමට ජේසු තුමාව කුරුසෙ ඇණ ගහල මැරුවෙ
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    :yes:

    ඔව්. course එක complete කරාට පස්සේ certificate එකකුත් ලැබුනලු.
    ammata mata hambun na ne :lol: :lol:

    යුදෙව්වොම තමා අන්තිමට ජේසු තුමාව කුරුසෙ ඇණ ගහල මැරුවෙ
    Roman karayo nemeda
    ------ Post added on Aug 21, 2025 at 10:05 PM
     
    • Haha
    Reactions: RandomGuy

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,896
    1
    6,750
    113
    video eka balanne nathuwa talks denawa neda :D

    ඔව් බැලුවේ නෑ බලන්නේ ත් නෑ ... කලින් දැනන් හිටිය දේවල් නිකං කිව්වා එච්චරයි.
    දැනගත්තා කියලා මොකටද ඉතිං ඕවා.

    ලෝකයේ ශ්‍රේෂ්ඨතම උත්තරීතරම පිරිසිදුම සත්‍යම ශ්‍රද්ධාවෙන් තොරව හේතුඵල දහම පාදක කරගත්, අවිහිංසාවාදීම දර්ශනය වන බෞද්ධ ඉගැන්වීමේ උරුමක්කාරයෙන් වශයෙන් ඔය වගේ මිත්‍යාදෘෂ්ටි ආගම්ගැන හොයල වැඩක් නෑ.

    වයධම්මා සංඛාරා - සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි
    අප්පමාදේන සම්පාදේථ - අප්‍රමාදීව කුසල් වඩන්න


    බුදු සරණයි !
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    අපේ ආගම වඩා මානුෂීය ආගමක් බවට හැරෙව්වෙ ජේසු තුමා


    හරි



    ජේසු තුමා යුදෙව් ජාතිකයෙක් :yes:

    යුදෙව්වොම තමා අන්තිමට ජේසු තුමාව කුරුසෙ ඇණ ගහල මැරුවෙ
    Uba tin belekke alla alla meke higa kanakota jesu thuma ahaka balagena innawada?

    nattan jesu uba ekka tharaha welada uba karana kapati naraka wada nisa?